kmc mata kiyanawada live with walkman eke battery life kohomada kiyala...gsm arena walanam mini pro walata wada live with walkmanwala talk time wadiy kiyala thiyenawa...dawas keeyak vithara battery full charge karama thiyeyda..thawa kiyannako internet yanawanam kochchara wela yabnapuluwanda kiyala. isthuthiy..
full charge කරලා කිසි වැඩක් කලේ නැත්නම් 2 day වගේ තියා ගන්න පුලුවන්
full charge කරලා internet ගිහින් නිතර කෝල් ගත්තොත් දවසක් වගේ තමා තියෙන්නේ
ගොඩක් android phone වල battery life එක one day තමා 
නමුත් Third party application ( skype වගේ ) use කරලා video call ගන්න පුලුවන්
මම දන්න විදිහට හැම android phone එකකම වගේ mobile network use කරලා video call ගන්න බෑ මොකද android වල ඒ feature එක එන්නේ නෑ 
