Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ruhuna University Condom Bucket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හිරේට දාද්දි සරසවි චන්ඩීන් පොලීසිය හමුවේ හඬා වැටෙයි" රුහුණේ ලිංගික නවකවද භීෂණය වැපිරූ 19ක් ඇතුලට.!

රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කරමින් අමානුෂික ලෙස නවකවදය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. ඒ 1998 අංක 20 දරණ නවක වධ පනත යටතේය.

සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කිරීමට යාමෙදි ඔවුන් පොලිස් නිළධාරීන් ඉදිරියේ දැඩි ලෙස කලබල වී හඬා වැටී තිබෙන බවද වාර්තා වේ. එහිදි එක් සිසුවෙකු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුළදී අසනීප වී තිබුණි.

එහිදි බන්ධනාගාර නිළධාරීන් ක්‍රියාත්මක වී ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කළේය. බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පැවසූවා .

මෙම චූදිත ශිෂ්‍යයන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දර්ශ උදයංග නැමැති 22 හැවිරිදි සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවකවදය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.

ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.

නවකවදයට ලක් වූ බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය. ඒ අනුව පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබුණි.

http://nethgossip.lk/article/34443

[QUOTE="Terra Nova, post: 24689347, member: 563312"] [SIZE="4"]"හිරේට දාද්දි සරසවි චන්ඩීන් පොලීසිය හමුවේ හඬා වැටෙයි" රුහුණේ ලිංගික නවකවද භීෂණය වැපිරූ 19ක් ඇතුලට.![/SIZE] [SIZE="4"]රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කරමින් අමානුෂික ලෙස නවකවදය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. ඒ 1998 අංක 20 දරණ නවක වධ පනත යටතේය. සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කිරීමට යාමෙදි ඔවුන් පොලිස් නිළධාරීන් ඉදිරියේ දැඩි ලෙස කලබල වී හඬා වැටී තිබෙන බවද වාර්තා වේ. එහිදි එක් සිසුවෙකු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුළදී අසනීප වී තිබුණි. එහිදි බන්ධනාගාර නිළධාරීන් ක්‍රියාත්මක වී ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කළේය. බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පැවසූවා . මෙම චූදිත ශිෂ්‍යයන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දර්ශ උදයංග නැමැති 22 හැවිරිදි සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවකවදය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය. ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන ලදි. නවකවදයට ලක් වූ බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය. ඒ අනුව පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබුණි.[/SIZE] [url]http://nethgossip.lk/article/34443[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom