Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RRR බැළුවෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකු හයිප් එකක් තිබ්බ නිසාත් බොහො උන් ගුණ කිව්ව නිසාත් බලාපොරොත්තුවෙන් සිටියෙමි බැලීමට.

නෙට්ෆ්ලික්ස් එකෙ දැමු නිසා බැලුවෙමි .

පලවෙනි ෆයිට් එකෙන්ම භෞතික සහ ජීව ව්ද්යාව අභියොගයට ලක් කරන සුපුරුදු දකුණු ඉන්දීය ගතිය පෙනුනි.

චිත්රපටය නොබලමි යන තීරණය එහිදි මනසට වැදුනත් වෙන කිසිවක් කිරීමට නොමැති නිසා චිත්රපටය දිගටම නැරඹුවෙමි .

චිත්රපටයෙ කතා වස්තුව ඉන්දියාව බ්රිතාණය පාලන සමය තුල වූවක් බව පෙනෙ.

චිත්රපටය පුරාවටම සුද්ද නපුරාය,දුෂ්ඨයාය ,නසරානියාය.

හොඳ සුද්දියන් එහෙන් මෙහෙන් සිටී .

ඉන්දියානු වීරත්වය සුහදත්වය සහොදරත්වය චිත්රපටය පුරාවට දිවෙයි

සුපුරුදු දකුණු ඉන්දීය උත්කෘෂ්ඨ සටන් ජවනික චිත්රපටය පුරාවටම දැක ගත හැක.

මුස්ලිම් සහ හින්දු සන්හිඳියාවක් ඇති කිරිමට පොඩි උත්සහයක් අරගෙන ඇති බව පෙනෙන්නටද ඇත.

වැඩියෙන් විචාර දීමට අකමැතිය.

මට අනුව නම් ෆිල්ම් එක ගු හැත්තැවක් ය.

අමු ගොන්පාර්ට් ය.

නමුත් ත්රිමාන සජීවි කරණය ,නර්තයය සහ කැමරකරණය වැනි පැති වලින් චිත්රපටය උසස් මට්ටමක ඇත.

අතීතයෙ හින්දි සිනමාවෙ අප කුඩා කල නැරඹු ජාතිකත්වයෙන් අභිමානයෙන් පිරි වීරයත්වය චිත්රපටය පුරාවටම දැක ගත හැක .

බොලිවුඩ් සිනමාවෙ වීරය සහ දුෂ්ඨය අතර ගැප් එක අඩු වීමත් ජාතිකත්වය නැති වී බටහිර කරණය වීමත්

මුස්ලිම් වූ ඛාන්ලා සිනමාව ආක්රමණය කර තිබු නිසාත්

වෙනත් සහ තම සිනමාවෙම චිත්රපට රී මේක් වීම වැඩි නිසාත්

හින්දු ජාතිකවාදි නරෙන්ද්ර මොදිගෙ පාලනයෙ ඇති බහුතර හින්දූන් වෙසෙන ඉන්දියානු වැසියන්ට බොලිවුඩය තුල තමන්ගෙ හින්දු සන්ස්කෘතිය සමච්ඡලයට ලක් වීම නිසත්

හින්දු ජාතිකවදී සන්ස්කෘතිය ගුරු කොට තකන , වීරත්වය සහ දුෂ්ඨත්වය අතර ඝට්ටනය හොඳින් පෙනෙන රී මේක් නැති හොඳ ස්ටොරීස් තියෙන දකුණු ඉන්දීය සිනමාව බහුතර ඉන්දියනු වැසියන්ගෙ ජනාදරයට පත්ව ඇති බව පෙනෙ .

එබැවින් ආර් ආර් ආර් ,කේ ජී එෆ්, පුෂ්ප ,බාහුබලි වැනි චිත්රපට තව තවත් සෑදීමට ඉදිරියෙදි ඉඩ ඇත .

ඉන්දියානු සිනමාව කියු සැනින් අප මතකයට ආ බොලිවුඩ් නොහොත් හින්දි සිනමාව කුජීත වෙමින් පවතින අවධියක රීජනල් සිනමාවන් ලෙස හැඳින්වු තෙලිඟු ,කන්නඩා,මලයාලම්,දමිල සිනමාවන් ඉන්දීය සිනමාව වෙමින් පවති .එයින් තෙලිඟු සිනමාව උඩින්ම ඇති බව පෙනෙ.කොටින්ම දකුණු ඉන්දීය සිනමාවෙ කිරුල පලන් සිටි දමිල සිනමාවෙද අභිබව තෙලිඟු සිනමව කැපී පෙනෙ .

දමිල සිනමාවෙ හයි බජට් ඩිරෙක්ටර් කෙනෙක් ඌ ශන්කර් ද තෙලිඟු සිනමාවට බැස ඇතින් උක්ත කාරණාව තවත් පැහැදිලි වෙයි .

අදහස් වලට විවෘතයි

[QUOTE="BruceWayne92, post: 27749392, member: 491755"] [SIZE=5]ලොකු හයිප් එකක් තිබ්බ නිසාත් බොහො උන් ගුණ කිව්ව නිසාත් බලාපොරොත්තුවෙන් සිටියෙමි බැලීමට. නෙට්ෆ්ලික්ස් එකෙ දැමු නිසා බැලුවෙමි . පලවෙනි ෆයිට් එකෙන්ම භෞතික සහ ජීව ව්ද්යාව අභියොගයට ලක් කරන සුපුරුදු දකුණු ඉන්දීය ගතිය පෙනුනි. චිත්රපටය නොබලමි යන තීරණය එහිදි මනසට වැදුනත් වෙන කිසිවක් කිරීමට නොමැති නිසා චිත්රපටය දිගටම නැරඹුවෙමි . චිත්රපටයෙ කතා වස්තුව ඉන්දියාව බ්රිතාණය පාලන සමය තුල වූවක් බව පෙනෙ. චිත්රපටය පුරාවටම සුද්ද නපුරාය,දුෂ්ඨයාය ,නසරානියාය. හොඳ සුද්දියන් එහෙන් මෙහෙන් සිටී . ඉන්දියානු වීරත්වය සුහදත්වය සහොදරත්වය චිත්රපටය පුරාවට දිවෙයි සුපුරුදු දකුණු ඉන්දීය උත්කෘෂ්ඨ සටන් ජවනික චිත්රපටය පුරාවටම දැක ගත හැක. මුස්ලිම් සහ හින්දු සන්හිඳියාවක් ඇති කිරිමට පොඩි උත්සහයක් අරගෙන ඇති බව පෙනෙන්නටද ඇත. වැඩියෙන් විචාර දීමට අකමැතිය. මට අනුව නම් ෆිල්ම් එක ගු හැත්තැවක් ය. අමු ගොන්පාර්ට් ය. නමුත් ත්රිමාන සජීවි කරණය ,නර්තයය සහ කැමරකරණය වැනි පැති වලින් චිත්රපටය උසස් මට්ටමක ඇත. අතීතයෙ හින්දි සිනමාවෙ අප කුඩා කල නැරඹු ජාතිකත්වයෙන් අභිමානයෙන් පිරි වීරයත්වය චිත්රපටය පුරාවටම දැක ගත හැක . බොලිවුඩ් සිනමාවෙ වීරය සහ දුෂ්ඨය අතර ගැප් එක අඩු වීමත් ජාතිකත්වය නැති වී බටහිර කරණය වීමත් මුස්ලිම් වූ ඛාන්ලා සිනමාව ආක්රමණය කර තිබු නිසාත් වෙනත් සහ තම සිනමාවෙම චිත්රපට රී මේක් වීම වැඩි නිසාත් හින්දු ජාතිකවාදි නරෙන්ද්ර මොදිගෙ පාලනයෙ ඇති බහුතර හින්දූන් වෙසෙන ඉන්දියානු වැසියන්ට බොලිවුඩය තුල තමන්ගෙ හින්දු සන්ස්කෘතිය සමච්ඡලයට ලක් වීම නිසත් හින්දු ජාතිකවදී සන්ස්කෘතිය ගුරු කොට තකන , වීරත්වය සහ දුෂ්ඨත්වය අතර ඝට්ටනය හොඳින් පෙනෙන රී මේක් නැති හොඳ ස්ටොරීස් තියෙන දකුණු ඉන්දීය සිනමාව බහුතර ඉන්දියනු වැසියන්ගෙ ජනාදරයට පත්ව ඇති බව පෙනෙ . එබැවින් ආර් ආර් ආර් ,කේ ජී එෆ්, පුෂ්ප ,බාහුබලි වැනි චිත්රපට තව තවත් සෑදීමට ඉදිරියෙදි ඉඩ ඇත .[/SIZE] [SIZE=5]ඉන්දියානු සිනමාව කියු සැනින් අප මතකයට ආ බොලිවුඩ් නොහොත් හින්දි සිනමාව කුජීත වෙමින් පවතින අවධියක රීජනල් සිනමාවන් ලෙස හැඳින්වු තෙලිඟු ,කන්නඩා,මලයාලම්,දමිල සිනමාවන් ඉන්දීය සිනමාව වෙමින් පවති .එයින් තෙලිඟු සිනමාව උඩින්ම ඇති බව පෙනෙ.කොටින්ම දකුණු ඉන්දීය සිනමාවෙ කිරුල පලන් සිටි දමිල සිනමාවෙද අභිබව තෙලිඟු සිනමව කැපී පෙනෙ . දමිල සිනමාවෙ හයි බජට් ඩිරෙක්ටර් කෙනෙක් ඌ ශන්කර් ද තෙලිඟු සිනමාවට බැස ඇතින් උක්ත කාරණාව තවත් පැහැදිලි වෙයි . අදහස් වලට විවෘතයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom