Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Russia bans all Fonterra products
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Russia has made one of the most extreme responses to Fonterra's contamination scare so far, banning all goods made by the New Zealand dairy giant, according to media reports.

Russia was not on the list of affected countries released by Trade Minister Tim Groser yesterday, which included New Zealand, Australia, China, Vietnam and Thailand.

Russian news agency RIA Novosti reported that the country's consumer-protection watchdog was recalling Fonterra's products, including infant formula, and advising consumers in Russia not to buy its products.

A Fonterra director told Radio NZ last year that the company sold around US$120 million worth products, mainly butter and cheese, each year in Russia.

China has introduced a blanket ban on all New Zealand milk powder imports, Groser told TVNZ's Q&A this morning.

Fonterra yesterday announced that a dirty pipe at its Hautapu plant in the Waikato might have contaminated three batches of a whey protein called WPC80 with bacteria that can cause botulism, a potentially fatal illness.

Fonterra said eight of its customers, most of whom have still not been named, could have used the affected batches in a range of infant formula products and soft drinks.

source

නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zeland Hareld පුවත් සේවය වාර්ථා කරයි.

රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක බලධාරීන් විසින් බිළිඳු කිරි ආහාර ඇතුළු සියළු ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්‍යක්ෂකවරයකු පසුගිය වසරේ තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් බටර් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 120 ක නිෂ්පාදන රුසියාවට විසින් පරිභෝජනය කරන බවයි.

ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී බොටියුලිම් (botulism) කාරක උග්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්ෂාවේදී හමු වීම හේතුවෙන් චීනය විසින්ද ෆොන්ටෙරා නිෂ්පාදන සියල්ල තම රට තුල තහනම් කල බව මීට පෙර වාර්ථා විය.

ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකා වෙළඳපොළට නිකුත් කරන ඇන්කර් මැලිබන් ඇතුළු නිෂ්පාදනවල DCD විෂ රසායනය ඇති බව පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනය සිදුකල පරීක්ෂණ වලින් හෙළි වුවත් තවමත් ශ්‍රී ලංකාව තුල එම නිෂ්පාදන බාධාවකින් තොරව නිකුත් කෙරේ.සෞඛ්‍ය බලධාරීන් ඇතුළු මෙරට වගකිවයුතු අංශ කාර්මික තාක්ෂණ ආයතන වාර්ථාව නොසලකා හරිමින් අඳුරේ අත පත ගාමින් සිටී. මීට පෙර කෘෂි රසායන තුල ආසනික් විෂ ඇති බවට කැළණි විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායම් ඉදිරිපත් කල පාරීක්ෂණ වාර්ථා ප්‍රතික්ෂේප කරමින් එම බලධාරීන් පැවසුවේ රජය නිල වශයෙන් පිලිගන්නේ කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ වාර්ථා පමණක් බවයි. නමුත් කිරි නිෂ්පාදනවල DCD සම්බන්ධව එම ස්ථාවරය වෙනස් වී තිබේ.

[QUOTE="dxx, post: 15398373, member: 386171"] [CENTER][IMG]http://i00.i.aliimg.com/photo/v1/122533870/Anchor_Instant_Full_Cream_Milk_Powder.jpg[/IMG][/CENTER] [SIZE="2"][B]Russia has made one of the most extreme responses to Fonterra's contamination scare so far, banning all goods made by the New Zealand dairy giant, according to media reports. Russia was not on the list of affected countries released by Trade Minister Tim Groser yesterday, which included New Zealand, Australia, China, Vietnam and Thailand. Russian news agency RIA Novosti reported that the country's consumer-protection watchdog was recalling Fonterra's products, including infant formula, and advising consumers in Russia not to buy its products. A Fonterra director told Radio NZ last year that the company sold around US$120 million worth products, mainly butter and cheese, each year in Russia. China has introduced a blanket ban on all New Zealand milk powder imports, Groser told TVNZ's Q&A this morning. Fonterra yesterday announced that a dirty pipe at its Hautapu plant in the Waikato might have contaminated three batches of a whey protein called WPC80 with bacteria that can cause botulism, a potentially fatal illness. Fonterra said eight of its customers, most of whom have still not been named, could have used the affected batches in a range of infant formula products and soft drinks. [/B][/SIZE] [URL="http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=10908148"]source[/URL] [COLOR="Black"][SIZE="4"]නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zeland Hareld පුවත් සේවය වාර්ථා කරයි. රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක බලධාරීන් විසින් බිළිඳු කිරි ආහාර ඇතුළු සියළු ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්‍යක්ෂකවරයකු පසුගිය වසරේ තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් බටර් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 120 ක නිෂ්පාදන රුසියාවට විසින් පරිභෝජනය කරන බවයි. ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී බොටියුලිම් (botulism) කාරක උග්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්ෂාවේදී හමු වීම හේතුවෙන් චීනය විසින්ද ෆොන්ටෙරා නිෂ්පාදන සියල්ල තම රට තුල තහනම් කල බව මීට පෙර වාර්ථා විය. ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකා වෙළඳපොළට නිකුත් කරන ඇන්කර් මැලිබන් ඇතුළු නිෂ්පාදනවල DCD විෂ රසායනය ඇති බව පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනය සිදුකල පරීක්ෂණ වලින් හෙළි වුවත් තවමත් ශ්‍රී ලංකාව තුල එම නිෂ්පාදන බාධාවකින් තොරව නිකුත් කෙරේ.සෞඛ්‍ය බලධාරීන් ඇතුළු මෙරට වගකිවයුතු අංශ කාර්මික තාක්ෂණ ආයතන වාර්ථාව නොසලකා හරිමින් අඳුරේ අත පත ගාමින් සිටී. මීට පෙර කෘෂි රසායන තුල ආසනික් විෂ ඇති බවට කැළණි විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායම් ඉදිරිපත් කල පාරීක්ෂණ වාර්ථා ප්‍රතික්ෂේප කරමින් එම බලධාරීන් පැවසුවේ රජය නිල වශයෙන් පිලිගන්නේ කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ වාර්ථා පමණක් බවයි. නමුත් කිරි නිෂ්පාදනවල DCD සම්බන්ධව එම ස්ථාවරය වෙනස් වී තිබේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom