Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Russia🇷🇺 Ukraine 🇺🇦 අවුල මොකක් වෙයිද සිංහලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ථමන ප්‍රශ්නයට හේතුව ලෙස 80 ගනන් වල සිට මම දැකපු දේවල් ගැලපුවාම පේන සිද්ධිය මේකය.

සෝවියට් රුසියාව බිද වැටිමත් සමගම, රටවල් වෙන්වෙනවා. වර්තමාන යුක්රේනය කියන්නෙත් එහෙම බිහිවු රටක් කියල ඔයාලා දන්නවානේ. ඇත්තටම සෝවියට් රුසියාව කියන්නෙ එකිනෙකට පොඩ්ඩක්වත් නොගැලපෙන ප්‍රදේශ එකතු කරලා හදාගත්ත සංගමයක්.

යුක්රේනය දිහා බැලුවොත් එයත් සවදේශික සංස්කෘතියක් තියන නමුත් සෝවියට් සෙවණේ හැදුනු තැනක්. මේ ස්වදේශික අනන්‍යතාව හැමතිස්සේම බැලුවේ ස්වාධිනව නැගි සිටින්න. නමුත් යුක්රේනය තියාගන්න රුසියාවත් යුතු අයුතු දේවල් කලා.

එනිවේ සෝවියට් රුසියාව බිදවැටි නව රටවල් බිහිවුනත්, ඇමරිකාව ඇතුලු nato සංවිධානය නැවතුනෙ නැ..එයාලා දිගටම අලුතෙන් කැඩුණු රටවල් එක්ක එකතු වෙලා තව දුරටත් රුසියාව ලගයම ආවා.එහි එක්තරා සන්ධිස්තානයක් තමයි මේ යුක්රේනය ඇදාගැනිමට උත්සහ කිරිම.

රුසියාවට යුක්රේනය වැදගත්, දේශපාලනික වශයෙන් සහ යුධමය වශයෙන්. තමන්ට ගැවි ගැවි ඉන්න කෙනෙක් සතුරෙක් ලගට ගියාම හෙන අමාරුයි. ප්‍රශ්න වැඩියි. ලංකාව චිනයට ලං වේදද්දි ඉන්දියාවටත් වෙන්නේ ඕක.

ඉතින් මේ අතර 2014 වගේ කෙලින්ම යුක්රේනය නේටෝ එකට ඇදාගන්න ලොකු ක්‍රියාවලියක් දියත් වෙනවා. ඒ අවස්ථාවේදි යුක්රේන රජය හා රුසියාව අතර යම් සමතයක් ඇතිවුනත්, තැටිය රත් වෙච් වෙලාවේ රොටිය පුච්චපු ඇමරිකාවේ උදව්වෙන් යුක්රේනයේ අප්රයිසින් යනවා. මෙකෙක් ජනාධිපතිට ගෙදර යන්න වෙනවා. මේ අතර රුසියානු ජනයා බහුතරයක් ඉන්න පලාත් දෙකක් ජනමත විචාරණයක් තියලා තම ස්වාධිනත්වය ප්‍රකාශ කරලා රුසියාවට එකතු වෙනවා. මේ භුමිය සමග යුක්රේන රජයේ හමුදා සටනක් පටන් ගන්නවා. ඒ වගේම රුසියානු බහුතර ක්රිමියාවත් රුසියාවට නතු වෙනවා. මේ අර්බුදය ගිවිසුම් වලින් සිස්ෆයර් එකකට ඇවිත් යම්තාක් දුරකට සේප් වෙනවා නමුත් විසදෙන්නේ නැ. අලුයට ගිනි.

දැන් නව යුක්රේන ජනාධිපතියෙක් ඇවිත්. මිනිහත් හරි අමුතුම පොරක්. දේශපාලනය දන්න කෙනෙක් නෙවෙයි. බයිඩන් ගේ ජනප්‍රියතාව බහිද්දි මිනිහා නැවත මේ මෝඩ යුක්රේන ජනධිපතිව අල්ලගන්නවා..නේටො එකට ඇදගන්න ෆුල් ට්‍රයි. මේක රුසියාව කොනිත්තන්නත් එක්කම. ඉතින් ආයිත් පරන දේශපාලන අර්බුදය. හෝ ගාලා දහසක විතර හමුදාවක් ඩිප්ලෝයි කරනවා ඇමරිකාව.. රුසියාවත් ඉතින් උන්ගේ බෝඩර් ලගට ලක්ෂ ගානක් එවනවා. සාමාන්‍යයයිනේ.

මුන් දෙපැත්තටම අවි පෙන්විමක් විතරයි කරන්නේ. ඇමරිකාව ඉස්සර වෙන්නෙත් නැ..රුසියාවට ගහන්න ඕනත් නැ.

මතක තියාගන් රුසියාට ගැහුවොත් මුලු යුරෝපෙම බලශක්තිය ඉවරයි. යුරෝපයට ගැස් දෙන්නෙ රුසියාවෙන්. ගැස්නැතුව බැ. අනික යුක්රේනය බයිපාස් කරලා, උඩහා මුහුදෙන් අලුත් පයිප් ලයින් එලලා තියෙන්නේ රුසියාව හා ජර්මනිය අතර. මෙක වැඩ කරන්න ගත්තොත් යුක්රේනය කියන සාධකය යුරෝපයට වැදගත් නැති වෙනවා. ඒකත් එක හේතුවක් යුක්රේනයට කඩිකුලප්පුව හැදෙන්න

අනික ඇමරිකාව තම යාලුවන් අතාරිනවා කියලා ලෝකෙම දන්නවා. ඇෆ්ගන් හොදම උදාහරණය. අනික රුසියාව මේ වෙලාවේ චිනය පැත්තට ගියොත් ඒකත් ලොකුම හානියක් බටහිරට. ඒක වෙන්න කාටවත් ඕනාත් නැ.

ඒකයි මම කියන්නේ මුන් නිකං බෝඩරේ බළය පෙන්නයි නමුත් ගහන්නැ.

කිප දෙනෙක්ගේ ගොන් වැඩ නිසා මිනිස්සු හැමදාම අර්බුදයේ. මේක කරුමම ලෝකයක් බං.

[QUOTE="emoji diaries, post: 27360434, member: 574859"] වර්ථමන ප්‍රශ්නයට හේතුව ලෙස 80 ගනන් වල සිට මම දැකපු දේවල් ගැලපුවාම පේන සිද්ධිය මේකය. සෝවියට් රුසියාව බිද වැටිමත් සමගම, රටවල් වෙන්වෙනවා. වර්තමාන යුක්රේනය කියන්නෙත් එහෙම බිහිවු රටක් කියල ඔයාලා දන්නවානේ. ඇත්තටම සෝවියට් රුසියාව කියන්නෙ එකිනෙකට පොඩ්ඩක්වත් නොගැලපෙන ප්‍රදේශ එකතු කරලා හදාගත්ත සංගමයක්. යුක්රේනය දිහා බැලුවොත් එයත් සවදේශික සංස්කෘතියක් තියන නමුත් සෝවියට් සෙවණේ හැදුනු තැනක්. මේ ස්වදේශික අනන්‍යතාව හැමතිස්සේම බැලුවේ ස්වාධිනව නැගි සිටින්න. නමුත් යුක්රේනය තියාගන්න රුසියාවත් යුතු අයුතු දේවල් කලා. එනිවේ සෝවියට් රුසියාව බිදවැටි නව රටවල් බිහිවුනත්, ඇමරිකාව ඇතුලු nato සංවිධානය නැවතුනෙ නැ..එයාලා දිගටම අලුතෙන් කැඩුණු රටවල් එක්ක එකතු වෙලා තව දුරටත් රුසියාව ලගයම ආවා.එහි එක්තරා සන්ධිස්තානයක් තමයි මේ යුක්රේනය ඇදාගැනිමට උත්සහ කිරිම. රුසියාවට යුක්රේනය වැදගත්, දේශපාලනික වශයෙන් සහ යුධමය වශයෙන්. තමන්ට ගැවි ගැවි ඉන්න කෙනෙක් සතුරෙක් ලගට ගියාම හෙන අමාරුයි. ප්‍රශ්න වැඩියි. ලංකාව චිනයට ලං වේදද්දි ඉන්දියාවටත් වෙන්නේ ඕක. ඉතින් මේ අතර 2014 වගේ කෙලින්ම යුක්රේනය නේටෝ එකට ඇදාගන්න ලොකු ක්‍රියාවලියක් දියත් වෙනවා. ඒ අවස්ථාවේදි යුක්රේන රජය හා රුසියාව අතර යම් සමතයක් ඇතිවුනත්, තැටිය රත් වෙච් වෙලාවේ රොටිය පුච්චපු ඇමරිකාවේ උදව්වෙන් යුක්රේනයේ අප්රයිසින් යනවා. මෙකෙක් ජනාධිපතිට ගෙදර යන්න වෙනවා. මේ අතර රුසියානු ජනයා බහුතරයක් ඉන්න පලාත් දෙකක් ජනමත විචාරණයක් තියලා තම ස්වාධිනත්වය ප්‍රකාශ කරලා රුසියාවට එකතු වෙනවා. මේ භුමිය සමග යුක්රේන රජයේ හමුදා සටනක් පටන් ගන්නවා. ඒ වගේම රුසියානු බහුතර ක්රිමියාවත් රුසියාවට නතු වෙනවා. මේ අර්බුදය ගිවිසුම් වලින් සිස්ෆයර් එකකට ඇවිත් යම්තාක් දුරකට සේප් වෙනවා නමුත් විසදෙන්නේ නැ. අලුයට ගිනි. දැන් නව යුක්රේන ජනාධිපතියෙක් ඇවිත්. මිනිහත් හරි අමුතුම පොරක්. දේශපාලනය දන්න කෙනෙක් නෙවෙයි. බයිඩන් ගේ ජනප්‍රියතාව බහිද්දි මිනිහා නැවත මේ මෝඩ යුක්රේන ජනධිපතිව අල්ලගන්නවා..නේටො එකට ඇදගන්න ෆුල් ට්‍රයි. මේක රුසියාව කොනිත්තන්නත් එක්කම. ඉතින් ආයිත් පරන දේශපාලන අර්බුදය. හෝ ගාලා දහසක විතර හමුදාවක් ඩිප්ලෝයි කරනවා ඇමරිකාව.. රුසියාවත් ඉතින් උන්ගේ බෝඩර් ලගට ලක්ෂ ගානක් එවනවා. සාමාන්‍යයයිනේ. මුන් දෙපැත්තටම අවි පෙන්විමක් විතරයි කරන්නේ. ඇමරිකාව ඉස්සර වෙන්නෙත් නැ..රුසියාවට ගහන්න ඕනත් නැ. මතක තියාගන් රුසියාට ගැහුවොත් මුලු යුරෝපෙම බලශක්තිය ඉවරයි. යුරෝපයට ගැස් දෙන්නෙ රුසියාවෙන්. ගැස්නැතුව බැ. අනික යුක්රේනය බයිපාස් කරලා, උඩහා මුහුදෙන් අලුත් පයිප් ලයින් එලලා තියෙන්නේ රුසියාව හා ජර්මනිය අතර. මෙක වැඩ කරන්න ගත්තොත් යුක්රේනය කියන සාධකය යුරෝපයට වැදගත් නැති වෙනවා. ඒකත් එක හේතුවක් යුක්රේනයට කඩිකුලප්පුව හැදෙන්න අනික ඇමරිකාව තම යාලුවන් අතාරිනවා කියලා ලෝකෙම දන්නවා. ඇෆ්ගන් හොදම උදාහරණය. අනික රුසියාව මේ වෙලාවේ චිනය පැත්තට ගියොත් ඒකත් ලොකුම හානියක් බටහිරට. ඒක වෙන්න කාටවත් ඕනාත් නැ. ඒකයි මම කියන්නේ මුන් නිකං බෝඩරේ බළය පෙන්නයි නමුත් ගහන්නැ. කිප දෙනෙක්ගේ ගොන් වැඩ නිසා මිනිස්සු හැමදාම අර්බුදයේ. මේක කරුමම ලෝකයක් බං. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom