Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Room 1ka A/C krladaa??? o_O
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ නම් AC කුකුලනි - 12 000BTU එකක් දාල තියෙන්නේ

රාත්‍රී කාලයේදී පමණක් 29C වලට දාලා තිබ්බොත් 5000ක් 6000ක් අතරේ  නැත්නම් නිදාගන්න බැහැ ගැහෙනවා බොලව්.

24C මුළු දවසම නම් මාසෙට 17 000 - 20 000 ක් විතර

ක්‍රවුන් එකේ කරන ඔලාන් (OLAN AC) එක ගොඩක් ලාබයි කොලිටිය හොදයි පැනසොනික් කම්ප්රෙෂර් එකක් තියෙන්නේ, හොඳම ටික මිට්සුබිෂි, පැනසොනික්, LG, සිංගර්, යෝක්, සම්සුන්ග්, හිටාචි

ලේනේවෝ ලේ එනවෝ චයිනිස් ෆයිඩ් රයිස් අත තියන්න එපා. හැම එකේම කම්ප්‍රෙසර් එකට අවුරුදු 5ක් වොරන්ටි දෙනවා, ඩිවයිස් එකට අව්රුද්දක් දෙකක් අතරේ වොරන්ටි දෙනවා . සෙකන්ඩ් හෑන්ඩ් AC කීයටවත් ගන්න එපා බොරු කතා කියලා ලෙඩ උනාම දෙන්නේ. බාවිතා නොකර ටික කාලයක් තිබ්බම බට ඇතුලෙන් දිරන්න ගන්නවා පස්සේ ගෑස් ගහලා මාසයක් යද්දී කම්ප්රෙෂර් එකට බඩු. සමහර වෙලාවට ගලවල දාපු AC වලින් හුජ්ජ ගදක් වගේ එනවා මලාට ඒක අයින්කරන්න බැහැ. එක නිසා ගලවල පැත්තක දාල තියෙන AC එකක් කවදාවත් ගන්න එපා

ඉන්වර්ටර් ටයිප් යන්න පුළුවන් නම් ගොඩක් කරන්ට් එක ඉතුරු වෙනවා (60%) නෝමල් එක AC කරන්ට් වලින් වැඩ කලාම අරක වැඩ කරන්නේ DC කරන්ට් එකෙන් 12000BTU එකට සාමාන්යෙන් 300W - 950W අතරේ යනවා. නෝමල් එක නියමිත ගානට කූල් උනාම නතර වෙනවා එත් ඉන්වෙර්ටර්ට් ටය්ප් එකේ කම්ප්රෙෂර් එකේ වේගේ අඩු වෙලා එක දිගටම ඔෆ් වෙන්නේ නැතුව වැඩ කරනවා ඒක නිසා හරිම කම්ෆටබල්. හැබැයි රෙපෙයාර් එකක් ආවොත් සෙට් එක උකස් තියන්න වෙන්නේ.

ගෙදරක කාමරේ නිසා වින්ඩෝ ටයිප් එක සෑහෙන හොඳයි. කාර්යක්ෂම වැඩියි. එළියේ කොයිල් එකට එකතු වෙන වතුර ගහලා කූල් වෙන්නේ, බට දිගේ වැඩි දුරක් යන්නේ නැහැ එක නිසා ස්පිල්ට් එකට වඩා කාර්යක්ෂමයි. ස්ප්ලිට් එකේ හයි කරද්දී ගෑස් ගහන්නයි බට දිරන සින් එක්ක ලෙඩ ගොඩයි ලේසියෙන් තියෙන තැන හදිස්සියකට මාරු කරන්න බැහැ. ගෙදරට නිසා ස්ප්ලිට් එකක් ගන්න. පෝටබල් AC ගන්න එපා ප්ෆොර්මන්ස් මදි වෙස්ටජ් වැඩියි.

AC එකට එන ගෑස් එක අනුව ප්ෆොර්මන්ස් වෙනස් වෙනවා. ගත්තට පස්සේ ගහන ගෑස් මොඩල් එක මාරු කරන්න බැහැ මොකද සමහර ඒවාට ලොකු පීඩනයක් අවශ්‍ය වෙනවා සීතලත් වැඩියි. ඒවාගේ එන කම්ප්රෙෂර් වෙනස්. AC එක ගන්න කලින් එකට එන ගෑස් එක ගැන ඉන්ටර්නෙට් එකේ හොයලා බලලා ගන්න.

සාමාන්යෙන් තියෙන්නේ R22 ගෑස් එක.

AC එක හරියටම පාවිච්චි කරනවා නම් ඉස්සලම කාමරේ තියෙන ජල වාෂ්ප අඩු වෙන්න ඩ්‍රයි මුඩ් එකේ විනාඩි 10ක් විතර තියන්න. ඊට පස්සේ නෝමල් කූල් මුඩ් එකට දාන්න. ජල වාෂ්ප අඩු උනාම ඉක්මනට කූල් වෙන ගතියක් තියෙනවා.

කාමරේ AC කලාම වාසි අවාසි ගොඩක් තියෙනවා

වාසි -

මැස්සෝ නැත, මදුරුවෝ සිට ඩස්ට් මයිට්ස් එනකම් කෘමි කරදර නැත (ජල වාෂ්ප අඩු වීම නිසා උන්ට ඉන්න අපහසුයි)

දුවිලි වලට ඇලජික් නිතර නිතර සෙම හැදෙන අයට ගොඩක් පහසුයි.

හොදට නිදාගන්න පුළුවන්

බැඳපු එකෙක් නම් (AC එකේ සීතලට කෙල්ලොන්ගේ තාං උල් වෙනවා - උරන්න ආස හිතෙනවා  තව අවිස්සෙනවාත් වැඩියි ටොන්ග් ටොනේඩෝ දෙනකොට එහෙම සෑහෙන දැනෙනවා වටේ සිතල නිසා  අහවල් වැඩේ කරන කොට දාඩිය දාන්නේ නැහැ )

අවාසි -

ජල වාෂ්ප අඩු උනොත් උගුර කට වේලෙනවා. මහා රෑ ඇහැරෙනවා.

[QUOTE="kukkupatiya, post: 17034504, member: 454459"] [SIZE="5"] මගේ නම් AC කුකුලනි - 12 000BTU එකක් දාල තියෙන්නේ රාත්‍රී කාලයේදී පමණක් 29C වලට දාලා තිබ්බොත් 5000ක් 6000ක් අතරේ :P:P නැත්නම් නිදාගන්න බැහැ ගැහෙනවා බොලව්. 24C මුළු දවසම නම් මාසෙට 17 000 - 20 000 ක් විතර ක්‍රවුන් එකේ කරන ඔලාන් (OLAN AC) එක ගොඩක් ලාබයි කොලිටිය හොදයි පැනසොනික් කම්ප්රෙෂර් එකක් තියෙන්නේ, හොඳම ටික මිට්සුබිෂි, පැනසොනික්, LG, සිංගර්, යෝක්, සම්සුන්ග්, හිටාචි ලේනේවෝ ලේ එනවෝ චයිනිස් ෆයිඩ් රයිස් අත තියන්න එපා. හැම එකේම කම්ප්‍රෙසර් එකට අවුරුදු 5ක් වොරන්ටි දෙනවා, ඩිවයිස් එකට අව්රුද්දක් දෙකක් අතරේ වොරන්ටි දෙනවා . සෙකන්ඩ් හෑන්ඩ් AC කීයටවත් ගන්න එපා බොරු කතා කියලා ලෙඩ උනාම දෙන්නේ. බාවිතා නොකර ටික කාලයක් තිබ්බම බට ඇතුලෙන් දිරන්න ගන්නවා පස්සේ ගෑස් ගහලා මාසයක් යද්දී කම්ප්රෙෂර් එකට බඩු. සමහර වෙලාවට ගලවල දාපු AC වලින් හුජ්ජ ගදක් වගේ එනවා මලාට ඒක අයින්කරන්න බැහැ. එක නිසා ගලවල පැත්තක දාල තියෙන AC එකක් කවදාවත් ගන්න එපා ඉන්වර්ටර් ටයිප් යන්න පුළුවන් නම් ගොඩක් කරන්ට් එක ඉතුරු වෙනවා (60%) නෝමල් එක AC කරන්ට් වලින් වැඩ කලාම අරක වැඩ කරන්නේ DC කරන්ට් එකෙන් 12000BTU එකට සාමාන්යෙන් 300W - 950W අතරේ යනවා. නෝමල් එක නියමිත ගානට කූල් උනාම නතර වෙනවා එත් ඉන්වෙර්ටර්ට් ටය්ප් එකේ කම්ප්රෙෂර් එකේ වේගේ අඩු වෙලා එක දිගටම ඔෆ් වෙන්නේ නැතුව වැඩ කරනවා ඒක නිසා හරිම කම්ෆටබල්. හැබැයි රෙපෙයාර් එකක් ආවොත් සෙට් එක උකස් තියන්න වෙන්නේ. ගෙදරක කාමරේ නිසා වින්ඩෝ ටයිප් එක සෑහෙන හොඳයි. කාර්යක්ෂම වැඩියි. එළියේ කොයිල් එකට එකතු වෙන වතුර ගහලා කූල් වෙන්නේ, බට දිගේ වැඩි දුරක් යන්නේ නැහැ එක නිසා ස්පිල්ට් එකට වඩා කාර්යක්ෂමයි. ස්ප්ලිට් එකේ හයි කරද්දී ගෑස් ගහන්නයි බට දිරන සින් එක්ක ලෙඩ ගොඩයි ලේසියෙන් තියෙන තැන හදිස්සියකට මාරු කරන්න බැහැ. ගෙදරට නිසා ස්ප්ලිට් එකක් ගන්න. පෝටබල් AC ගන්න එපා ප්ෆොර්මන්ස් මදි වෙස්ටජ් වැඩියි. AC එකට එන ගෑස් එක අනුව ප්ෆොර්මන්ස් වෙනස් වෙනවා. ගත්තට පස්සේ ගහන ගෑස් මොඩල් එක මාරු කරන්න බැහැ මොකද සමහර ඒවාට ලොකු පීඩනයක් අවශ්‍ය වෙනවා සීතලත් වැඩියි. ඒවාගේ එන කම්ප්රෙෂර් වෙනස්. AC එක ගන්න කලින් එකට එන ගෑස් එක ගැන ඉන්ටර්නෙට් එකේ හොයලා බලලා ගන්න. සාමාන්යෙන් තියෙන්නේ R22 ගෑස් එක. AC එක හරියටම පාවිච්චි කරනවා නම් ඉස්සලම කාමරේ තියෙන ජල වාෂ්ප අඩු වෙන්න ඩ්‍රයි මුඩ් එකේ විනාඩි 10ක් විතර තියන්න. ඊට පස්සේ නෝමල් කූල් මුඩ් එකට දාන්න. ජල වාෂ්ප අඩු උනාම ඉක්මනට කූල් වෙන ගතියක් තියෙනවා. කාමරේ AC කලාම වාසි අවාසි ගොඩක් තියෙනවා වාසි - මැස්සෝ නැත, මදුරුවෝ සිට ඩස්ට් මයිට්ස් එනකම් කෘමි කරදර නැත (ජල වාෂ්ප අඩු වීම නිසා උන්ට ඉන්න අපහසුයි) දුවිලි වලට ඇලජික් නිතර නිතර සෙම හැදෙන අයට ගොඩක් පහසුයි. හොදට නිදාගන්න පුළුවන් [IMG]http://www.filmsprung.ch/wordpress/wp-content/uploads/filmstockchen1339j.jpg[/IMG] බැඳපු එකෙක් නම් (AC එකේ සීතලට කෙල්ලොන්ගේ තාං උල් වෙනවා - උරන්න ආස හිතෙනවා :P:P තව අවිස්සෙනවාත් වැඩියි ටොන්ග් ටොනේඩෝ දෙනකොට එහෙම සෑහෙන දැනෙනවා වටේ සිතල නිසා :P:P:P:P:P:P:rofl::rofl::rofl: අහවල් වැඩේ කරන කොට දාඩිය දාන්නේ නැහැ ) [IMG]http://4.bp.blogspot.com/_D8VwTKAphks/RqrR_8lc3DI/AAAAAAAAEss/EKtCTVjcnoU/s400/zipper-2.jpg[/IMG] අවාසි - ජල වාෂ්ප අඩු උනොත් උගුර කට වේලෙනවා. මහා රෑ ඇහැරෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom