Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Router එකට කෙල උනා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකුණු වැදිලා ලැප්ටොප් පිච්චුනේ, මැසිමේ බෝඩ් ගියේ සේරම network cable එක රවුටරෙන් ගහලා තිබ්බ නිසානේ. මොකෝ බිත්තියට ප්ලග් කරලා තිබ්බ නිසා නෙමෙයිනේ. කවදාවත් ගෙදරක ටේබල් ෆෑන් එකක්වත් පිච්චිලා නෑනේ කරන්ට් ලයින් එකෙන් අකුණු වැදිලා.

අකුණු වැදුනට පස්සේ දවසේ ඇවිල්ල රවුටර් මාරු කරද්දී උන් දන්නේ නැද්ද අකුණු වැදිලා කියලා එහා ගෙදරයි මෙහෙයි රවුටරේ දැම්මේ එකටමනේ. අනික උන් ඇවිල්ලා කිව්වනේ මෙහෙ විතරක් නෙමෙයි අහවල් තැනත් ඒක දිගට රවුටර් අකුණු වලට පිච්චිලා මේ මාරු කරගෙන එන ගමන් කිව්වම ආයේ මොකටද උන්ට දිවැස්.

ෆයිබර් ලයින් වලට අකුණු වදින්නේ නෑ නේද කියල උන්ගෙන් ඇහුවමත් උන්ට උත්තර නෑ.

මොකක්ද ඉලෙක්ට්‍රිකල් වයර් එකට කියන්නේ?

උඹ අහන්නේ ෆයිබර් කහ පාට වයර් එක නම් රවුමට ඔතලා ඔතලා තමා තියෙන්නේ. ඔව් socket box එකේ ඉඳන් අඩි දෙකක් වගේ උඩින් රවුටරේ හයි කරලා තියෙන්නේ.

වෙන්නේ කොහොමද කියල ටෙලිකොම් එකේ උන්ගෙන් ඇහුවම දන්නෙත් නෑ. මම දැන් කොහොමත් පොඩි අකුණක් ගියත් නෙට්වර්ක් කේබල් සේරම රවුටරෙන් ගලොනවා. ෆයිබර් කහපාට ලයින් එක ගලවන්නේ නෑ. ඒක ගලවන්න දන්නෙත් නෑ. අනික ඉතින් රවුටරේ විතරනේ එතකොට පිච්චෙන්නේ. අනික්වා බේරිලානේ.

------ Post added on [DATETIME="UT"]1778654409[/DATETIME]

හරි ඉතින් ඒත් මම කරන්ට් එකට ගහල තිබ්බේ නෑනේ. ඕන නම් DCP බැටරියේන් on වෙලා තියෙන්න ඇති රවුටරේ. main supply එකට සම්බන්ධයක් නෑ.

------ Post added on [DATETIME="UT"]1778654481[/DATETIME]

[QUOTE="Heshan Daminda, post: 31402649, member: 181982"] අකුණු වැදිලා ලැප්ටොප් පිච්චුනේ, මැසිමේ බෝඩ් ගියේ සේරම network cable එක රවුටරෙන් ගහලා තිබ්බ නිසානේ. මොකෝ බිත්තියට ප්ලග් කරලා තිබ්බ නිසා නෙමෙයිනේ. කවදාවත් ගෙදරක ටේබල් ෆෑන් එකක්වත් පිච්චිලා නෑනේ කරන්ට් ලයින් එකෙන් අකුණු වැදිලා. අකුණු වැදුනට පස්සේ දවසේ ඇවිල්ල රවුටර් මාරු කරද්දී උන් දන්නේ නැද්ද අකුණු වැදිලා කියලා එහා ගෙදරයි මෙහෙයි රවුටරේ දැම්මේ එකටමනේ. අනික උන් ඇවිල්ලා කිව්වනේ මෙහෙ විතරක් නෙමෙයි අහවල් තැනත් ඒක දිගට රවුටර් අකුණු වලට පිච්චිලා මේ මාරු කරගෙන එන ගමන් කිව්වම ආයේ මොකටද උන්ට දිවැස්. ෆයිබර් ලයින් වලට අකුණු වදින්නේ නෑ නේද කියල උන්ගෙන් ඇහුවමත් උන්ට උත්තර නෑ. මොකක්ද ඉලෙක්ට්‍රිකල් වයර් එකට කියන්නේ? 🙄 උඹ අහන්නේ ෆයිබර් කහ පාට වයර් එක නම් රවුමට ඔතලා ඔතලා තමා තියෙන්නේ. ඔව් socket box එකේ ඉඳන් අඩි දෙකක් වගේ උඩින් රවුටරේ හයි කරලා තියෙන්නේ. [HR][/HR] වෙන්නේ කොහොමද කියල ටෙලිකොම් එකේ උන්ගෙන් ඇහුවම දන්නෙත් නෑ. මම දැන් කොහොමත් පොඩි අකුණක් ගියත් නෙට්වර්ක් කේබල් සේරම රවුටරෙන් ගලොනවා. ෆයිබර් කහපාට ලයින් එක ගලවන්නේ නෑ. ඒක ගලවන්න දන්නෙත් නෑ. අනික ඉතින් රවුටරේ විතරනේ එතකොට පිච්චෙන්නේ. අනික්වා බේරිලානේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1778654409[/DATETIME][/SIZE] [HR][/HR] හරි ඉතින් ඒත් මම කරන්ට් එකට ගහල තිබ්බේ නෑනේ. ඕන නම් DCP බැටරියේන් on වෙලා තියෙන්න ඇති රවුටරේ. main supply එකට සම්බන්ධයක් නෑ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1778654481[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom