rupiyal da $ da

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    Hi machans la. podi qus ekak have. example ekak widiyaata kage hari laga 1 million thiyanwada kiyamuko RS walin. dan thiyana situation ekath eka value eka bahinawane. so oken api $ gathoth , 3225$ wagene ene . ohoma black market eken aran laga thiyagana eka legal da ? police geniyana puluwanda ?
    practical qus ekak ahuwe $ cash widiyata laga thiyagana scn eka dane nathi nisa,
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    කොල විදිහට තියාගත්තොත් ලීගලි ට්‍රාන්සැක්ශන් කරන්න පුලුවන්ද කියලා බලන්න.. මං දන්න විදියට කොල වලට වඩා ඔන්ලයින් වොලට් වල තියගන්න එක හොඳයි...
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    කොල විදිහට තියාගත්තොත් ලීගලි ට්‍රාන්සැක්ශන් කරන්න පුලුවන්ද කියලා බලන්න.. මං දන්න විදියට කොල වලට වඩා ඔන්ලයින් වොලට් වල තියගන්න එක හොඳයි...
    ela
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    කොළ තියා ගත්තට එහෙම ගැටළුවක් නැහැ. ඔය ඕනේ තරම් ගන්නේ. දැන් බ්ලැක් මාර්කට් එකේ ප්‍රයිස් එක 310 වෙනවා අද .
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    කොළ තියා ගත්තට එහෙම ගැටළුවක් නැහැ. ඔය ඕනේ තරම් ගන්නේ. දැන් බ්ලැක් මාර්කට් එකේ ප්‍රයිස් එක 310 වෙනවා අද .
    Bahiyda yana widihata? Mama 2020di yanakota gatte 222ta, avruddakwath nehe Dan 300 da