Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Rs.100 or,හෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරි සම්බුද්ධ පූජා පෙරහැර 2014

වසර 150 කට වඩා පැරණි වූ සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරය කෝට්ටේ පුරවරයේ fඵතිහාසික වටිනාකමකින් යුක්ත වූ ප්‍රදේශයේ කුඩා සාමනේරයන් වහන්සේලාගේ අධ්‍යාපනික කෙන්ද්‍රස්ථානයයි.

ඇතුල් කෝට්ටේ පමණක් නොව අනෙකුත් ප්‍රදේශවලින්ද සෑම ඉරුදිනකම උදෑසන සුදෝ සුදු වතින් සැරසී දහම් පාසල කරා ඇදෙන හෙට අනාගතය නායකත්වයට සුදානම් වී සිටින ශ්‍රී රාහුල දහම් පාසලේ දරුවන්ගේ එකතුව ප්‍රදේශයට මෙන්ම රටටම ආලෝකයක්.

කෝට්ටේ පුරවරයේ පැරණිම විහාරය iඵතිහාසික කොටුබැම්ම සහ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන විහාරයේ පෞරාණික බව මොනවට කියාපායි.

සැලසුම් සහගතව එදාට වඩා අද සෑම අතින්ම දියුණුවක් ඇති අප විහාරස්ථානය මෙවරත් “2014 සිරි සම්බුද්ධ පූජා පෙරහැර” අලංකාරව හා වර්ණවත්ව ගෞරවාන්විත අන්දමින් 2014 මැයි මස 17 වන දින ප.ව. 6.00 ට වීදි සංචාරය කරන්නට ශ්‍රී සම්බුද්ධ පූජා පෙරහැර සමිතිය, සිරි පැරකුම් තරුණ සමිතිය ඇතුළු සියලු සමිති සමාගම් සුදානම් වී සිටින බව සතුටින් මතක් කර සිටිමු.

2014 මැයි මස 17 වන දින පැවැත්වෙන සිරි සම්බුද්ධ පූජා පෙරහැරට විශාල මුදලක් වැය වන බැවින් ඔබගේ අනුග්‍රාහක දායකත්වය ලබාදී බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබට මේ සඳහා රුපියල් 100.00 කින් හෝ දායකත්වයක් ලබා දීමට හැකිනම් සිරි සම්බුද්ධ පූජා පෙරහැර සමිතියේ මහජන බැංකුව ගිණුම් අංක 279 10010 3762327 වෙත බැර කොට දුරකථන අංක 077 1066 349 වෙත බැර කරනලද මුදල හා ඔබගේ නම ඇතුලත් කෙටි පණිවිඩයක් එවන මෙන් ඉතාමත් කාරුණිකව දැනුම් දෙමු.

ශ්‍රී සම්බුද්ධ ශාසනයත් fඵතිහාසික සිරි සම්බුද්ධ පූජා පෙරහැරත් ආරක්ෂා කිරීමට ඔබගෙන් ලැබෙන සහයෝගයට අපගේ පුණ්‍යානුමෝදනාව පිරිනමමි.

පුජ්‍ය තලගල විමල හිමි අසේල කරුණාවර්දන ලලිත් ජයසිංහ

පැවිදි අනුශාසක ගිහි අනුශාසක ගරු සභාපති

පරිවෙනාධ්යක්ෂ දායකසභාවේ ගරු උප සභාපති සිරි සම්බුද්ධ පුජා පෙරහැර සමිතිය

තෙරුවන් සරණයි!

http://i861.photobucket.com/albums/ab180/iammadawa_1/perahara.jpg

http://i861.photobucket.com/albums/ab180/iammadawa_1/perahara1.jpg

http://i861.photobucket.com/albums/ab180/iammadawa_1/Print.jpg

http://i861.photobucket.com/albums/ab180/iammadawa_1/print1.jpg

[QUOTE="madawa_1, post: 16628043, member: 8389"] [SIZE="3"][SIZE="4"]සිරි සම්බුද්ධ පූජා පෙරහැර 2014 වසර 150 කට වඩා පැරණි වූ සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරය කෝට්ටේ පුරවරයේ fඵතිහාසික වටිනාකමකින් යුක්ත වූ ප්‍රදේශයේ කුඩා සාමනේරයන් වහන්සේලාගේ අධ්‍යාපනික කෙන්ද්‍රස්ථානයයි. ඇතුල් කෝට්ටේ පමණක් නොව අනෙකුත් ප්‍රදේශවලින්ද සෑම ඉරුදිනකම උදෑසන සුදෝ සුදු වතින් සැරසී දහම් පාසල කරා ඇදෙන හෙට අනාගතය නායකත්වයට සුදානම් වී සිටින ශ්‍රී රාහුල දහම් පාසලේ දරුවන්ගේ එකතුව ප්‍රදේශයට මෙන්ම රටටම ආලෝකයක්. කෝට්ටේ පුරවරයේ පැරණිම විහාරය iඵතිහාසික කොටුබැම්ම සහ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන විහාරයේ පෞරාණික බව මොනවට කියාපායි. සැලසුම් සහගතව එදාට වඩා අද සෑම අතින්ම දියුණුවක් ඇති අප විහාරස්ථානය මෙවරත් “2014 සිරි සම්බුද්ධ පූජා පෙරහැර” අලංකාරව හා වර්ණවත්ව ගෞරවාන්විත අන්දමින් 2014 මැයි මස 17 වන දින ප.ව. 6.00 ට වීදි සංචාරය කරන්නට ශ්‍රී සම්බුද්ධ පූජා පෙරහැර සමිතිය, සිරි පැරකුම් තරුණ සමිතිය ඇතුළු සියලු සමිති සමාගම් සුදානම් වී සිටින බව සතුටින් මතක් කර සිටිමු. 2014 මැයි මස 17 වන දින පැවැත්වෙන සිරි සම්බුද්ධ පූජා පෙරහැරට විශාල මුදලක් වැය වන බැවින් ඔබගේ අනුග්‍රාහක දායකත්වය ලබාදී බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබට මේ සඳහා රුපියල් 100.00 කින් හෝ දායකත්වයක් ලබා දීමට හැකිනම් සිරි සම්බුද්ධ පූජා පෙරහැර සමිතියේ [COLOR="Blue"][SIZE="6"]මහජන බැංකුව[/SIZE][/COLOR] ගිණුම් අංක [SIZE="6"][COLOR="Blue"]279 10010 3762327[/COLOR][/SIZE] වෙත බැර කොට දුරකථන අංක 077 1066 349 වෙත බැර කරනලද මුදල හා ඔබගේ නම ඇතුලත් කෙටි පණිවිඩයක් එවන මෙන් ඉතාමත් කාරුණිකව දැනුම් දෙමු. ශ්‍රී සම්බුද්ධ ශාසනයත් fඵතිහාසික සිරි සම්බුද්ධ පූජා පෙරහැරත් ආරක්ෂා කිරීමට ඔබගෙන් ලැබෙන සහයෝගයට අපගේ පුණ්‍යානුමෝදනාව පිරිනමමි. පුජ්‍ය තලගල විමල හිමි අසේල කරුණාවර්දන ලලිත් ජයසිංහ පැවිදි අනුශාසක ගිහි අනුශාසක ගරු සභාපති පරිවෙනාධ්යක්ෂ දායකසභාවේ ගරු උප සභාපති සිරි සම්බුද්ධ පුජා පෙරහැර සමිතිය තෙරුවන් සරණයි![/SIZE][/SIZE] [url]http://i861.photobucket.com/albums/ab180/iammadawa_1/perahara.jpg[/url]  [URL=http://s861.photobucket.com/user/iammadawa_1/media/perahara.jpg.html][IMG]http://i861.photobucket.com/albums/ab180/iammadawa_1/perahara.jpg[/IMG][/URL] [url]http://i861.photobucket.com/albums/ab180/iammadawa_1/perahara1.jpg[/url]  [URL=http://s861.photobucket.com/user/iammadawa_1/media/perahara1.jpg.html][IMG]http://i861.photobucket.com/albums/ab180/iammadawa_1/perahara1.jpg[/IMG][/URL] [url]http://i861.photobucket.com/albums/ab180/iammadawa_1/Print.jpg[/url] [url]http://i861.photobucket.com/albums/ab180/iammadawa_1/print1.jpg[/url]  [URL=http://s861.photobucket.com/user/iammadawa_1/media/print1.jpg.html][IMG]http://i861.photobucket.com/albums/ab180/iammadawa_1/print1.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom