Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ruhuna University Condom Bucket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුහුණ සරසවියේ සිසුවෙකුට ලිංගික නවක වධය දීමේ සිද්ධිය..මහා සිසු සංගමයේ සභාපති ඇතුළු සිසුන් 19 ක් සිර ගෙට....

රුහුණ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (06) නියෝග කලේය.

මාතර මූලස්ථාන පොලීසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැක පිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.ඒ 1998 අංක 20 දරණ නවක වධ පනත යටතේය.

සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කල පසු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුලදී හදීසියේම සිසුවකු අසනීප වීම නිසා බන්ධනාගාර නිලධාරීන් මහත් කලබලයට පත් විය.

ඔවුන් වහා ක්‍රියාත්මක වී 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුලත් කලේය.

බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ද සිල්වා, තෙවැනි වසරේ ඉගෙනුම ලබන දර්ශන රුවන්,දිල්ෂාන් තාරක,නවෝද කිත්මල්,හර්ෂ නයනජිත්,සුපුන් සමීර,කසුන් දිනෙත්,එස්.විමලසූරිය,නවීන් හර්ෂන,ලහිරු සචිත්ර,කේ.ලක්ෂාන්,ප්‍රදීප් ධම්මික,නුවන් සම්පත්,ශමිල් නාරද,හර්ෂ දේවප්‍රිය,ඩබ්ලිව්.එම්.රූපසිංහ,කැලුම් විරාජ් හා කපිල රත්නප්‍රිය යන සිසුන්ය.

ඔවුන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි හබරගමුවගේ දර්ශ උදයංග (22) නැමැති සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුලදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරික්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටියේය.

ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.

නවක වධයට ලක් වු බව කියන සිසුවා පලමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබු අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැදවා ඒ බව අනාවරණය කලේය.

ඒ අනුව පොලීසිය සැකකාර සිසුන් අත් අඩංගුවට ගැනීම සදහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.

මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත මාතර සහකාර පොලිස් අධිකාරී බුද්ධික විජේසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන,විවිධ පැමිණිල අංශයේ ස්ථානාධිපති අනිල් කුමාර,පොලිස් පරීක්ෂක ගුණසේකර,උප පොලිස් පරීක්ෂක අර්ජුන ගනේවත්ත,සැරයන් 24490 රංජිත් විතානගේ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.

-- මාතර හොට් නිව්ස් --

[QUOTE="Terra Nova, post: 24689469, member: 563312"] [SIZE="4"]රුහුණ සරසවියේ සිසුවෙකුට ලිංගික නවක වධය දීමේ සිද්ධිය..මහා සිසු සංගමයේ සභාපති ඇතුළු සිසුන් 19 ක් සිර ගෙට.... රුහුණ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (06) නියෝග කලේය. මාතර මූලස්ථාන පොලීසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැක පිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.ඒ 1998 අංක 20 දරණ නවක වධ පනත යටතේය. සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කල පසු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුලදී හදීසියේම සිසුවකු අසනීප වීම නිසා බන්ධනාගාර නිලධාරීන් මහත් කලබලයට පත් විය. ඔවුන් වහා ක්‍රියාත්මක වී 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුලත් කලේය. බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය. රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ද සිල්වා, තෙවැනි වසරේ ඉගෙනුම ලබන දර්ශන රුවන්,දිල්ෂාන් තාරක,නවෝද කිත්මල්,හර්ෂ නයනජිත්,සුපුන් සමීර,කසුන් දිනෙත්,එස්.විමලසූරිය,නවීන් හර්ෂන,ලහිරු සචිත්ර,කේ.ලක්ෂාන්,ප්‍රදීප් ධම්මික,නුවන් සම්පත්,ශමිල් නාරද,හර්ෂ දේවප්‍රිය,ඩබ්ලිව්.එම්.රූපසිංහ,කැලුම් විරාජ් හා කපිල රත්නප්‍රිය යන සිසුන්ය. ඔවුන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි හබරගමුවගේ දර්ශ උදයංග (22) නැමැති සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුලදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරික්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටියේය. ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන ලදි. නවක වධයට ලක් වු බව කියන සිසුවා පලමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබු අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැදවා ඒ බව අනාවරණය කලේය. ඒ අනුව පොලීසිය සැකකාර සිසුන් අත් අඩංගුවට ගැනීම සදහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත මාතර සහකාර පොලිස් අධිකාරී බුද්ධික විජේසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන,විවිධ පැමිණිල අංශයේ ස්ථානාධිපති අනිල් කුමාර,පොලිස් පරීක්ෂක ගුණසේකර,උප පොලිස් පරීක්ෂක අර්ජුන ගනේවත්ත,සැරයන් 24490 රංජිත් විතානගේ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.[/SIZE] -- මාතර හොට් නිව්ස් -- [IMG]https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/67961766_899976457002797_4922787791215001600_n.jpg?_nc_cat=111&_nc_oc=AQnus-5MvA4LuAUmOsEA3B4If1l_MqxhBHL8-xq6N_kQdAfZ0RAbBDmG-3sX5xlZxhI&_nc_ht=scontent.fcmb7-1.fna&oh=7abce519f95e6048f4666580323c0b6b&oe=5DD8AEDC[/IMG] [IMG]https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/67737237_899976660336110_1455521535660916736_n.jpg?_nc_cat=111&_nc_oc=AQm0xX3cjc0lEsnz_uIwWxaE0hnSTXL6FZ3Zl8k-qhSc4mAhnDEUmqCEEV-qBtU3nM0&_nc_ht=scontent.fcmb7-1.fna&oh=e36a72d576668d21983c907dac4ddf78&oe=5DDE151B[/IMG] [IMG]https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/67744226_899976717002771_5418156893795254272_n.jpg?_nc_cat=109&_nc_oc=AQmIZpNWQE1NHr6gK3bu-3nVwAQA6l3YDFeh3POa36Gv6DPMSsuhug-Omj6UoKfec3o&_nc_ht=scontent.fcmb7-1.fna&oh=f7f30bee18c2f8d6b5c49b9d23571ec2&oe=5DE08223[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom