Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Russia supports Sri Lanka in Geneva
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිනීවා සටන ඇරඹේ: අපේ සහාය රාජපක්ෂලාට නෑ: ඉන්දියාව නිල වශයෙන් කියයි

(ලංකා ඊ නිව්ස් -2013.පෙබ.25, ප.ව. 1.30) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය ස්විසර්ලන්තයේ ජිනීවා නුවරදී අද ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට පමණ ආරම්භ වීමට නියමිත අතර, මෙවර සැසිවාරයේදී ඇමරිකාව විසින් රාජපක්ෂ රෙජීමයේ මානව හිමිකම් උල්ලංඝණයට එරෙහිව ගෙන එන යෝජනාවට තම සහාය පළ කරන බව අද ඉන්දියාව නිල වශයෙන් ප්‍රකාශ කළාය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය බාර ඇමැති නාරායන් ස්වාමි මේ බව නිල වශයෙන් අද උදේ ප්‍රකාශ කර තිබේ.

පසුගිය වර මරාණ්ඩුවට එරෙහිව ඡන්ද 24 ක් ලැබුණු අතර පක්ෂව ලැබුනේ 12 කි. එම පක්ෂ වූ රටවල් වලින් මෙවර සහභාගී වන්නේ රටවල් 8 ක් පමණි. ඇමැරිකානු යෝජනාවට බි්රතාන්ය සහ යුරෝපීය සංගමය සහාය දෙන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ශ්‍රි ලංකා නියෝජිත කණ්ඩායම මේ වන විට ජිනීවා නුවරට ගොස් ඇති අතර එහි ප්‍රධානත්වය අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් දරයි. මුලදී ඇමැතිවරයෙකු නොයවන බව කී මරාණ්ඩුව ඇමැතිවරයෙක් නොමැතිව නිලධාරීන්ට නිල වශයෙන් රට ගැන කතා කිරීමට නොහැකි බව දැනගත්තේ පසුවය. ඉන්පසු මහින්ද සමරසිංහ යැවීමට තීරණය කෙළේය. මෙය මරාණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික අඳබාලත්වය ප්‍රකාශ කිරීමක් යැයි ඊයේ ජවිපෙ ප්රචාරක ලේකම් වරයා සිය මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙවර සැසිවාරයට ශි්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා දෙකක් ලබන මාර්තු 15 වැනිදා සහ 20 වැනිදා සාකච්ඡාවට ගැනීමට නියමිතය.

20 වැනිදා ඉදිරිපත් කෙරෙන වාර්තාවට මරාණAඩුව සංශෝධන වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම සැසියේ දී රවිනාථ ආරියසිංහ ජිනීවා හි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස මරාණAඩුවට විරුද්ධ කණ්ඩායම හා ගැටෙන්නට රජය ඉදිරියට දමා ඇත. අද මරාණAඩුවට කළ හැකි දෙයක් නැත. මීට පෙර දුන් පොරොන්දු කිසීවක් ඉටුකර ලෝක ප්‍රජාව දිනාගන්නට අපොහොසත් වී ඇති අවස්ථාවක කුමක් හෝ දෙයක් කළ යුතුවේ. සිරිත් පරිදි විදේශ ඇමති ජී.එල් කොලූපැටවුන් සමග පිටරටවල ජනාධිපති සහ අගමැති මැදුරුවල පිලකන්නේ දැවටෙමින් මරා බේරා ගන්නා ලෙස අයැදමින් සිටී. අද ඔහු ඇත්තේ මැදපෙරදිග කලාපයේය. හෙට තවත් තැනකය. ඔහු තෝරා බේරා ගෙන යන්නේ මරාණ්ඩුව හා සමානව මානව හිමිකම් උල්ලංඝණය කරන රටවල් පස්සේ ය.

රවිනාථ ට මරාණ්ඩුව බේරා ගැනීම වෙනුවෙන් කළ හැකි දෙයක් ඇත්ද? රවිනාථ යනු ෙජ්ආර් යුගයේ රූපවාහිනියේ ප්රවෘත්ති කියවන්නෙකි. ෙජ්ආර් ට පින්සිදුවන්නට පස්ස දොරින් විදේශ කටයුතු අමාත්‍යංශයට රිංගාගත්තෙකි. මොහු සහ ඉන්දියානු රෝ අතර ඇති සම්බන්ධයක් ඇතැයි සැකකළ ප්‍රේමදාස විසින් ඔහු ඉන්දියාවේ තානාපති කාර්යාලයේ සේවය කරන විට වහා ලංකාවට ගෙන්වා ගත් බව රහසක් නොවේ. ඉන්පසුව මොහු තමන්ට හිතවත් විදේශ රටවල රාජ්‍ය නිලධාරීන්ට ඇමරිකාව විසින් ලබාදෙන අධික ගෙවීමක් සහිත ශිෂ්යත්වක් ලබාගෙන ඇමරිකාවට ගොස් එරටට වැඩ කළ අයෙකි. අප එසේ කියන්නේ ඔහු ඇමරිකාවට ගියේ අචාර්ය උපාධිය සඳහා පිරිනැමූ ශිෂ්‍යත්වයකින් වුවද ලැබූ ආචාර්ය උපාධියක් නැති නිසා ය. ඔහු සිතන්නේ තමාට ඕනෑම කෙනෙක් ඇන්දවීමට හැකිය කියා ය. එහෙත් ඔහු විසින් හිටපු ඇමති කදිර්ගාමර් මහතා ගොනාට අන්දන්නට ගොස් ලූණු ඇඹුල් ඇතිව අසා ගත්තා පමණක් නොව ඔහු දැරූ ප්රවෘත්ති අංශයේ අධ්යක්ෂ නිලයෙන් පවා පහකර දැම්මේ ය.

මොහුට උදව් කරන්නට යන ඇමති මහින්ද සමරසිංහ යනු ස්විට්සර්ලන්ත කාන්තාවක් විවාහ කර ගෙන සිටින ස්විස් රජයේ හිතවතෙකි. විදේශ අමාත්‍යංශයෙන් මෙම දූත පිරිසට එක්ව සිටින ෂේනුකා සෙනෙවිරත්න කිසිසේත් රවිනාථට ලකුණු වැටෙන අයුරින් ජිනීවා ගොස් වැඩ කරන්නේ නැත. එසේම ඇයද හැම දේම අනාගත් කාන්තාවකි.

මෙවන් පසුබිමක ජිනීවා සැසියෙන් ආශ්චර්යයක් පතාගෙන සිටින රාජපක්ෂ රෙජීමය දෙවියන්ගේම පිහිට පතනවා හැර වෙන දෙයක් නැත. හැබැයි ඒ දෙවියන්ද ඉන්දියානු දෙවියෙක් නොවිය යුතුය. මන්ද යත් ඉන්දියාවද මෙවර මරාණ්ඩුවට විරුද්ධ බැවිනි.

[CODE] http://lankaenews.com/Sinhala/news.php?id=22042 [/CODE]

[QUOTE="Al Baik, post: 14544660, member: 326965"] [B][SIZE=5]ජිනීවා සටන ඇරඹේ: අපේ සහාය රාජපක්ෂලාට නෑ: ඉන්දියාව නිල වශයෙන් කියයි[/SIZE][/B] [SIZE=4] (ලංකා ඊ නිව්ස් -2013.පෙබ.25, ප.ව. 1.30) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය ස්විසර්ලන්තයේ ජිනීවා නුවරදී අද ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට පමණ ආරම්භ වීමට නියමිත අතර, මෙවර සැසිවාරයේදී ඇමරිකාව විසින් රාජපක්ෂ රෙජීමයේ මානව හිමිකම් උල්ලංඝණයට එරෙහිව ගෙන එන යෝජනාවට තම සහාය පළ කරන බව අද ඉන්දියාව නිල වශයෙන් ප්‍රකාශ කළාය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය බාර ඇමැති නාරායන් ස්වාමි මේ බව නිල වශයෙන් අද උදේ ප්‍රකාශ කර තිබේ. පසුගිය වර මරාණ්ඩුවට එරෙහිව ඡන්ද 24 ක් ලැබුණු අතර පක්ෂව ලැබුනේ 12 කි. එම පක්ෂ වූ රටවල් වලින් මෙවර සහභාගී වන්නේ රටවල් 8 ක් පමණි. ඇමැරිකානු යෝජනාවට බි්රතාන්ය සහ යුරෝපීය සංගමය සහාය දෙන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. මේ අතර ශ්‍රි ලංකා නියෝජිත කණ්ඩායම මේ වන විට ජිනීවා නුවරට ගොස් ඇති අතර එහි ප්‍රධානත්වය අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් දරයි. මුලදී ඇමැතිවරයෙකු නොයවන බව කී මරාණ්ඩුව ඇමැතිවරයෙක් නොමැතිව නිලධාරීන්ට නිල වශයෙන් රට ගැන කතා කිරීමට නොහැකි බව දැනගත්තේ පසුවය. ඉන්පසු මහින්ද සමරසිංහ යැවීමට තීරණය කෙළේය. මෙය මරාණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික අඳබාලත්වය ප්‍රකාශ කිරීමක් යැයි ඊයේ ජවිපෙ ප්රචාරක ලේකම් වරයා සිය මාධ්‍ය හමුවේදී පැවසීය. මෙවර සැසිවාරයට ශි්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා දෙකක් ලබන මාර්තු 15 වැනිදා සහ 20 වැනිදා සාකච්ඡාවට ගැනීමට නියමිතය. 20 වැනිදා ඉදිරිපත් කෙරෙන වාර්තාවට මරාණAඩුව සංශෝධන වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. මෙම සැසියේ දී රවිනාථ ආරියසිංහ ජිනීවා හි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස මරාණAඩුවට විරුද්ධ කණ්ඩායම හා ගැටෙන්නට රජය ඉදිරියට දමා ඇත. අද මරාණAඩුවට කළ හැකි දෙයක් නැත. මීට පෙර දුන් පොරොන්දු කිසීවක් ඉටුකර ලෝක ප්‍රජාව දිනාගන්නට අපොහොසත් වී ඇති අවස්ථාවක කුමක් හෝ දෙයක් කළ යුතුවේ. සිරිත් පරිදි විදේශ ඇමති ජී.එල් කොලූපැටවුන් සමග පිටරටවල ජනාධිපති සහ අගමැති මැදුරුවල පිලකන්නේ දැවටෙමින් මරා බේරා ගන්නා ලෙස අයැදමින් සිටී. අද ඔහු ඇත්තේ මැදපෙරදිග කලාපයේය. හෙට තවත් තැනකය. ඔහු තෝරා බේරා ගෙන යන්නේ මරාණ්ඩුව හා සමානව මානව හිමිකම් උල්ලංඝණය කරන රටවල් පස්සේ ය. රවිනාථ ට මරාණ්ඩුව බේරා ගැනීම වෙනුවෙන් කළ හැකි දෙයක් ඇත්ද? රවිනාථ යනු ෙජ්ආර් යුගයේ රූපවාහිනියේ ප්රවෘත්ති කියවන්නෙකි. ෙජ්ආර් ට පින්සිදුවන්නට පස්ස දොරින් විදේශ කටයුතු අමාත්‍යංශයට රිංගාගත්තෙකි. මොහු සහ ඉන්දියානු රෝ අතර ඇති සම්බන්ධයක් ඇතැයි සැකකළ ප්‍රේමදාස විසින් ඔහු ඉන්දියාවේ තානාපති කාර්යාලයේ සේවය කරන විට වහා ලංකාවට ගෙන්වා ගත් බව රහසක් නොවේ. ඉන්පසුව මොහු තමන්ට හිතවත් විදේශ රටවල රාජ්‍ය නිලධාරීන්ට ඇමරිකාව විසින් ලබාදෙන අධික ගෙවීමක් සහිත ශිෂ්යත්වක් ලබාගෙන ඇමරිකාවට ගොස් එරටට වැඩ කළ අයෙකි. අප එසේ කියන්නේ ඔහු ඇමරිකාවට ගියේ අචාර්ය උපාධිය සඳහා පිරිනැමූ ශිෂ්‍යත්වයකින් වුවද ලැබූ ආචාර්ය උපාධියක් නැති නිසා ය. ඔහු සිතන්නේ තමාට ඕනෑම කෙනෙක් ඇන්දවීමට හැකිය කියා ය. එහෙත් ඔහු විසින් හිටපු ඇමති කදිර්ගාමර් මහතා ගොනාට අන්දන්නට ගොස් ලූණු ඇඹුල් ඇතිව අසා ගත්තා පමණක් නොව ඔහු දැරූ ප්රවෘත්ති අංශයේ අධ්යක්ෂ නිලයෙන් පවා පහකර දැම්මේ ය. මොහුට උදව් කරන්නට යන ඇමති මහින්ද සමරසිංහ යනු ස්විට්සර්ලන්ත කාන්තාවක් විවාහ කර ගෙන සිටින ස්විස් රජයේ හිතවතෙකි. විදේශ අමාත්‍යංශයෙන් මෙම දූත පිරිසට එක්ව සිටින ෂේනුකා සෙනෙවිරත්න කිසිසේත් රවිනාථට ලකුණු වැටෙන අයුරින් ජිනීවා ගොස් වැඩ කරන්නේ නැත. එසේම ඇයද හැම දේම අනාගත් කාන්තාවකි. මෙවන් පසුබිමක ජිනීවා සැසියෙන් ආශ්චර්යයක් පතාගෙන සිටින රාජපක්ෂ රෙජීමය දෙවියන්ගේම පිහිට පතනවා හැර වෙන දෙයක් නැත. හැබැයි ඒ දෙවියන්ද ඉන්දියානු දෙවියෙක් නොවිය යුතුය. මන්ද යත් ඉන්දියාවද මෙවර මරාණ්ඩුවට විරුද්ධ බැවිනි. [/SIZE] [CODE] http://lankaenews.com/Sinhala/news.php?id=22042 [/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom