Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Russia වල ඉන්න අය/ගිය අය එන්න?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහ්හ් මචන් මේකයි සීන් එක Russia වල.

1. Russia වල engineering හොදයි. technology එකත් ලංකාවට වඩා හොදයි. හැබැයි Russia වල ටිකක් higher rank එකක් තියෙන university එකක් තෝරාගන්න. ටොප් 50 වගේ ok. degree පටන් ගන්න කලින් preparative faculty එකේ Russian language එක ඉගන ගන්න වෙනවා මාස 6-12 අතර කාලයක්. Russian degree world wide recognized.

degree apostille කරලා දෙනවා.

2. ඔව්. මාත් Russian degree කරේ - manufacturing management. මම දැන් නම් ඉන්නේ ලංකාවේ. ආයිත් රට යන්න work experience සෙට් කරගන්නවා. මම දැන් ලංකාවේ ප්රධාන පෙලේ food නිෂ්පාදනය කරන company එකක main product එකේ division head. ජොබ් එකට join උනේ executive විදියට. අවුරුද්දෙන් promotion ලැබුනා. තව 1 year or 2 මෙහේ ඉදලා මම ආයිත් රට යන්න තමයි හිතාගෙන ඉන්නේ. russian lifestyle එකට පුරුදු උනාම ලංකාවේ එක දිගට ඉන්න ටිකක් කම්මැලියි. සමහර විට උබටත් එහෙම වෙයි.

3. Russia වල monthly expenses city එකෙන් city එකට වෙනස්. සාමාන්යෙන් $ 300 වගේ ඇති normal city එකක හොදින් ඉන්න. university වලින් හොස්ටල් එකට pay කරාම electricity, water free දෙනවා. හොස්ටල් එච්චර ගණන් නැහැ.

4. lifestyle කිසිම අවුලක් නෑ. ෆුල් ආතල්. Russian and අනිත් foreign එවුන් එක්ක ෆිට් එකේ හිටපන්.

අවසානයට කියන්න තියෙන්නේ උබට Australia හරි Canada වගේ යන්න සල්ලි තියෙනවනම් Russia යන්නේ නැතුව australia හරි Canada හරි යන්න. Russia වල foreign අයට ජොබ් කරන්න අමාරුයි, business එකක් තමයි කරනවානම් කරන්න වෙන්නේ.. Australia හරි Canada හරි ගියොත් උබට එහේම ඉන්න පුළුවන් ගේමක් නැතුව. මට වගේ ආයිත් ලංකාවට ඇවිල්ල ජොබ් කරලා work experience සෙට් කරන් යන්න ඕනේ නෑ.

මම Russia යද්දී Australia හරි Canada හරි යන්න පුළුවන් කමක් තිබුනත් Russia වල පාර්ට් time ජොබක් නොකර ආතල් එකේ ඉන්න පුළුවන් නිසා තමයි Russia ගියේ. ඒ වෙලාවේ Australia හරි Canada හරි ගියා නම් දැන් ලංකාවට ඇවිල්ල කට්ට කාලා work experience සෙට් කරගන්න ඕනේ නැහැ.

[QUOTE="Randir, post: 18272740, member: 3497"] [SIZE="4"]ආහ්හ් මචන් මේකයි සීන් එක Russia වල. :D 1. Russia වල engineering හොදයි. technology එකත් ලංකාවට වඩා හොදයි. හැබැයි Russia වල ටිකක් higher rank එකක් තියෙන university එකක් තෝරාගන්න. ටොප් 50 වගේ ok. degree පටන් ගන්න කලින් preparative faculty එකේ Russian language එක ඉගන ගන්න වෙනවා මාස 6-12 අතර කාලයක්. Russian degree world wide recognized. degree apostille කරලා දෙනවා. 2. ඔව්. මාත් Russian degree කරේ - manufacturing management. මම දැන් නම් ඉන්නේ ලංකාවේ. ආයිත් රට යන්න work experience සෙට් කරගන්නවා. මම දැන් ලංකාවේ ප්රධාන පෙලේ food නිෂ්පාදනය කරන company එකක main product එකේ division head. ජොබ් එකට join උනේ executive විදියට. අවුරුද්දෙන් promotion ලැබුනා. තව 1 year or 2 මෙහේ ඉදලා මම ආයිත් රට යන්න තමයි හිතාගෙන ඉන්නේ. russian lifestyle එකට පුරුදු උනාම ලංකාවේ එක දිගට ඉන්න ටිකක් කම්මැලියි. සමහර විට උබටත් එහෙම වෙයි. 3. Russia වල monthly expenses city එකෙන් city එකට වෙනස්. සාමාන්යෙන් $ 300 වගේ ඇති normal city එකක හොදින් ඉන්න. university වලින් හොස්ටල් එකට pay කරාම electricity, water free දෙනවා. හොස්ටල් එච්චර ගණන් නැහැ. 4. lifestyle කිසිම අවුලක් නෑ. ෆුල් ආතල්. Russian and අනිත් foreign එවුන් එක්ක ෆිට් එකේ හිටපන්. අවසානයට කියන්න තියෙන්නේ උබට Australia හරි Canada වගේ යන්න සල්ලි තියෙනවනම් Russia යන්නේ නැතුව australia හරි Canada හරි යන්න. Russia වල foreign අයට ජොබ් කරන්න අමාරුයි, business එකක් තමයි කරනවානම් කරන්න වෙන්නේ.. Australia හරි Canada හරි ගියොත් උබට එහේම ඉන්න පුළුවන් ගේමක් නැතුව. මට වගේ ආයිත් ලංකාවට ඇවිල්ල ජොබ් කරලා work experience සෙට් කරන් යන්න ඕනේ නෑ. මම Russia යද්දී Australia හරි Canada හරි යන්න පුළුවන් කමක් තිබුනත් Russia වල පාර්ට් time ජොබක් නොකර ආතල් එකේ ඉන්න පුළුවන් නිසා තමයි Russia ගියේ. ඒ වෙලාවේ Australia හරි Canada හරි ගියා නම් දැන් ලංකාවට ඇවිල්ල කට්ට කාලා work experience සෙට් කරගන්න ඕනේ නැහැ. :rofl::rofl::rofl::rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom