Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Router එකට UPS එකක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

meeting අස්සේ power ගිහිල්ල එන එක මල කරුමයක් නේ බන්. router එක off උනාම යේ on වෙලා net connect වෙන්න ටිකක් වෙලා යනවනේ. හොඳම අතල් එක කතා කර කර ඉද්දි ඔහොම උනාම. කුණුහරප මතක් වෙනවා

මගේ යාලුවෙක් ලංකාවේ හදන පොඩි ගැජට් එකක් තියනවා. router වලට UPS එකක්. එක router එකයි power adapter එකයි අතරට ගහන්න තියෙන්නේ. එතකොට power cut උනත් automatically ma battery backup එකට shift වෙනවා. router එකට දැනෙන්නේ නැති වෙන්න. අපහු power අවම,battery එකෙන් අයින් වෙලා power adaptor එකට connect වෙනවා. router එක කිසිම වෙලාවක off වෙන්නේ නෑ

battery එකෙන් පැය 6ක් වගේ දුවන්න පුළුවන් කිව්වා.

මේක ලංකාවේ හදන්නේ. වෙන රටක එකක් import කරලා විකුණන scene එකක් නෙවේ.

මේකේ electronics designing වලට මාත් හෙල්ප් එකක් දුන්නා. බඩු වැඩ . මම use කරනවා අවුලක් නැතුව

මේකේ 6 month warranty එකක් එනවා

battery එක auto charge වෙනවා power තියන වෙලාවට

main power නැති වෙලාවට battery එකෙන් පය 6k වගේ දුවන්න පුළුවන්

prolink එක ගන්නවට වඩා මේක ලාබයි ගාන සහ battery backup time එක බැලුවම. market එකේ තියන අනිත්මේ ඒවාට වඩා හොඳයි.

මේකේ controller එකත් හොඳයි. මම design කලේ. protection අරව මේවා දාල තියෙන්නේ

daraz එකේ store එක හරහා තම විකුනන්නේ. cash on delivery තියනවා ඕන නම්

තව එකක්, මේකේ 9V,12V 15V version තියනවා.

මෙන්න 12V router වලට හරියන එක (හුගක් 4G / Fiber router 12V)

https://www.daraz.lk/products/routerbuddy-ups-uninterrupted-power-supplybattery-backupmini-ups-for-12v-4gfiber-wifi-routers-i123367170-s1040697778.html

මෙන්න 15V router වලට හරියන එක (Dialog outdoor unit එක එන්නේ 15V)

https://www.daraz.lk/products/routerbuddy-ups15-uninterrupted-power-supplybattery-backupmini-ups-for-15v-4gfiberoutdoor-wifi-routers-i123604429-s1040841006.html

මෙන්න 9V router වලට හරියන එක (හුගක් ADSL router එන්නේ 9V)

https://www.daraz.lk/products/routerbuddy-ups-rbu09-uninterrupted-power-supplybattery-backupmini-ups-for-9v-4gadslfiberr-wifi-routers-i123672674-s1040865596.html

පොර promotion period එකේ 25% එකක් එක්ක 6000/- ට විකුනන්නේ.

එළකිරි එකේ එවුන්ට ඕන නම් මට ිඅමතර රුපියල් 500/- discount එකක් set කරලා දෙන්න පුළුවන් (ගොඩක් දෙන්න බැ ටික දෙනෙක්ට සෙට් කරන්නම්). ඕන උන් කියන්න. මට PM එකක් දාන්න. මම අමතර discount තියන link එකක් එවන්නම්

මෙන්න unit එක

[QUOTE="aruna1, post: 26788395, member: 95157"] [SIZE=6]meeting අස්සේ power ගිහිල්ල එන එක මල කරුමයක් නේ බන්. router එක off උනාම යේ on වෙලා net connect වෙන්න ටිකක් වෙලා යනවනේ. හොඳම අතල් එක කතා කර කර ඉද්දි ඔහොම උනාම. කුණුහරප මතක් වෙනවා මගේ යාලුවෙක් ලංකාවේ හදන පොඩි ගැජට් එකක් තියනවා. router වලට UPS එකක්. එක router එකයි power adapter එකයි අතරට ගහන්න තියෙන්නේ. එතකොට power cut උනත් automatically ma battery backup එකට shift වෙනවා. router එකට දැනෙන්නේ නැති වෙන්න. අපහු power අවම,battery එකෙන් අයින් වෙලා power adaptor එකට connect වෙනවා. router එක කිසිම වෙලාවක off වෙන්නේ නෑ battery එකෙන් පැය 6ක් වගේ දුවන්න පුළුවන් කිව්වා. මේක ලංකාවේ හදන්නේ. වෙන රටක එකක් import කරලා විකුණන scene එකක් නෙවේ. මේකේ electronics designing වලට මාත් හෙල්ප් එකක් දුන්නා. බඩු වැඩ . මම use කරනවා අවුලක් නැතුව[/SIZE] [LIST] [*][SIZE=6]මේකේ 6 month warranty එකක් එනවා[/SIZE] [*][SIZE=6]battery එක auto charge වෙනවා power තියන වෙලාවට[/SIZE] [*][SIZE=6]main power නැති වෙලාවට battery එකෙන් පය 6k වගේ දුවන්න පුළුවන්[/SIZE] [/LIST] [SIZE=6]prolink එක ගන්නවට වඩා මේක ලාබයි ගාන සහ battery backup time එක බැලුවම. market එකේ තියන අනිත්මේ ඒවාට වඩා හොඳයි. මේකේ controller එකත් හොඳයි. මම design කලේ. protection අරව මේවා දාල තියෙන්නේ 🤓 daraz එකේ store එක හරහා තම විකුනන්නේ. cash on delivery තියනවා ඕන නම් තව එකක්, මේකේ 9V,12V 15V version තියනවා. [B]මෙන්න 12V router වලට හරියන එක (හුගක් 4G / Fiber router 12V)[/B] [URL]https://www.daraz.lk/products/routerbuddy-ups-uninterrupted-power-supplybattery-backupmini-ups-for-12v-4gfiber-wifi-routers-i123367170-s1040697778.html[/URL] [B]මෙන්න 15V router වලට හරියන එක (Dialog outdoor unit එක එන්නේ 15V)[/B] [URL]https://www.daraz.lk/products/routerbuddy-ups15-uninterrupted-power-supplybattery-backupmini-ups-for-15v-4gfiberoutdoor-wifi-routers-i123604429-s1040841006.html[/URL] [SIZE=6][B]මෙන්න 9V router වලට හරියන එක (හුගක් ADSL router එන්නේ 9V) [URL]https://www.daraz.lk/products/routerbuddy-ups-rbu09-uninterrupted-power-supplybattery-backupmini-ups-for-9v-4gadslfiberr-wifi-routers-i123672674-s1040865596.html[/URL][/B][/SIZE] පොර promotion period එකේ 25% එකක් එක්ක 6000/- ට විකුනන්නේ. [COLOR=rgb(147, 101, 184)] [B]එළකිරි එකේ එවුන්ට ඕන නම් මට ිඅමතර රුපියල් 500/- discount එකක් set කරලා දෙන්න පුළුවන් (ගොඩක් දෙන්න බැ ටික දෙනෙක්ට සෙට් කරන්නම්). ඕන උන් කියන්න. මට PM එකක් දාන්න. මම අමතර discount තියන link එකක් එවන්නම්[/B][/COLOR] මෙන්න unit එක[/SIZE] [CENTER][SIZE=6][IMG]https://i.ibb.co/bms2TSW/Banner.jpg[/IMG] [IMG]https://i.ibb.co/pdVDYcQ/231490120-1684182771766487-6179464576593504767-n.jpg[/IMG] [IMG]https://i.ibb.co/pyf9BBZ/Front.jpg[/IMG][/SIZE] [IMG]https://i.ibb.co/ydRFQWG/Image00001.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom