Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Russian Countryside, literature , fairy tales ,abandoned places and more
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෂියා වලට මන් පුංචි කලේ ඉදන්ම පුදුම ආසාවක් තියෙන්නේ,මන් හිතන්නේ ඒ මන් පුංචි කලේ අහපු රුසියානු සුරඟනා කතා හින්ද කියල දැන් හිතෙනවා.ගොඩක් වෙලාවට මන් යුටියුබ් එකේ ඒ දවස් වල හිතෙන මවා ගත්ත රැසියන් ගම්,නගර,ඒ කල්චර් එක ගැන සර්ච් එකක් දාල හොයලා බලනවා ....මාරම අතල් වැඩක්.

[ATTACH=full]130081[/ATTACH][ATTACH=full]130084[/ATTACH]

lassana wasilissa pdf

මට ඉස්සර අපේ අක්කල දෙන්න මෙන්න මේ පොතේ තියෙන සුරඟනා කතා කියල දෙනවා.එතකොට අකුරු කියවන්න තරම් පොඩි වැඩි.පස්සේ අකුරු කියවන්න පුළුවන් කලෙක මේ පොත කියවලා ඇති,කීපාරක කියලා මතක නැති තරම්.ඒ තරම් මට ඒ කතා,ඒ ලෝකය හිතට වැදිලා තිබ්බේ.පස්සේ එක අමතර වෙලා ගිය කලෙත් එක්ක.පොතත් හොයාගන්න නැ.

පස්සේ ඉතින් මන් ආයේ අලුතින් ඒ පොත ගත්තා, ගිය අව්රැද්දේ තමයි ආයේ ඒ පොත දැක්කේ අවරුදු 15 විතර පස්සේ.

ඔන්න ආයේ පිස්සුව හැදුන.තාමත් මන් පොත ඉදල හිටලා කතාවක් දෙකක් කියවනවා.

දැන් ඉතින් ඕන මගුලක් ගැන අපි ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරන පුරුදු වෙලා ඉන්න නිසා වැඩේ නැගල යනවා...

මේ ත්රෙඩ් එකේ මන් හම්බ වෙන හොද දේවල් දන්නම්,

මන් වගේම මේවට ආස යන්න ඉන්නව කිරියේ,මට පොත ගන්නත් ගොඩක් හෙල්ප් දුන්න අය ඉදිය කිරියේ.

ඉතින් උබලත් ඔය වගේ දෙයක් දැක්කොත් මේකට දන්නා අමතක කරන්න එපා,

bald and bankrupt ගේ ඒවා දන්නා එපා,මන් උගේ ඒවා බලනවා

[MEDIA=youtube]14FMyIT9jVE[/MEDIA]

ප.ලි

මේ චැනල් එකේ ගොඩක්ම තියෙන්නේ ගමක ෆැමිලි එකක් ජීවත් වෙන හැටි,මාරම ලස්සනයි,මේ මිනිස්සු අපිට වැඩ ගොඩක් සතුටින් ඉන්නවා වගේ පේනවා.පෙන හැටිද දන්නේ නැ.

https://www.youtube.com/c/OneDayinCountryside/videos

[ATTACH=full]130190[/ATTACH][ATTACH=full]130191[/ATTACH]

[ATTACH=full]130193[/ATTACH]

නංගිලා ටිකකගේ ෆොටෝ එකක් දෙකක් නැතිව මේ දුන්දරත්වය හරියටම වචන වලට ගන්න අමාරුයි

[ATTACH=full]130192[/ATTACH][ATTACH=full]130194[/ATTACH]

[QUOTE="Jim_Moriarty, post: 26529637, member: 570136"] [SIZE=5]රෂියා වලට මන් පුංචි කලේ ඉදන්ම පුදුම ආසාවක් තියෙන්නේ,මන් හිතන්නේ ඒ මන් පුංචි කලේ අහපු රුසියානු සුරඟනා කතා හින්ද කියල දැන් හිතෙනවා.ගොඩක් වෙලාවට මන් යුටියුබ් එකේ ඒ දවස් වල හිතෙන මවා ගත්ත රැසියන් ගම්,නගර,ඒ කල්චර් එක ගැන සර්ච් එකක් දාල හොයලා බලනවා ....මාරම අතල් වැඩක්. [ATTACH type="full" alt="4523545.jpeg"]130081[/ATTACH][ATTACH type="full" alt="1623394725321.png"]130084[/ATTACH] [URL='https://www.aluth.com/2017/09/lassana-wasilissa-pdf-book.html']lassana wasilissa pdf[/URL] මට ඉස්සර අපේ අක්කල දෙන්න මෙන්න මේ පොතේ තියෙන සුරඟනා කතා කියල දෙනවා.එතකොට අකුරු කියවන්න තරම් පොඩි වැඩි.පස්සේ අකුරු කියවන්න පුළුවන් කලෙක මේ පොත කියවලා ඇති,කීපාරක කියලා මතක නැති තරම්.ඒ තරම් මට ඒ කතා,ඒ ලෝකය හිතට වැදිලා තිබ්බේ.පස්සේ එක අමතර වෙලා ගිය කලෙත් එක්ක.පොතත් හොයාගන්න නැ. පස්සේ ඉතින් මන් ආයේ අලුතින් ඒ පොත ගත්තා, ගිය අව්රැද්දේ තමයි ආයේ ඒ පොත දැක්කේ අවරුදු 15 විතර පස්සේ. ඔන්න ආයේ පිස්සුව හැදුන.තාමත් මන් පොත ඉදල හිටලා කතාවක් දෙකක් කියවනවා. දැන් ඉතින් ඕන මගුලක් ගැන අපි ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරන පුරුදු වෙලා ඉන්න නිසා වැඩේ නැගල යනවා... මේ ත්රෙඩ් එකේ මන් හම්බ වෙන හොද දේවල් දන්නම්, මන් වගේම මේවට ආස යන්න ඉන්නව කිරියේ,මට පොත ගන්නත් ගොඩක් හෙල්ප් දුන්න අය ඉදිය කිරියේ. ඉතින් උබලත් ඔය වගේ දෙයක් දැක්කොත් මේකට දන්නා අමතක කරන්න එපා,[/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]bald and bankrupt ගේ ඒවා දන්නා එපා,මන් උගේ ඒවා බලනවා [/SIZE][/COLOR] [SIZE=5][MEDIA=youtube]14FMyIT9jVE[/MEDIA][/SIZE] [SIZE=6]ප.ලි මේ චැනල් එකේ ගොඩක්ම තියෙන්නේ ගමක ෆැමිලි එකක් ජීවත් වෙන හැටි,මාරම ලස්සනයි,මේ මිනිස්සු අපිට වැඩ ගොඩක් සතුටින් ඉන්නවා වගේ පේනවා.පෙන හැටිද දන්නේ නැ.[/SIZE] [SIZE=5][URL]https://www.youtube.com/c/OneDayinCountryside/videos[/URL] [ATTACH type="full" alt="Karelia-Kinerma-Village-Russia-tour.jpg"]130190[/ATTACH][ATTACH type="full" alt="ushakovo002-4.jpg"]130191[/ATTACH][/SIZE] [ATTACH type="full" alt="f7.jpg"]130193[/ATTACH] [SIZE=7]නංගිලා ටිකකගේ ෆොටෝ එකක් දෙකක් නැතිව මේ දුන්දරත්වය හරියටම වචන වලට ගන්න අමාරුයි[/SIZE] [ATTACH type="full" alt="_111534009_20234585-high_res-the-countess-and-the-russian-billionaire.jpg"]130192[/ATTACH][ATTACH type="full" alt="depositphotos_115110092-stock-photo-portrait-of-a-beautiful-country.jpg"]130194[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom