Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ruhuna University Condom Bucket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"රුහුණු සරසවියෙන් භාවිතා කළ කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි" රුහුණු සරසවියේ උපකුලපතිගෙන් හෙළිදරව්වක්.!

මාතර පිහිටි රුහුණු විශ්ව විද්‍යාලය පරිශ්‍රය තුළ තිබී භාවිතා කළ කොන්ඩම් බාල්දී දෙකක් පමණ හමු වූ බව විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කරනවා.

මෙම භාවිතා කරන ලද කොන්ඩම් බාල්දි හමුවූයේ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කාමරයක් තුල තිබී බවද විශ්ව විද්‍යාල කුලපතිවරයා වැඩිදුරටත් මාධ්‍යයට පවසනවා.

රුහුණු සරසවියේ මෙම කොන්ඩම් හමුවූ ප්‍රදේශයේ වසර පහලොවක් තිස්සේ කිසිම ආචාර්යවරයෙක් කුලපතිවරයෙක් නැතැයිද කී ඔහු තමන් එය වෙනස් කරමින් එම ප්‍රදේශය නිදහස් කල බව ද කියා සිටී. එම තහනම් කලාපයන් තුළ ඉතා අමානුෂික ලෙස නවකවදය දී ඇති බවද පැවසූ කුලපතිවරයා නවක සිසු සිසුවියන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා සහභාගි කරවා ගෙන ඇතැයිද සඳහන් කලේය.

මේ අතර වදකාගාර කාමර විශ්වවිද්‍යාල තුළ සකසා ගනිමින් ලිංගික වදහිංසාවට සිසු සිසුවියන් ලක් කරන බවත් මේ සියලු තොරතුරු තමා සොයා ගෙන ඇති බවත් සඳහන් කළේය. එම ස්ථානයන්හී යකඩ දොරගුළු දමා තිබු තැන් කැඩු බවද උපකුලපතිවරයා පවසනවා.

රුහුණු සරසවියේ අති භයානක ලෙස නවකවදය ක්‍රියාත්මක වන බවත් උපකුලපතිවරයා හෙළි කර සිටියා. එහිදි ලිංගික හිරිහැර මෙන්ම ශාරීරික පහර දීම්ද රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සිදු කෙරෙන බවත් තමන් විසින් එම ක්‍රියා නවතා දැමීමට උපරිම උත්සාහ කරමින් සිටිනා බවත් රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පවසනවා.

http://nethgossip.lk/article/34148

රුහුණු සරසවියේ ඇති වදකාගාර ගැන කුලපතිගෙන් හෙළිදරව්වක්

Vice Chancellor exposes 'torture chamber' inside Ruhuna University

[YOUTUBE]BPSA6iOeGvw[/YOUTUBE]

https://www.youtube.com/watch?v=BPSA6iOeGvw

ශිෂ්‍යයන් සරසවිය ඇතුලේ වදකාගාර කාමර හදාගෙන රුහුණු සරසවියේ උපකුලපතිගෙන් හෙළිදරව්වක් - Hiru News (Jun 11, 2019)

[YOUTUBE]4wqBAXGq9h8[/YOUTUBE]

https://www.youtube.com/watch?v=4wqBAXGq9h8

More Information :

http://www.sundayobserver.lk/2019/06/16/news-features/ruhuna-university-vc-confronts-student-union-raggers-rag-radicalism

https://www.adaderana.lk/news/55680/vice-chancellor-exposes-torture-chambers-within-ruhuna-university

[QUOTE="Terra Nova, post: 24578601, member: 563312"] [SIZE="4"]"රුහුණු සරසවියෙන් භාවිතා කළ කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි" රුහුණු සරසවියේ උපකුලපතිගෙන් හෙළිදරව්වක්.! මාතර පිහිටි රුහුණු විශ්ව විද්‍යාලය පරිශ්‍රය තුළ තිබී භාවිතා කළ කොන්ඩම් බාල්දී දෙකක් පමණ හමු වූ බව විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කරනවා. මෙම භාවිතා කරන ලද කොන්ඩම් බාල්දි හමුවූයේ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කාමරයක් තුල තිබී බවද විශ්ව විද්‍යාල කුලපතිවරයා වැඩිදුරටත් මාධ්‍යයට පවසනවා. රුහුණු සරසවියේ මෙම කොන්ඩම් හමුවූ ප්‍රදේශයේ වසර පහලොවක් තිස්සේ කිසිම ආචාර්යවරයෙක් කුලපතිවරයෙක් නැතැයිද කී ඔහු තමන් එය වෙනස් කරමින් එම ප්‍රදේශය නිදහස් කල බව ද කියා සිටී. එම තහනම් කලාපයන් තුළ ඉතා අමානුෂික ලෙස නවකවදය දී ඇති බවද පැවසූ කුලපතිවරයා නවක සිසු සිසුවියන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා සහභාගි කරවා ගෙන ඇතැයිද සඳහන් කලේය. මේ අතර වදකාගාර කාමර විශ්වවිද්‍යාල තුළ සකසා ගනිමින් ලිංගික වදහිංසාවට සිසු සිසුවියන් ලක් කරන බවත් මේ සියලු තොරතුරු තමා සොයා ගෙන ඇති බවත් සඳහන් කළේය. එම ස්ථානයන්හී යකඩ දොරගුළු දමා තිබු තැන් කැඩු බවද උපකුලපතිවරයා පවසනවා. රුහුණු සරසවියේ අති භයානක ලෙස නවකවදය ක්‍රියාත්මක වන බවත් උපකුලපතිවරයා හෙළි කර සිටියා. එහිදි ලිංගික හිරිහැර මෙන්ම ශාරීරික පහර දීම්ද රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සිදු කෙරෙන බවත් තමන් විසින් එම ක්‍රියා නවතා දැමීමට උපරිම උත්සාහ කරමින් සිටිනා බවත් රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පවසනවා.[/SIZE] [url]http://nethgossip.lk/article/34148[/url] [IMG]http://scontent-dus1-1.xx.fbcdn.net/v/t1.0-9/64668739_2355286954719708_4575986971817541632_n.jpg?_nc_cat=109&_nc_oc=AQku2IWs7sOZm-gIdBtKh6fx1fN-tfhvTA-X0xCkqnjogGrYu6vpU4H2dtpKIXlJxaoENGDu5E13pF1oaly314iX&_nc_ht=scontent-dus1-1.xx&oh=33da138f6380e563d4b3a1fb7775e719&oe=5DC4C7B5[/IMG] [SIZE="4"][COLOR="Red"]රුහුණු සරසවියේ ඇති වදකාගාර ගැන කුලපතිගෙන් හෙළිදරව්වක් Vice Chancellor exposes 'torture chamber' inside Ruhuna University[/COLOR][/SIZE] [YOUTUBE]BPSA6iOeGvw[/YOUTUBE] [url]https://www.youtube.com/watch?v=BPSA6iOeGvw[/url] [SIZE="4"][COLOR="Red"]ශිෂ්‍යයන් සරසවිය ඇතුලේ වදකාගාර කාමර හදාගෙන රුහුණු සරසවියේ උපකුලපතිගෙන් හෙළිදරව්වක් - Hiru News (Jun 11, 2019)[/COLOR][/SIZE] [YOUTUBE]4wqBAXGq9h8[/YOUTUBE] [url]https://www.youtube.com/watch?v=4wqBAXGq9h8[/url] [SIZE="4"][COLOR="Red"]More Information : [/COLOR][/SIZE] [url]http://www.sundayobserver.lk/2019/06/16/news-features/ruhuna-university-vc-confronts-student-union-raggers-rag-radicalism[/url] [url]https://www.adaderana.lk/news/55680/vice-chancellor-exposes-torture-chambers-within-ruhuna-university[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom