Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Rottweiler Lovers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝත්වයලර් බල්ලො ගැන Thread එකක් ලියන්න කියල හිතුන.රෝත්වයලර් කියන්නේ අද ලංකාවේ ගොඩක් දෙනෙක් ඇතිකරන බ්රීඩ් එකක්.තව සමහර අය මෙයාව ඇතිකරන්න බයයි.මට නම් කියන්න තියෙන්නේ මෙයා ඔය කියන තරම් වස නෑ.මොකද මගේ ගාවත් එකෙක් ඉන්නවා.ඕනෑම බල්ලෙක් අපිට වස වෙන්න හදන්න පුළුවන් උව ගැටගහල හැදුවොත් ඕනෑම බල්ලෙක් වස වෙනවා.හරි දැන් මෙයා ගැන විස්තර ටිකක් බලමු.

මෙයාගේ ඔරිජින් එක එහෙමත් නැත්නම් උප්පත්තිය ජර්මනියයි.ජර්මනියේ මෙයාව හදුන්වන්නේ Rottweiler Metzgerhund ඔය ජර්මන් භාෂාවෙන් හදුන්වන විදිය.ඒක ඉංගිරිසියට හරවපුවම තේරුම Rotweil Butchers නමින්.එහෙම හදුන්වන්න හේතුව මෙයා 19 වන දශකය වෙනකන් ජර්මනියේ ගොවිපොළවල් වල බැටළුවෝ,හරක් වගේ Livestock බලාගන්න නිසාත් තව මෙයා මස් වෙලෙන්දොන්ගේ මස් රැගත් කරත්ත ඇදගෙන යන්න යොදාගෙන තියෙනවා.වර්තමානයේ රෝත්වයලර් බල්ලො Search & Rescue සහ Police Dogs සදහා යොදාගන්නවා.

මෙයාලට කියන නික් නෙම්ස් තමා -Rottie , Rott

හොදින් වැඩුනු පිරිමි සතෙකුගේ බර 50–60 kg වන අතර උස 61–69 cm (24–27 in) වේ

හොදින් වැඩුනු ගැහැණු සතෙකුගේ බර 35–48 kg වන අතර උස 56–63 cm (22–25 in) වේ

මෙයාලා Black & Tan සහ Black & Mahogany පාට දෙකකින් ඉන්නවා.

මෙයාලගේ Life Span එක අව්රුදු 8-10 විතර තමා

1.Head (eyes)

2.Snout (teeth, tongue)

3.Dewlap (throat, neck skin)

4.Shoulder

5.Elbow

6.Forefeet

7.Highest Point of the Rump

8.Legs (thighs and hips)

9.Hock

10.Hind feet

11.Withers

12.Stifle

13.Paws

14.Tail

[YOUTUBE]f36TVWQn7Js[/YOUTUBE]

මෙයාල ගැන වැඩිදුර විස්තර දැනගන්න මේක බලන්න

සලකල යන්න ..!

[QUOTE="wowdon, post: 20293035, member: 44574"] [FONT="Arial Black"][SIZE="5"][COLOR="Red"]රෝත්වයලර් බල්ලො ගැන Thread එකක් ලියන්න කියල හිතුන.රෝත්වයලර් කියන්නේ අද ලංකාවේ ගොඩක් දෙනෙක් ඇතිකරන බ්රීඩ් එකක්.තව සමහර අය මෙයාව ඇතිකරන්න බයයි.මට නම් කියන්න තියෙන්නේ මෙයා ඔය කියන තරම් වස නෑ.මොකද මගේ ගාවත් එකෙක් ඉන්නවා.ඕනෑම බල්ලෙක් අපිට වස වෙන්න හදන්න පුළුවන් උව ගැටගහල හැදුවොත් ඕනෑම බල්ලෙක් වස වෙනවා.හරි දැන් මෙයා ගැන විස්තර ටිකක් බලමු.[/COLOR][/SIZE][/FONT] [IMG]http://i68.tinypic.com/25a6mtu.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/2hzpfs7.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/2mpn049.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="red"]මෙයාගේ ඔරිජින් එක එහෙමත් නැත්නම් උප්පත්තිය ජර්මනියයි.ජර්මනියේ මෙයාව හදුන්වන්නේ Rottweiler Metzgerhund ඔය ජර්මන් භාෂාවෙන් හදුන්වන විදිය.ඒක ඉංගිරිසියට හරවපුවම තේරුම Rotweil Butchers නමින්.එහෙම හදුන්වන්න හේතුව මෙයා 19 වන දශකය වෙනකන් ජර්මනියේ ගොවිපොළවල් වල බැටළුවෝ,හරක් වගේ Livestock බලාගන්න නිසාත් තව මෙයා මස් වෙලෙන්දොන්ගේ මස් රැගත් කරත්ත ඇදගෙන යන්න යොදාගෙන තියෙනවා.වර්තමානයේ රෝත්වයලර් බල්ලො Search & Rescue සහ Police Dogs සදහා යොදාගන්නවා. මෙයාලට කියන නික් නෙම්ස් තමා -Rottie , Rott හොදින් වැඩුනු පිරිමි සතෙකුගේ බර 50–60 kg වන අතර උස 61–69 cm (24–27 in) වේ හොදින් වැඩුනු ගැහැණු සතෙකුගේ බර 35–48 kg වන අතර උස 56–63 cm (22–25 in) වේ මෙයාලා Black & Tan සහ Black & Mahogany පාට දෙකකින් ඉන්නවා.[/COLOR][/SIZE][/FONT] [IMG]http://i67.tinypic.com/hx5gk7.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="6"][COLOR="red"]මෙයාලගේ Life Span එක අව්රුදු 8-10 විතර තමා [/COLOR][/SIZE][/FONT] [IMG]http://i67.tinypic.com/dopenr.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="red"]1.Head (eyes) 2.Snout (teeth, tongue) 3.Dewlap (throat, neck skin) 4.Shoulder 5.Elbow 6.Forefeet 7.Highest Point of the Rump 8.Legs (thighs and hips) 9.Hock 10.Hind feet 11.Withers 12.Stifle 13.Paws 14.Tail[/COLOR][/SIZE][/FONT] [IMG]http://i63.tinypic.com/5md7j6.jpg[/IMG] [YOUTUBE]f36TVWQn7Js[/YOUTUBE] [FONT="Arial Black"][SIZE="6"][COLOR="RoyalBlue"]මෙයාල ගැන වැඩිදුර විස්තර දැනගන්න මේක බලන්න [/COLOR][/SIZE][/FONT] [FONT="Arial Black"][SIZE="6"][COLOR="Red"]සලකල යන්න ..![/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom