Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Room Temperature Super Conductor - ලංකාවෙ වැඩ්ඩෙක් තමා හොයාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාවෙන වාහන?

කාමර උෂ්ණත්වයේදී ක්‍රියාකාරී සුපිරි සන්නායකය

ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් මෙහෙයවූ නවතම සොයාගැනීම

පදාර්ථ භෞතික විද්‍යාවේ හැරවුම් ලක්ෂයක්.

සුපිරි සන්නායකයක් කියන්නේ ප්‍රතිරෝධයක් නැතිව එක් පරමාණුවක සිට තවත් පරමාණුවකට විදුලිය ගෙනයාමට හෝ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහනය කළ හැකි මූලද්‍රව්‍යයක්.

ඒ කියන්නේ ඒ ද්‍රව්‍යය එක්තරා උෂ්ණත්වයක්(Critical Temperature) වෙත ළඟා වූ විට තාපය, ශබ්දය හෝ වෙනත් ආකාරයක ශක්තියක් නිකුත් වෙනේ නෑ. ඒ කියන්නේ කිසිම ශක්ති හානියක් නෑ කියන එකයි. ප්‍රතිරෝධය බිංදුවයි. මේ උෂ්ණත්වයට කියන්නේ ද්‍රව්‍යය සුපිරි සන්නායකයක් බවට පත්වන උෂ්ණත්වය කියලා.

අවාසනාවකට වගේ, සුපිරි සන්නායක බවට පත්වෙන්න ගොඩක් මූලද්‍රව්‍ය වලට ඉතා අඩු ශක්ති තත්වයක් (ඉතා සීතල) තියෙන්න ඕන. මේ නිසා සුපිරි සන්නායක හදන්න සිසිල් කිරීමේ ක්‍රියාවලියේදී අධික ශක්තියක් භාවිතා කළ යුතු වෙනවා. ඒ නිසාම අකාර්යක්ෂම හා ආර්ථික නොවන දෙයක් ව්දිහටයි පර්යේෂකයන් මේ සිසිලනයෙන් සුපිරි සන්නායක හදන එක දකින්නේ.

එහෙනම් විසදුම තමයි ඉහළ උෂ්ණත්වවලදී සුපිරි සන්නායක බවට පත්වන සංයෝග සෑදීම. ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ ඒ වගේ ද්‍රව්‍යයක් සොයාගැනීමට මිනිසා පරීක්ෂණ කරනවා.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් සහ භෞතික විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට කාමර උෂ්ණත්වයේ දී සුපිරි සන්නායක ද්‍රව්‍යයක් නිර්මාණය කරන්න සමත්වෙලා තියෙනවා. මේ සොයාගැනීමට මූලිකත්වය අරන් තියෙන්නේ භෞතික විද්‍යාව හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයකු වන රංග ඩයස් මහතා.

අතිශය අධික පීඩනවලදී කාබන් හා සල්ෆර් යන මූලද්‍රව්‍ය හයිඩ්රජන් සමඟ සම්පීඩනය කරමින් තමයි මේ මූලද්‍රව්‍යය නිපදවා තියෙන්නේ.

මෙහි නව භාවිතයන්:

වයර්වල ඇති ප්‍රතිරෝධය නිසා වෙන ශක්ති හානියෙන් මෙගාවොට් පැය මිලියන 200 (200 Million MWh) ක් අහිමි නොවී විදුලිය සම්ප්‍රේෂණය කරන විදුලිබල ජාල

පාවෙන දුම්රිය සහ වෙනත් නව ප්‍රවාහන ක්‍රම

MRI වැනි වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිතාවන ස්කෑන් ක්‍රම වල දියුණුව

ඩිජිටල් තර්කනය සහ මතක උපාංග තාක්ෂණය සඳහා වේගවත්, වඩා කාර්යක්ෂම ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවිය හැකි වීම

©කතෘ අයිතිය : TechCV

[QUOTE="visalbro, post: 25769117, member: 563106"] පාවෙන වාහන? කාමර උෂ්ණත්වයේදී ක්‍රියාකාරී සුපිරි සන්නායකය [IMG alt="📌️"]https://www.facebook.com/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG]ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් මෙහෙයවූ නවතම සොයාගැනීම[IMG alt="📌️"]https://www.facebook.com/images/emoji.php/v9/tac/1/16/1f4cc.png[/IMG] පදාර්ථ භෞතික විද්‍යාවේ හැරවුම් ලක්ෂයක්. සුපිරි සන්නායකයක් කියන්නේ ප්‍රතිරෝධයක් නැතිව එක් පරමාණුවක සිට තවත් පරමාණුවකට විදුලිය ගෙනයාමට හෝ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහනය කළ හැකි මූලද්‍රව්‍යයක්. ඒ කියන්නේ ඒ ද්‍රව්‍යය එක්තරා උෂ්ණත්වයක්(Critical Temperature) වෙත ළඟා වූ විට තාපය, ශබ්දය හෝ වෙනත් ආකාරයක ශක්තියක් නිකුත් වෙනේ නෑ. ඒ කියන්නේ කිසිම ශක්ති හානියක් නෑ කියන එකයි. ප්‍රතිරෝධය බිංදුවයි. මේ උෂ්ණත්වයට කියන්නේ ද්‍රව්‍යය සුපිරි සන්නායකයක් බවට පත්වන උෂ්ණත්වය කියලා. අවාසනාවකට වගේ, සුපිරි සන්නායක බවට පත්වෙන්න ගොඩක් මූලද්‍රව්‍ය වලට ඉතා අඩු ශක්ති තත්වයක් (ඉතා සීතල) තියෙන්න ඕන. මේ නිසා සුපිරි සන්නායක හදන්න සිසිල් කිරීමේ ක්‍රියාවලියේදී අධික ශක්තියක් භාවිතා කළ යුතු වෙනවා. ඒ නිසාම අකාර්යක්ෂම හා ආර්ථික නොවන දෙයක් ව්දිහටයි පර්යේෂකයන් මේ සිසිලනයෙන් සුපිරි සන්නායක හදන එක දකින්නේ. එහෙනම් විසදුම තමයි ඉහළ උෂ්ණත්වවලදී සුපිරි සන්නායක බවට පත්වන සංයෝග සෑදීම. ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ ඒ වගේ ද්‍රව්‍යයක් සොයාගැනීමට මිනිසා පරීක්ෂණ කරනවා. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් සහ භෞතික විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට කාමර උෂ්ණත්වයේ දී සුපිරි සන්නායක ද්‍රව්‍යයක් නිර්මාණය කරන්න සමත්වෙලා තියෙනවා. මේ සොයාගැනීමට මූලිකත්වය අරන් තියෙන්නේ භෞතික විද්‍යාව හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයකු වන රංග ඩයස් මහතා. අතිශය අධික පීඩනවලදී කාබන් හා සල්ෆර් යන මූලද්‍රව්‍ය හයිඩ්රජන් සමඟ සම්පීඩනය කරමින් තමයි මේ මූලද්‍රව්‍යය නිපදවා තියෙන්නේ. මෙහි නව භාවිතයන්: [IMG alt="▶️"]https://www.facebook.com/images/emoji.php/v9/t40/1/16/25b6.png[/IMG] වයර්වල ඇති ප්‍රතිරෝධය නිසා වෙන ශක්ති හානියෙන් මෙගාවොට් පැය මිලියන 200 (200 Million MWh) ක් අහිමි නොවී විදුලිය සම්ප්‍රේෂණය කරන විදුලිබල ජාල [IMG alt="▶️"]https://www.facebook.com/images/emoji.php/v9/t40/1/16/25b6.png[/IMG] පාවෙන දුම්රිය සහ වෙනත් නව ප්‍රවාහන ක්‍රම [IMG alt="▶️"]https://www.facebook.com/images/emoji.php/v9/t40/1/16/25b6.png[/IMG] MRI වැනි වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිතාවන ස්කෑන් ක්‍රම වල දියුණුව [IMG alt="▶️"]https://www.facebook.com/images/emoji.php/v9/t40/1/16/25b6.png[/IMG] ඩිජිටල් තර්කනය සහ මතක උපාංග තාක්ෂණය සඳහා වේගවත්, වඩා කාර්යක්ෂම ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවිය හැකි වීම ©කතෘ අයිතිය : TechCV [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom