උන්ගෙ රස්සාවක් කරන් ඉන්නවා ඇති බන් පාඩුවෙ.
Sirawata. Uge aadare song eke video eke colours e kale hatiyata next level matanam.උන්ගෙ රස්සාවක් කරන් ඉන්නවා ඇති බන් පාඩුවෙ.
ඒ කාලේ සුපිරි සිංදු ටිකක් ආව උන්ගෙ. මොනා උනත් iraj සහ උන්ගෙ සෙට් එක ලොකු දෙයක් කලා ඒ දවස්වල මෙහෙම ටෙක්නොලොජි තිබ්බෙ නැති කාලවල් වල.Bump
Sirawata. Uge aadare song eke video eke colours e kale hatiyata next level matanam.

එහෙමම කියන්නම එපා ලොක්කා. ප්ලේන් එකේ සින්දුවයි ආදරේ මටමයි කියා එකයි දැනෙන සින්දු වුණාහද්ද අනතයෙක් ඕකා.
ජීවිතේට එක සින්දුවක්වත් හරියට ගොඩ දාගන්න බැරි උනා ඕකට.