Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Rubik Cube හි ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rubik Cube හි ඉතිහාසය

ඔයාලා අහලා ඇති නේද Rubik Cubeඑක ගැන.......... එහෙම නේද?

මන් අද කියන්නේ ඔයාලට Rubik Cube එක පටන්ගත්තේ කොහොමද කියලා

Rubik Cube එකේ නිර්මාතෘ තමා Erno Rubik . එයා ඉපදිලා තියෙන්නෙ 1944 Budapest, Hungary. එයා ගෘහනිර්මාණ ශිල්පයෙක් හා කතිකාචාර්යවරයෙක් විදිහට තමා රැකියාව කරලා තියෙන්නේ.

1974 තමා මුලින්ම මේ ලොක ප්‍රසිද්ධ සෙල්ලම් බඩුව ඉපදිලා තියෙන්නේ......

1975 Rubik Cube එකට පේටන්ට් බලපත්‍රය අරන් තියෙන්නෙ Magic Cube කියන නමට. Hungarian toy –Manufacturer Politechnika කියන නිෂ්පාදන සමාගම තමා මුල්න්ම මෙහි නිෂ්පාදන ක්‍රයාවලිය පටන් අරන් තියෙන්නෙ.

1977 මුල්ම Magic Cube එක අලෙවි කරලා තියෙන්නෙ Budapest සේල්ලම් බඩු කඩේකදී තමයි

http://i.imgur.com/1jh7cB8.jpg

1980 තමා මුලින්ම Magic Cube විදේශ රටවලට යවන්න පටන් අරන් තියෙන්නෙ Ideal Toy Corporation කියන සමාගම හරහා.

ඊට පස්සේ මේ Magic Cube කියන නම වෙනුවට Rubik’s Cube කියන්න පටන් අරන් තියෙන්නේ.

1981 මුලින්ම පොතක් ලියවිලා තියෙනවා “You Can Do the Cube” කියලා පොතක් අවුරුදු 12 වයස එංගලන්තයේ පාසැල් දරුවෙක් වන Patrick Bossert අතින්. මෙයින් පිටපත් 1.5ක් පමණ විකිණිලා තියෙනවා.

1982 තමා මුල්ම Annual International Rubik’s Championships එක තිබිලා තියෙන්නේ Budapest වල.

දැනට Rubic Cube මිලියන 100 කට වැඩි ප්‍රමාණයක් විකිණී අවසන් අතර Rubik කියන වචනය Oxford English Dictionary එකටත් ඇතුලත් වෙලා ඉවරයි.

1990 Erno Rubik හංගේරියානු ඉංජිනේරැ ඇකඩමියේ සභාපති දූරයට පත්වූ අතර පසුකාලීනව ජාත්‍යbන්තර රෑබික් සම්මේලනය පැවැත්වූ අතර එමගින් තරුණ නිර්මාණකරුවන්ට අත දෙන්නක් විය.

1995 දී රූබික් කැටයේ 15 වන උපන්දිනය වෙනුවෙන් Diamond Cutters International ආයතනය විසින් Masterpiece of Cube ආකෘතිය නිපදවා එම අවස්ථාව සංකේතවත් කරන ලදී. එහි කැරට් 185ක තනි රත්තරන් වලින් නිපදවා පාට මැණික් ගල් ඔබ්බවා අලංකාර කර තිබේ.

2005 දී 25වන සංවත්සරය සැමරෑ අතර විශේෂ රූබික් කියුබ් එකක් නිපදවා එම අවස්ථාව සමරණ ලදී.

2007 දී ලෝක රූබික් ශූරතාවය බුඩාපේස්ට් නුවර 5-7 දක්වා පැවැත්වූ අතර එහි ත්‍යාග ප්‍රධානෝත්සවයට එහි නිර්මාතෘ Erno Rubik සහභාගී වුනා.

අද දින මේ අරුම පුදුම රූබික් කැයට නිර්මාණය කල මේ අපුරු නිර්මාණාත්මක මිනිසා ඔහුගේ සැදෑ සමය ගතකරන අතර Rubik’s Studio මගින් තරුණ නිර්මාණකරුවන් සමග නව ක්රීතඩා නිර්මාණය වෙයි.

මම හිතනවා ඔයාල මේකෙන් වැදගත් දෙයක් දැනගන්න ඇති කියලා  .......

[QUOTE="manika75, post: 15215251, member: 363842"] [B][SIZE="5"][COLOR="Blue"]Rubik Cube හි ඉතිහාසය[/COLOR][/SIZE][/B] [B][SIZE="5"]ඔයාලා අහලා ඇති නේද Rubik Cubeඑක ගැන.......... එහෙම නේද? මන් අද කියන්නේ ඔයාලට Rubik Cube එක පටන්ගත්තේ කොහොමද කියලා[/SIZE][/B] [SIZE="5"][B][B][COLOR="DarkOrange"]Rubik Cube එකේ නිර්මාතෘ තමා Erno Rubik . එයා ඉපදිලා තියෙන්නෙ 1944 Budapest, Hungary. එයා ගෘහනිර්මාණ ශිල්පයෙක් හා කතිකාචාර්යවරයෙක් විදිහට තමා රැකියාව කරලා තියෙන්නේ.[/COLOR][/B][/B][/SIZE] [IMG]http://i.imgur.com/52wyAvf.jpg[/IMG] [SIZE="5"][B][COLOR="YellowGreen"]1974 තමා මුලින්ම මේ ලොක ප්‍රසිද්ධ සෙල්ලම් බඩුව ඉපදිලා තියෙන්නේ......[/COLOR][/B][/SIZE] [IMG]http://i.imgur.com/rUxN9Pd.jpg[/IMG] [SIZE="5"][B][COLOR="SlateGray"]1975 Rubik Cube එකට පේටන්ට් බලපත්‍රය අරන් තියෙන්නෙ Magic Cube කියන නමට. Hungarian toy –Manufacturer Politechnika කියන නිෂ්පාදන සමාගම තමා මුල්න්ම මෙහි නිෂ්පාදන ක්‍රයාවලිය පටන් අරන් තියෙන්නෙ.[/COLOR][/B][/SIZE] [IMG]http://i.imgur.com/QjMs9MK.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Magenta"]1977 මුල්ම Magic Cube එක අලෙවි කරලා තියෙන්නෙ Budapest සේල්ලම් බඩු කඩේකදී තමයි [/COLOR][/SIZE][/B] [url]http://i.imgur.com/1jh7cB8.jpg[/url] [B][SIZE="5"][COLOR="SeaGreen"]1980 තමා මුලින්ම Magic Cube විදේශ රටවලට යවන්න පටන් අරන් තියෙන්නෙ Ideal Toy Corporation කියන සමාගම හරහා. ඊට පස්සේ මේ Magic Cube කියන නම වෙනුවට Rubik’s Cube කියන්න පටන් අරන් තියෙන්නේ.[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/raek1Sd.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Magenta"]1981 මුලින්ම පොතක් ලියවිලා තියෙනවා “You Can Do the Cube” කියලා පොතක් අවුරුදු 12 වයස එංගලන්තයේ පාසැල් දරුවෙක් වන Patrick Bossert අතින්. මෙයින් පිටපත් 1.5ක් පමණ විකිණිලා තියෙනවා.[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/XxeMLJ6.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Olive"]1982 තමා මුල්ම Annual International Rubik’s Championships එක තිබිලා තියෙන්නේ Budapest වල. දැනට Rubic Cube මිලියන 100 කට වැඩි ප්‍රමාණයක් විකිණී අවසන් අතර Rubik කියන වචනය Oxford English Dictionary එකටත් ඇතුලත් වෙලා ඉවරයි.[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/ayGg1i9.jpg[/IMG] [SIZE="5"][B][COLOR="DarkGreen"]1990 Erno Rubik හංගේරියානු ඉංජිනේරැ ඇකඩමියේ සභාපති දූරයට පත්වූ අතර පසුකාලීනව ජාත්‍යbන්තර රෑබික් සම්මේලනය පැවැත්වූ අතර එමගින් තරුණ නිර්මාණකරුවන්ට අත දෙන්නක් විය[/COLOR].[/B][/SIZE] [B][SIZE="5"][COLOR="Blue"]1995 දී රූබික් කැටයේ 15 වන උපන්දිනය වෙනුවෙන් Diamond Cutters International ආයතනය විසින් Masterpiece of Cube ආකෘතිය නිපදවා එම අවස්ථාව සංකේතවත් කරන ලදී. එහි කැරට් 185ක තනි රත්තරන් වලින් නිපදවා පාට මැණික් ගල් ඔබ්බවා අලංකාර කර තිබේ.[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/oDQWJcn.jpg[/IMG] [B][SIZE="5"][COLOR="DarkOrange"]2005 දී 25වන සංවත්සරය සැමරෑ අතර විශේෂ රූබික් කියුබ් එකක් නිපදවා එම අවස්ථාව සමරණ ලදී.[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/LA7ksLQ.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Navy"]2007 දී ලෝක රූබික් ශූරතාවය බුඩාපේස්ට් නුවර 5-7 දක්වා පැවැත්වූ අතර එහි ත්‍යාග ප්‍රධානෝත්සවයට එහි නිර්මාතෘ Erno Rubik සහභාගී වුනා.[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/AdXj4qc.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Olive"]අද දින මේ අරුම පුදුම රූබික් කැයට නිර්මාණය කල මේ අපුරු නිර්මාණාත්මක මිනිසා ඔහුගේ සැදෑ සමය ගතකරන අතර Rubik’s Studio මගින් තරුණ නිර්මාණකරුවන් සමග නව ක්රීතඩා නිර්මාණය වෙයි.[/COLOR][/SIZE][/B] [IMG]http://i.imgur.com/dnmwhsX.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Magenta"]මම හිතනවා ඔයාල මේකෙන් වැදගත් දෙයක් දැනගන්න ඇති කියලා [/COLOR][/SIZE][/B] .......:D;):yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom