Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Russia🇷🇺 Ukraine 🇺🇦 අවුල මොකක් වෙයිද සිංහලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්රශ්නය හැදුවේ නේටෝ එක. 90 දශකය ආරම්භයේදී ඇමෙරිකාව කීවේ රුසියාව දිහාට අගලක් වත් පුලුල් කරන්නේ නෑ කියලා.පුටින්ම කියලා තිබ්බා උන්ට තවත් පසුබසින්න තැනක් නෑ කියලා.නේටෝ එක ප්රසාරණයේ උපරිමයට ඇවිත් තියෙන්නේ.

[ATTACH=full]159962[/ATTACH]

උන්ට තව රුසියාවේ බටහිර මායිමෙන් ඈදගන්න තියෙන්නේ යුක්රේනයයි,බෙලරුසියාවයි විතරයි.ඊට පස්සේ උන්ගේ ඇන්ටි මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් ටික ඔය රටවල් දෙකේ ඇටෙව්වට පස්සේ මොස්කව් වලට ඇපත් නෑ.මිනිත්තු ගානක දුරක් තියෙන්නේ මොස්කව්වලට ඔය බෝඩර් එකේ ඉදලා.රුසියන් ඇන්ටි මිසයිල් සිස්ටම් වලට රෙස්පොන්ස් කරන්න වත් වෙලාවක් නැති ගානයි.

රුසියාව මුලින්ම ගැහුවොත් ඔය සිස්ටම්වලින් රුසියන් මිසයිල වැඩි ගානක් බිම දාන්න පුලුවන්.ඒක උන්ට පට්ට අවාසියි යුද්ධයකදී.යුක්රේනය වගේ රටක් නේටෝ එකට ඈද ගත්තොත් ඔය නේටෝ මිසයිල් සිස්ටම් ටික තවත් මොස්කව් කිට්ටුවට ගන්න පුලුවන් වෙනවා.

ඕවා ඩෙෆෙන්සිව් සිස්ටම් වුනාට නේටෝ එක යුද්දෙකදී නියුක්ලියර් වෝ හෙඩ් එකක් සෙට් කරලා ඔෆෙන්සිව් වෙපන් එකක් විදියට පාවිච්චි නොකරාවි කියලා කාටද ගැරන්ටි එකක් දෙන්න පුලුවන්?

ඔය කිව්ව රටවල් දෙක නේටෝ එකට ඈද ගත්තා කියන්නේ රුසියාව වෙන කවදාවටත් වඩා අනාරක්ෂිතයි.ඇයි? රුසියාවේ බටහිර මායිම් අයිති වෙන්නේ මහා විශාල තැනිතලාවකට.කිසිම ස්වභාවික බාධකයක් නෑ රුසියන්කාරයන්ට මුවා වෙන්න වත්.යූරල් කඳුවැටිය හම්බ වෙන්නෙත් මොස්කව් පහුකරලා සෑහෙන්න දුරක් ගියාම.හිට්ලර් ගහගෙන එද්දී උන්ගේ කර්මාන්ත ශාලා වලින් යම් ප්රමාණයක් ගලෝගෙන ගිහින් හයි කලා කියන්නේ ඔය පැත්තේ තමයි.

යුක්රේනය හරහා රුසියාව දිහාවට යන්නේ ස්ටෙප් තණබිම්.රුසියාව ගොඩබිමින් ගහන්න බලන් ඉන්න එකෙකුට ඔයට වඩා වාසියක් කොයින්ද? තැන්නේ ගහගෙන යන්න තියෙන්නේ.

රුසියාව හුගක් ආක්රමණවලට අහු වෙන්න හේතුවත් ඔය භූගෝලීය අවාසිය තමයි.

ඔය හේතු දෙක තමයි උන් බය වෙන්න ලොකුම හේතු මන් හිතන්නේ.

රුසියාවත් මොකක් හරි සංවිධානයක් අටෝගෙන කියුබාව,එක්කෝ මෙක්සිකෝව නැත්නම් කැරිබියන් රටවල් ඈද ගත්තා නම් ඇමෙරිකන්කාරයන්ගේ හැසිරීම බලන්න තිබ්බා.62 කියුබන් සීන් එකම මතක ඇතිනේ.

කි.මී.දහස් ගානක් ඈතින් ඉන්න රටක දොරකඩට ගිහින් චණ්ඩිකම් පෙන්නද්දී,නැට්ට කකුල් දෙක අස්සේ ගහ ගත්ත බල්ලා වගේ ඉන්නේ නෑ රුසියාව වගේ රටක්.

රුසියාව මුල් තැන දෙන්නේ රටේ ආරක්ෂාවට.උන්ගේ නායකයෝ කැමති නෑ රට තවත් ආක්රමණයක ගොදුරක් වෙනවා දකින්න.ලෝකයා සතුටු කරන්න ,නැට්ට පුකේ ගහගෙන ඉන්නේ නෑ උන්.ලෝකෙට බම්බු ගහගන්න කියලා උන් රටේ ආරක්ෂාව ගැන හිතන්නේ ඒක වෙන්න ඇති.අනික රුසියාව තවත් පොඩි කෑලිවලට කඩන්න ප්ලෑනකුත් තියෙනවා.චෙච්නියන් යුද්දෙත් ඒ ප්ලෑනෙම කොටසක්.පුටීන්ගේ කපටි මොලෙන් මිනිහා ඒකත් ගොඩ දැම්මා.ඒත් එකත් ඉතින් තව කොච්චර කාලෙකට කියන්න බෑ.පුටින් නැති කාලෙක ඔය ප්රශ්න ආයේ එලියට එන්න බැරි නෑ.

ඇමෙරිකාවටත් හතුරෙක් නැතුව ඉන්න බෑ.කාලයක් සෝවියට් දේශය හිටියා.ඒක වැටුනට පස්සේ නානලා සෙට් එක..2014න් පස්සේ රුසියාව..ඊලඟට චීනය වෙන්න පුලුවන්.උන්ගේ ආර්ථිකයට ඩිෆෙන්ස් සෙක්ටර් එකෙන් සෑහෙන්න ආදායමක් ලැබෙනවා.ඒකෙන් හම්බ කරන්න මොකක් හරි තර්ජනයක් මවන්න හරි වෙනවා.

[QUOTE="Dr.Amdan, post: 27362307, member: 549909"] ඔය ප්රශ්නය හැදුවේ නේටෝ එක. 90 දශකය ආරම්භයේදී ඇමෙරිකාව කීවේ රුසියාව දිහාට අගලක් වත් පුලුල් කරන්නේ නෑ කියලා.පුටින්ම කියලා තිබ්බා උන්ට තවත් පසුබසින්න තැනක් නෑ කියලා.නේටෝ එක ප්රසාරණයේ උපරිමයට ඇවිත් තියෙන්නේ. [ATTACH type="full"]159962[/ATTACH] උන්ට තව රුසියාවේ බටහිර මායිමෙන් ඈදගන්න තියෙන්නේ යුක්රේනයයි,බෙලරුසියාවයි විතරයි.ඊට පස්සේ උන්ගේ ඇන්ටි මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් ටික ඔය රටවල් දෙකේ ඇටෙව්වට පස්සේ මොස්කව් වලට ඇපත් නෑ.මිනිත්තු ගානක දුරක් තියෙන්නේ මොස්කව්වලට ඔය බෝඩර් එකේ ඉදලා.රුසියන් ඇන්ටි මිසයිල් සිස්ටම් වලට රෙස්පොන්ස් කරන්න වත් වෙලාවක් නැති ගානයි. රුසියාව මුලින්ම ගැහුවොත් ඔය සිස්ටම්වලින් රුසියන් මිසයිල වැඩි ගානක් බිම දාන්න පුලුවන්.ඒක උන්ට පට්ට අවාසියි යුද්ධයකදී.යුක්රේනය වගේ රටක් නේටෝ එකට ඈද ගත්තොත් ඔය නේටෝ මිසයිල් සිස්ටම් ටික තවත් මොස්කව් කිට්ටුවට ගන්න පුලුවන් වෙනවා. ඕවා ඩෙෆෙන්සිව් සිස්ටම් වුනාට නේටෝ එක යුද්දෙකදී නියුක්ලියර් වෝ හෙඩ් එකක් සෙට් කරලා ඔෆෙන්සිව් වෙපන් එකක් විදියට පාවිච්චි නොකරාවි කියලා කාටද ගැරන්ටි එකක් දෙන්න පුලුවන්? [IMG width="564px"]https://www.aljazeera.com/wp-content/uploads/2022/01/INTERACTIVE-NATO-expansion.png[/IMG] ඔය කිව්ව රටවල් දෙක නේටෝ එකට ඈද ගත්තා කියන්නේ රුසියාව වෙන කවදාවටත් වඩා අනාරක්ෂිතයි.ඇයි? රුසියාවේ බටහිර මායිම් අයිති වෙන්නේ මහා විශාල තැනිතලාවකට.කිසිම ස්වභාවික බාධකයක් නෑ රුසියන්කාරයන්ට මුවා වෙන්න වත්.යූරල් කඳුවැටිය හම්බ වෙන්නෙත් මොස්කව් පහුකරලා සෑහෙන්න දුරක් ගියාම.හිට්ලර් ගහගෙන එද්දී උන්ගේ කර්මාන්ත ශාලා වලින් යම් ප්රමාණයක් ගලෝගෙන ගිහින් හයි කලා කියන්නේ ඔය පැත්තේ තමයි. [IMG width="523px"]https://alchetron.com/cdn/north-european-plain-0d887491-d8d0-4aa0-8d80-e8d624b86b5-resize-750.jpeg[/IMG] යුක්රේනය හරහා රුසියාව දිහාවට යන්නේ ස්ටෙප් තණබිම්.රුසියාව ගොඩබිමින් ගහන්න බලන් ඉන්න එකෙකුට ඔයට වඩා වාසියක් කොයින්ද? තැන්නේ ගහගෙන යන්න තියෙන්නේ. [IMG]https://i.pinimg.com/originals/b6/b0/e4/b6b0e436b9e03144ca09036892c31063.gif[/IMG] රුසියාව හුගක් ආක්රමණවලට අහු වෙන්න හේතුවත් ඔය භූගෝලීය අවාසිය තමයි. ඔය හේතු දෙක තමයි උන් බය වෙන්න ලොකුම හේතු මන් හිතන්නේ. රුසියාවත් මොකක් හරි සංවිධානයක් අටෝගෙන කියුබාව,එක්කෝ මෙක්සිකෝව නැත්නම් කැරිබියන් රටවල් ඈද ගත්තා නම් ඇමෙරිකන්කාරයන්ගේ හැසිරීම බලන්න තිබ්බා.62 කියුබන් සීන් එකම මතක ඇතිනේ. කි.මී.දහස් ගානක් ඈතින් ඉන්න රටක දොරකඩට ගිහින් චණ්ඩිකම් පෙන්නද්දී,නැට්ට කකුල් දෙක අස්සේ ගහ ගත්ත බල්ලා වගේ ඉන්නේ නෑ රුසියාව වගේ රටක්. රුසියාව මුල් තැන දෙන්නේ රටේ ආරක්ෂාවට.උන්ගේ නායකයෝ කැමති නෑ රට තවත් ආක්රමණයක ගොදුරක් වෙනවා දකින්න.ලෝකයා සතුටු කරන්න ,නැට්ට පුකේ ගහගෙන ඉන්නේ නෑ උන්.ලෝකෙට බම්බු ගහගන්න කියලා උන් රටේ ආරක්ෂාව ගැන හිතන්නේ ඒක වෙන්න ඇති.අනික රුසියාව තවත් පොඩි කෑලිවලට කඩන්න ප්ලෑනකුත් තියෙනවා.චෙච්නියන් යුද්දෙත් ඒ ප්ලෑනෙම කොටසක්.පුටීන්ගේ කපටි මොලෙන් මිනිහා ඒකත් ගොඩ දැම්මා.ඒත් එකත් ඉතින් තව කොච්චර කාලෙකට කියන්න බෑ.පුටින් නැති කාලෙක ඔය ප්රශ්න ආයේ එලියට එන්න බැරි නෑ. ඇමෙරිකාවටත් හතුරෙක් නැතුව ඉන්න බෑ.කාලයක් සෝවියට් දේශය හිටියා.ඒක වැටුනට පස්සේ නානලා සෙට් එක..2014න් පස්සේ රුසියාව..ඊලඟට චීනය වෙන්න පුලුවන්.උන්ගේ ආර්ථිකයට ඩිෆෙන්ස් සෙක්ටර් එකෙන් සෑහෙන්න ආදායමක් ලැබෙනවා.ඒකෙන් හම්බ කරන්න මොකක් හරි තර්ජනයක් මවන්න හරි වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom