Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Router Port Fowarding අව්ලට විසදුමක්???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලව විස්තර කලොත් මෙහෙමයි.

ඕන network එකක තියෙනවා එක එක TCP/IP services. ඒ ඒ service එක run වෙන්නේ එක එක port එකක. එක Port එකක් කියන්නේ එක Program එකක්. ඔය පහලින්ම

තියෙන image එකේ තියෙන්නේ ඒ වගේ Ports කීපයක්. ඔය වගේ ports . මේ වගේ TCP ports 65535 ක් පාවිච්චි කරන්න පුලුවන් එක IP එකකට . අපි හිතමු අපේ ගෙදර තියෙනවා

192.168.1.10 - Game server

192.168.1.20 - Mail server

192.168.1.30 - CCTV DVR වගේ

එතකොට ගෙදර ඉදලා නම් IP එක ඕන තැනක ගහගෙන ඕන සෙල්ලමක් කරන්න පුලුවන්. ඒත් ගෙදරින් පිට නම් ඉන්නේ ? (ගෙදර කියල අදහස් කරන්නේ අපේ LAN එක)

අපි internet යන්න පාවිච්චි කරන ADSL modem එක වේවා, Dialog 4G router එක වේවා , මොකක් හරි device එකකට අපේ ISP (SLT, Dialog etc) දෙනවා public ip එකක්. Public IP කියන ඒවා LAN වල පාවිච්චි වෙන්නේ නැ.

අපි හිතමු අපේ ගෙදර තියෙන router එකට ලැබිලා තියෙන Public IP එක - 150.180.65.23 කියලා (Port forwarding කරගන්න නම් මේ public IP එක අනිවාර්යෙන් Static Public IP එකක් වෙන්න ඕන. Dynamic IP වලිනුත් කරගන්න පුලුවන් ඔය DynDNS වගේ services තියෙනවා ඉතින් පොඩි පොඩි අවුල් තියෙනවා)

එහෙම නම් අපිට මේ 150.180.65.23 IP එක ports කිහිපයකට කඩා ගත්තා නම් ගෙදර තියෙන එක එක service එකක් ඒ ඒ port එකකට දාගත්තා නම් ඔය game server, dvr, mail server එලියේ ඉදන් access කරන්න පුලුවන්. එහෙම නම් අපි ගෙදර තියෙන router එකට කියනවා

හලෝ රවුටර් එක

ඔයාට එලියේ ඉදලා (ඒ කියෙන්නේ LAN එකෙන් පිට ඉදලා)

කවුරුහරි

150.180.65.23 එකේ 100 කියන port එක ඉල්ලුවොත් GAME SERVER එකට යවන්න

150.180.65.23:100 = 192.168.1.10

150.180.65.23 එකේ 200 කියන port එක ඉල්ලුවොත් Mail SERVER එකට යවන්න

150.180.65.23:200 = 192.168.1.20

150.180.65.23 එකේ 300 කියන port එක ඉල්ලුවොත් DVR එකට යවන්න

150.180.65.23:300 = 192.168.1.30

මේක ඉතින් ගෙදරට විතරක් නෙවේ ඕන තැනක යොදාගන්න පුලුවන්.

(වැඩ්ඩෝ මාව නිවැරදි කරත්වා වැරදි නම්)

Example -

[QUOTE="Voltage, post: 21550813, member: 391265"] [IMG]http://dataturbine.org/wordpress/wp-content/uploads/sites/3/2016/02/Port-Forward.png[/IMG] [SIZE="3"][COLOR="Indigo"]සරලව විස්තර කලොත් මෙහෙමයි. ඕන network එකක තියෙනවා එක එක TCP/IP services. ඒ ඒ service එක run වෙන්නේ එක එක port එකක. එක Port එකක් කියන්නේ එක Program එකක්. ඔය පහලින්ම තියෙන image එකේ තියෙන්නේ ඒ වගේ Ports කීපයක්. ඔය වගේ ports . මේ වගේ TCP ports 65535 ක් පාවිච්චි කරන්න පුලුවන් එක IP එකකට . අපි හිතමු අපේ ගෙදර තියෙනවා 192.168.1.10 - Game server 192.168.1.20 - Mail server 192.168.1.30 - CCTV DVR වගේ එතකොට ගෙදර ඉදලා නම් IP එක ඕන තැනක ගහගෙන ඕන සෙල්ලමක් කරන්න පුලුවන්. ඒත් ගෙදරින් පිට නම් ඉන්නේ ? (ගෙදර කියල අදහස් කරන්නේ අපේ LAN එක) අපි internet යන්න පාවිච්චි කරන ADSL modem එක වේවා, Dialog 4G router එක වේවා , මොකක් හරි device එකකට අපේ ISP (SLT, Dialog etc) දෙනවා public ip එකක්. Public IP කියන ඒවා LAN වල පාවිච්චි වෙන්නේ නැ. අපි හිතමු අපේ ගෙදර තියෙන router එකට ලැබිලා තියෙන Public IP එක - 150.180.65.23 කියලා (Port forwarding කරගන්න නම් මේ public IP එක අනිවාර්යෙන් Static Public IP එකක් වෙන්න ඕන. Dynamic IP වලිනුත් කරගන්න පුලුවන් ඔය DynDNS වගේ services තියෙනවා ඉතින් පොඩි පොඩි අවුල් තියෙනවා) එහෙම නම් අපිට මේ 150.180.65.23 IP එක ports කිහිපයකට කඩා ගත්තා නම් ගෙදර තියෙන එක එක service එකක් ඒ ඒ port එකකට දාගත්තා නම් ඔය game server, dvr, mail server එලියේ ඉදන් access කරන්න පුලුවන්. එහෙම නම් අපි ගෙදර තියෙන router එකට කියනවා හලෝ රවුටර් එක ;) ඔයාට එලියේ ඉදලා (ඒ කියෙන්නේ LAN එකෙන් පිට ඉදලා) :shocked: කවුරුහරි :rolleyes: 150.180.65.23 එකේ 100 කියන port එක ඉල්ලුවොත් GAME SERVER එකට යවන්න 150.180.65.23:100 = 192.168.1.10 150.180.65.23 එකේ 200 කියන port එක ඉල්ලුවොත් Mail SERVER එකට යවන්න 150.180.65.23:200 = 192.168.1.20 150.180.65.23 එකේ 300 කියන port එක ඉල්ලුවොත් DVR එකට යවන්න 150.180.65.23:300 = 192.168.1.30[/COLOR][/SIZE] මේක ඉතින් ගෙදරට විතරක් නෙවේ ඕන තැනක යොදාගන්න පුලුවන්. (වැඩ්ඩෝ මාව නිවැරදි කරත්වා වැරදි නම්) :D [IMG]https://pbs.twimg.com/media/Bryf-jyIUAA5dnJ.png[/IMG] [SIZE="3"][COLOR="Indigo"][B]Example - [/B][/COLOR][/SIZE] [IMG]http://www.engardelinux.org/doc/howtos/webtool-firewall-howto/webtool-firewall-howto/images/port-forwarding-rules.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom