සමාන්ය මිනිස්සු බල බල තමා ගහන්නේසමාන්ය උන් උන්ට ගහනවා හෝ ගාල එකයි උන්ට ෆෝවඩ් වෙන්න බැරි. මේක ආක්‍රමණයක් මුං මිනිස්සුන්ට කෙලියම මුන්ට තව සපෝට් නැතුව අනාතම වෙනවා
කව්ද කියන්නෙ සාමාන්‍යය මිනිස්සු උන්ට ගහනව කියල ? Source please.
සමාන්ය මිනිස්සු බල බල තමා ගහන්නේසමාන්ය උන් උන්ට ගහනවා හෝ ගාල එකයි උන්ට ෆෝවඩ් වෙන්න බැරි. මේක ආක්‍රමණයක් මුං මිනිස්සුන්ට කෙලියම මුන්ට තව සපෝට් නැතුව අනාතම වෙනවා
penawata wadaa scene eka amarui wage...ukraine tath army ekk thiyenawane bnකලින් පුටින් සිරා වැඩ්ඩෙක් මට
දැන්නම් පොරව ගෝටටත් වඩා එපා වෙලා ඉන්නේ
ෂික් තාම යුක්‍රේන් අල්ලගන්න බැරි වුණානේ![]()
සෝස් බලන්න ඕනෙ නම් වරෙන් යුක්‍රේන් . ඔය මිඩියා කියන දේවල් විශ්වාස කරනන්න එපාකව්ද කියන්නෙ සාමාන්‍යය මිනිස්සු උන්ට ගහනව කියල ? Source please.
ඔව් එපාර්ට්මෙන්ට් වකට සෑහෙන්න ඇටෑක් කරලනේ..උඹ පුටිම Ukraine අල්ලන kan ද ඉන්නෙ, ඉලක්කයට shell එකක් වත් ගහගන්න බැරුව මෙන conventional ද බං!
අහිංසක මිනිසුන් ට shell දාන්න තමයි පුටිය ta පුළුවන්. වෙස්ට් එකට attack kaloth පුටිය ව Russian මිනිස්සු එලවන ව, ලංකා උන් sir ව එලවන ව වගෙ!
------ Post added on Apr 29, 2022 at 4:46 PM
උඹ ඉන්නෙ යුක්‍රේන් ද ?සෝස් බලන්න ඕනෙ නම් වරෙන් යුක්‍රේන් . ඔය මිඩියා කියන දේවල් විශ්වාස කරනන්න එපා
බෙලරූස් ඉන්න යුඳ විශේෂඟ්‍යයෙක් ගෙන් සෝස් ඉල්ලනවද බන්?කව්ද කියන්නෙ සාමාන්‍යය මිනිස්සු උන්ට ගහනව කියල ? Source please.
තෝ ඔහෙ දඋඹ ඉන්නෙ යුක්‍රේන් ද ?
බැමිබම්ප්
Absolutelyබයියො ඇත්තනෙ කියල තියෙන්නෙ ලංකාවටත් පුටින් වගේ කෙනෙක් ගේනව කියල.![]()
Sir and පුෂ්ටිංKatin putin
පුටිම වෙස්ට් වල ඉන්නෙ නියුක් නැති උන් කියල හිතන් ඉන්නෙ"ඩෝන්ට් ටේස්ට් අවර් පෑන්ටීස්...."
වගේ දැක්කෙ....
ඔව් උන්ගෙ ෆැසිස්ට් සෙට් එකක් ඉන්නවා . නියෝ නාසි . යකෝ අපෙත් ඉන්නේ ගලබොඩ නානසාර
Ekaneඇමෙරිකාව වගේ ගැහුවනම් මේ වෙද්දි ගහල ඉවරයි.සාමාන්‍යය මිනිස්සු ඉන්නවනෙ