Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Russia/china
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු සඳහා කිසිදු පිටස්තරයකුට බලපෑම් කිරීමට ඉඩ නොදෙන බව මෙරටට පැමිණ සිටින චීන සහ රුසියානු විදෙස් ඇමැතිවරු ඊයේ (14 වැනිදා) පැවසූහ.

හෙතෙම මේ බව කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු ඇමැතිවරයා ක්‍රමෝපායික සහකරුවා ලෙස ශ්‍රී ලංකාව සමග චීනය ඉදිරියටත් කටයුතු කරනවා, ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් අභ්‍යන්තර කටයුතු සඳහා කිසිවකුට මැදිහත්වීමට ඉඩ දෙන්නේ නැහැ.

මෙහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙසේ පැවැසීය.

ශ්‍රී ලංකාව ස්වාධීන සහ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් රටක්. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ප්‍රබල ක්‍රමෝපායිකව වැදගත් ස්ථානයක. මේ හේතුව නිසාම ශ්‍රී ලංකාවට දේශපාලනික වශයෙන් අභියෝග රැසකට මුහුණදීමට සිදුවුණා. මේ අභියෝග ජය ගැන්මට ඇති එකම ක්‍රමය ආර්ථික වශයෙන් සවිමත් වීමයි. ආර්ථික ස්වාධීනත්වය මගින් දේශපාලන ස්වාධීනත්වය නිරායාසයෙන්ම තහවුරු වෙනවා.

මේ අතර රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවන වෙළෙඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් මිලියන සියයේ සිට හත්සිය දක්වා වැඩි කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ බව රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝ ඊයේ (14 වැනිදා) පැවසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝ ‘‘රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සබඳතා ඇරඹුණු 1957 වසරේ පටන් අද වෙනතුරු එම සබඳතාවය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව ලබාදෙන සහාය අගය කොට සිටිමි.

කාර්මික තාක්ෂණය සහ විද්‍යාවට අදාළ ක්ෂේත්රයන් දෙරට අතර සහයෝගයෙන් වර්ධනය කිරීමට මීළඟ හමුවක් මේ වසරේ දෙවන කාර්තුවේදී රුසියාවේදී පවත්වනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන්ට ලබාදෙන ආරක්ෂාව පිළිබඳ අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ගණන ක්‍රමයෙන් වැඩි වන බව අපේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඇති ප්‍රධාන සමානකම් නම් මෙම රටවල් දෙකම උග්‍ර ලෙස ප්රජාතන්ත්රවාදය වෙත යොමු වූ රටවල් වීමයි. ඒ වගේම රටවල් අතර සබඳතාවයන් පවත්වා ගැනීම සහ ලෝකය පුරා තිබෙන සංස්කෘතිමය විවිධත්වයට ගරු කිරීම කියන කාරණාවලදී අපි ඉතාම සමානයි.

ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීමට ගත හැකි පියවර රුසියාව ලොකු අවධානයකින් සිටිනවා. අප්‍රේල් මස සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් ලබාදීමට අවශ්‍ය සියලුම සහාය ලබාදීමට රුසියාව සූදානම්. ආරක්ෂාව පිළිබඳ, ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආදී ඕනෑම ප්‍රශ්නසහගත මොහොතකදී රුසියාවේ සම්පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන්න සූදානම්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රුසියාවට පැමිණෙන ලෙස මම ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටියා. ඉදිරියේදී ගල්ෆ් කලාපයේ හෝ මැදපෙරදිග කලාපයේ යුද්ධයක් ඇතිවීම වැළක්වා ගැනීමට ඉදිරි සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන රුසියානු සමුළුවේදී යෝජනා සම්මත කර ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට ඉදිරියටත් ආයුධ සහ යුධෝපකරණ ලබාදීමට රුසියාව කටයුතු කරනවා. ශ්‍රී ලංකා හමුදාවේ සතුරන් සමග යුද වැදීමට අවශ්‍ය සහය, යුද ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය සහයත් රුසියාව ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජන ලෙස සංචාරක කර්මාන්තයට අදාළ කටයුතු කිරීමට රුසියාව දැඩි කැමැත්තක් දක්වනවා. ඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාව එකතුවීම ඉතා වැදගත්.

[QUOTE="hichchiputha, post: 25090818, member: 565736"] [SIZE="4"]ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු සඳහා කිසිදු පිටස්තරයකුට බලපෑම් කිරීමට ඉඩ නොදෙන බව මෙරටට පැමිණ සිටින චීන සහ රුසියානු විදෙස් ඇමැතිවරු ඊයේ (14 වැනිදා) පැවසූහ. හෙතෙම මේ බව කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු ඇමැතිවරයා ක්‍රමෝපායික සහකරුවා ලෙස ශ්‍රී ලංකාව සමග චීනය ඉදිරියටත් කටයුතු කරනවා, ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් අභ්‍යන්තර කටයුතු සඳහා කිසිවකුට මැදිහත්වීමට ඉඩ දෙන්නේ නැහැ. මෙහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙසේ පැවැසීය. ශ්‍රී ලංකාව ස්වාධීන සහ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් රටක්. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ප්‍රබල ක්‍රමෝපායිකව වැදගත් ස්ථානයක. මේ හේතුව නිසාම ශ්‍රී ලංකාවට දේශපාලනික වශයෙන් අභියෝග රැසකට මුහුණදීමට සිදුවුණා. මේ අභියෝග ජය ගැන්මට ඇති එකම ක්‍රමය ආර්ථික වශයෙන් සවිමත් වීමයි. ආර්ථික ස්වාධීනත්වය මගින් දේශපාලන ස්වාධීනත්වය නිරායාසයෙන්ම තහවුරු වෙනවා. මේ අතර රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවන වෙළෙඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් මිලියන සියයේ සිට හත්සිය දක්වා වැඩි කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ බව රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝ ඊයේ (14 වැනිදා) පැවසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝ ‘‘රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සබඳතා ඇරඹුණු 1957 වසරේ පටන් අද වෙනතුරු එම සබඳතාවය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව ලබාදෙන සහාය අගය කොට සිටිමි. කාර්මික තාක්ෂණය සහ විද්‍යාවට අදාළ ක්ෂේත්රයන් දෙරට අතර සහයෝගයෙන් වර්ධනය කිරීමට මීළඟ හමුවක් මේ වසරේ දෙවන කාර්තුවේදී රුසියාවේදී පවත්වනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන්ට ලබාදෙන ආරක්ෂාව පිළිබඳ අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ගණන ක්‍රමයෙන් වැඩි වන බව අපේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඇති ප්‍රධාන සමානකම් නම් මෙම රටවල් දෙකම උග්‍ර ලෙස ප්රජාතන්ත්රවාදය වෙත යොමු වූ රටවල් වීමයි. ඒ වගේම රටවල් අතර සබඳතාවයන් පවත්වා ගැනීම සහ ලෝකය පුරා තිබෙන සංස්කෘතිමය විවිධත්වයට ගරු කිරීම කියන කාරණාවලදී අපි ඉතාම සමානයි. ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීමට ගත හැකි පියවර රුසියාව ලොකු අවධානයකින් සිටිනවා. අප්‍රේල් මස සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් ලබාදීමට අවශ්‍ය සියලුම සහාය ලබාදීමට රුසියාව සූදානම්. ආරක්ෂාව පිළිබඳ, ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආදී ඕනෑම ප්‍රශ්නසහගත මොහොතකදී රුසියාවේ සම්පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන්න සූදානම්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රුසියාවට පැමිණෙන ලෙස මම ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටියා. ඉදිරියේදී ගල්ෆ් කලාපයේ හෝ මැදපෙරදිග කලාපයේ යුද්ධයක් ඇතිවීම වැළක්වා ගැනීමට ඉදිරි සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන රුසියානු සමුළුවේදී යෝජනා සම්මත කර ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකාවට ඉදිරියටත් ආයුධ සහ යුධෝපකරණ ලබාදීමට රුසියාව කටයුතු කරනවා. ශ්‍රී ලංකා හමුදාවේ සතුරන් සමග යුද වැදීමට අවශ්‍ය සහය, යුද ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය සහයත් රුසියාව ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජන ලෙස සංචාරක කර්මාන්තයට අදාළ කටයුතු කිරීමට රුසියාව දැඩි කැමැත්තක් දක්වනවා. ඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාව එකතුවීම ඉතා වැදගත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom