Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
RS.30 කින් මාසයක්ම unlimited මල් කඩමුද (sms only)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

RS.30 කින් මාසයක්ම unlimited මල් කඩමුද (sms only)

කස්ටියටම .. අයුබෝවන්.. කිවා ඔන්න එහෙනම්..... .. අද පාඩම නොමිලේ මල් කැඩිම.. මේ පාඩම මල් කඩන අයට හරිය// හික්ස්.. සිරවටම හොදේ..

නොමිලේ කිවාට මසෙටම රු.31.22 යන්නේ.. එල නේද....රැ 30. කින් මාසයක්ම ගේම ගහගන්නවා කියන එක එක ..ලොවෙත් නෑ කස්ටිය ... පට්ට හැපි එකේ ඉන්නේ දැන්... හරි අපි මෙකට ඔනි දෙවල් බලමු....

අවශ්යේය ද්රවව්ය්ය : -

*SMS යැවිය හැකි ජංගම දුරකථනයක්.

*ETISALAT SIM දෙකක් [ එකක් අරයට අනික ඔයාට]

*සිම් දෙකෙම රු 35 ක් තිබ්බාම ඇති .. ඒ කිවෙ අරයගේ සිම් එකේ 35යි ඔයාගේ සිම් එකේ 35 හරිනේ.

*sms කිරිමේ මනා පල පුරුද්ද..

කැපිටල් සිම්පල් වරද්ද ගන්න එපා ok..

අමතක වුනා මේකේ රෙජිස්ටර් උනම පළවෙනි දවස් 15ව free ok ඊට පස්සේ මාසේ ඉදලයි රු.30ක් කැපෙන්නේ...

Registration ලියාපදිංචි වෙන අකාරය :-

Type 'REG fsl' and Send SMS to 4499

REG fsl කියලා type කරා 4499 ට send කරා කැපිටල් සිම්පල් වරද්ද ගන්න එපා ok..

හරි දැන් මොනවා කරන්නත් නමක් දා ගන්න ඔනි එහෙනම් නමක් දාගන්නකෝ..

Set a Nickname නමක් දාගන්න හැටි :-

Type ' flove NICK' <nick name to be set> and Send SMS to 4499

පැහැදිලි කිරිම:--

flove NICK කියලා type කරන්න < > මේ දෙක ඇතුලේ ඔයාට දාගන්න ඔනි නම දාන්න එ කිවෙ මෙන්න මෙහෙම < jdk developers > හරිනේ.. ඊට පස්සේ 4499 send කරන්න

මතක ඇතුව ඔයාගේ අරයටත් [ Nickname ] නමක් දාගන්න කියන්න එයා දන්නැත්නම් ඔයා කියලා දෙන්න

Send Message via SMS sms යැවිම අරම්භ කිරිම :-

To Direct Chat via SMS, Type flove <recipients nick name> <message content> and Send SMS to 4499

පැහැදිලි කිරිම:--

අරයට මැසෙජ් එකක් දාන්න ඔනි නම් මෙහෙම කරන්න fsl කියලා type කරන්න අරයගේ නම ගහන්න මෙක ඇතුලේ < > ඔයාට කියන්න ඔනි දේ දැන් type කරන්න දැන් 4499 send කරන්න

**මෙන්න පොඩි ට්රි ක්ස් එකක් මගෙන් ඔයාට ටිකක් ලෙසි වෙන්න**

පල්ලෙහා තියෙන විදිහට මැසෙජ් එකක් draft එකේ save කරලා තියාගන්න එතකොට වැඩේ තව ලෙසියි.

fsl <අරයගේ nicname එක මෙතන type කරන්න > <mc>

mc කියන තැන ඔයට යවන්න ඔනි මැසෙජ් එක mc කියන එක මකලා type කරලා යවන්න 4499

වැඩේ ලෙසියි.

nicname එක වරද්ද ගන්න එපා වැරදුනොත් වෙන කවුරුහරි reply කරයි...හික්ස්...

අමතර පහසුකම්

Get List of Nicknames

Type ' fsl LIST' and Send SMS to 4499

To Group Chat

To Group Chat via SMS, Type fsl <message content> and Send SMS to 4499

ගැටලු තියෙනවානම් මේ කස්ටියව අල්ල ගන්න = JDK Developers

Free-Call-Sms-srilanka-only

[QUOTE="RH2013, post: 18241222, member: 520785"] [b]RS.30 කින් මාසයක්ම unlimited මල් කඩමුද (sms only)[/b] කස්ටියටම .. අයුබෝවන්.. කිවා ඔන්න එහෙනම්..... .. අද පාඩම නොමිලේ මල් කැඩිම.. මේ පාඩම මල් කඩන අයට හරිය// හික්ස්.. සිරවටම හොදේ.. නොමිලේ කිවාට මසෙටම රු.31.22 යන්නේ.. එල නේද....රැ 30. කින් මාසයක්ම ගේම ගහගන්නවා කියන එක එක ..ලොවෙත් නෑ කස්ටිය ... පට්ට හැපි එකේ ඉන්නේ දැන්... හරි අපි මෙකට ඔනි දෙවල් බලමු.... අවශ්යේය ද්රවව්ය්ය : - *SMS යැවිය හැකි ජංගම දුරකථනයක්. *ETISALAT SIM දෙකක් [ එකක් අරයට අනික ඔයාට] *සිම් දෙකෙම රු 35 ක් තිබ්බාම ඇති .. ඒ කිවෙ අරයගේ සිම් එකේ 35යි ඔයාගේ සිම් එකේ 35 හරිනේ. *sms කිරිමේ මනා පල පුරුද්ද.. කැපිටල් සිම්පල් වරද්ද ගන්න එපා ok.. අමතක වුනා මේකේ රෙජිස්ටර් උනම පළවෙනි දවස් 15ව free ok ඊට පස්සේ මාසේ ඉදලයි රු.30ක් කැපෙන්නේ... Registration ලියාපදිංචි වෙන අකාරය :- Type 'REG fsl' and Send SMS to 4499 REG fsl කියලා type කරා 4499 ට send කරා කැපිටල් සිම්පල් වරද්ද ගන්න එපා ok.. හරි දැන් මොනවා කරන්නත් නමක් දා ගන්න ඔනි එහෙනම් නමක් දාගන්නකෝ.. Set a Nickname නමක් දාගන්න හැටි :- Type ' flove NICK' <nick name to be set> and Send SMS to 4499 පැහැදිලි කිරිම:-- flove NICK කියලා type කරන්න < > මේ දෙක ඇතුලේ ඔයාට දාගන්න ඔනි නම දාන්න එ කිවෙ මෙන්න මෙහෙම < jdk developers > හරිනේ.. ඊට පස්සේ 4499 send කරන්න මතක ඇතුව ඔයාගේ අරයටත් [ Nickname ] නමක් දාගන්න කියන්න එයා දන්නැත්නම් ඔයා කියලා දෙන්න Send Message via SMS sms යැවිම අරම්භ කිරිම :- To Direct Chat via SMS, Type flove <recipients nick name> <message content> and Send SMS to 4499 පැහැදිලි කිරිම:-- අරයට මැසෙජ් එකක් දාන්න ඔනි නම් මෙහෙම කරන්න fsl කියලා type කරන්න අරයගේ නම ගහන්න මෙක ඇතුලේ < > ඔයාට කියන්න ඔනි දේ දැන් type කරන්න දැන් 4499 send කරන්න **මෙන්න පොඩි ට්රි ක්ස් එකක් මගෙන් ඔයාට ටිකක් ලෙසි වෙන්න** පල්ලෙහා තියෙන විදිහට මැසෙජ් එකක් draft එකේ save කරලා තියාගන්න එතකොට වැඩේ තව ලෙසියි. fsl <අරයගේ nicname එක මෙතන type කරන්න > <mc> mc කියන තැන ඔයට යවන්න ඔනි මැසෙජ් එක mc කියන එක මකලා type කරලා යවන්න 4499 වැඩේ ලෙසියි. nicname එක වරද්ද ගන්න එපා වැරදුනොත් වෙන කවුරුහරි reply කරයි...හික්ස්... අමතර පහසුකම් Get List of Nicknames Type ' fsl LIST' and Send SMS to 4499 To Group Chat To Group Chat via SMS, Type fsl <message content> and Send SMS to 4499 ගැටලු තියෙනවානම් මේ කස්ටියව අල්ල ගන්න = [URL="https://www.facebook.com/profile.php?id=662830597167471&fref=ts"]JDK Developers[/URL] [URL="https://www.facebook.com/profile.php?id=792391917505470&fref=ts"]Free-Call-Sms-srilanka-only[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom