Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Russian president Vladimir Putin would rule the world -Baba Vanga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]162607[/ATTACH]

[ATTACH=full]162608[/ATTACH]

According to reports by a section of the media, a Bulgarian seer had once predicted that Russian president Vladimir Putin would rule the world.

Baba Vanga, known as the "Nostradamus of the Balkans", is also famous for predicting things that came to closely resemble the 9/11 terror attacks and Brexit.

She had also predicted the Chernobyl disaster and the death of Princess Diana.

Nobody can stop Russia, she had reportedly augured.

Vanga's predictions cover a period spanning from her own times up until 5079. She had a high success rate — as much as 85 per cent — according to various reports.

Her predictions also reportedly talked of the rise of Islamic State, and — according to various reports — that the 44th president of the US would be an African-American.

2019 වසරේදී සිදුවනු ඇතැයි ඇය සඳහන් කළ අනාවැකි කිහිපයක් පිළිබඳව මේ දිනවල ලොව අවධානය යොමුවී ඇත. ඉන් එක් අනාවැකියකට අනුව වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුනා නොගත් මාරාන්තික රෝගයකට ගොදුරු වන්නට නියමිතය. ඒ හේතුවෙන් බිහිරි බවට සහ මොළයේ ආබාධයකට ඔහු ගොදුරු වනු ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි බාබා වැන්ගා පවසා ඇත. “රුසියාවට ශක්තිමත් නායකයෙක් පහළ වෙනවා. ඔහු දිගටම ධුරයේ රැඳී සිටිනවා. යුරෝපයේ බලය හීන වෙද්දී, ඔහු ලොවට ශක්තිමත් නායකයකු වෙනවා” යැයි බාබා වැන්ගා අනාවැකි පළ කර ඇත්තේ 1979 වසර තරම් ඇතකදීය.

හතරවැනි වතාවටත් රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය වසරේ සමත් විය. ජයග්‍රහණය සඳහා සියයට 50කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නියමිතව තිබුණු අතර පුටින් ජයග්‍රහණය කළේ සියයට 76ක ඉහළ ඡන්ද ප්‍රතිශතයකිනි. රුසියානු ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් මීට පෙර මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන නැතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

1980 දී ප්‍රකාශ කළ අනාවැකි – 2000 වර්ෂයේ දී සිදු වූ ‘කුර්ස්ක්’ නම් රැසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමගින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලී යාම.

“සියවසේ හැරවුම් ලක්ෂයේදී, 1999 දී හෝ 2000 දී අගෝස්තු මස යම් දිනක දී මුළු ලොවම හඬා වැළපෙද්දී මිනිසුන් සමඟින් කුර්ස්ක් ජලයෙන් යට වී යයි” – කුර්ස්ක් යනු රුසියානු නගරයක නමකි. දශක දෙකකට පෙර සිදුකළ මෙම අනාවැකිය නිසා ඈ පිළිබඳව දන්නා අය කුර්ස්ක් නගරය පිළිබඳව අවධානයෙන් සිටියහ. නමුත්, ඛේදවාචකය සිදු වී අවසන් වූ පසු සියලු දෙනාටම සත්‍ය වැටහී ගියේය. ඈ කියා තිබුණේ ‘කුර්ස්ක්’ නම් රුසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමඟින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලී යාම ගැනය.

එමෙන්ම තවත් අනාවැකියකින් කියවුණේ රුසියානු ජනාධිපතිවරයා දිවි තොර කිරීමේ තැතකින් දිවි ගලවාගන්නා බවයි. එම ප්‍රහාරය එල්ල වන්නේ ආරක්ෂක භටයකු වැනි ඔහුට සමීපම පුද්ගලයකුගෙන් බව ඇය සඳහන් කරයි.

[QUOTE="pro123, post: 27438272, member: 544310"] [ATTACH type="full" alt="1646494311568.png"]162607[/ATTACH] [ATTACH type="full" alt="1646494458208.png"]162608[/ATTACH] [B]According to reports by a section of the media, a Bulgarian seer had once predicted that Russian president Vladimir Putin would rule the world.[/B] Baba Vanga, known as the "Nostradamus of the Balkans", is also famous for predicting things that came to closely resemble the 9/11 terror attacks and Brexit. She had also predicted the Chernobyl disaster and the death of Princess Diana. Nobody can stop Russia, she had reportedly augured. Vanga's predictions cover a period spanning from her own times up until 5079. She had a high success rate — as much as 85 per cent — according to various reports. Her predictions also reportedly talked of the rise of Islamic State, and — according to various reports — that the 44th president of the US would be an African-American. 2019 වසරේදී සිදුවනු ඇතැයි ඇය සඳහන් කළ අනාවැකි කිහිපයක් පිළිබඳව මේ දිනවල ලොව අවධානය යොමුවී ඇත. ඉන් එක් අනාවැකියකට අනුව වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුනා නොගත් මාරාන්තික රෝගයකට ගොදුරු වන්නට නියමිතය. ඒ හේතුවෙන් බිහිරි බවට සහ මොළයේ ආබාධයකට ඔහු ගොදුරු වනු ඇත. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි බාබා වැන්ගා පවසා ඇත. “රුසියාවට ශක්තිමත් නායකයෙක් පහළ වෙනවා. ඔහු දිගටම ධුරයේ රැඳී සිටිනවා. යුරෝපයේ බලය හීන වෙද්දී, ඔහු ලොවට ශක්තිමත් නායකයකු වෙනවා” යැයි බාබා වැන්ගා අනාවැකි පළ කර ඇත්තේ 1979 වසර තරම් ඇතකදීය. හතරවැනි වතාවටත් රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය වසරේ සමත් විය. ජයග්‍රහණය සඳහා සියයට 50කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නියමිතව තිබුණු අතර පුටින් ජයග්‍රහණය කළේ සියයට 76ක ඉහළ ඡන්ද ප්‍රතිශතයකිනි. රුසියානු ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් මීට පෙර මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන නැතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 1980 දී ප්‍රකාශ කළ අනාවැකි – 2000 වර්ෂයේ දී සිදු වූ ‘කුර්ස්ක්’ නම් රැසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමගින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලී යාම. “සියවසේ හැරවුම් ලක්ෂයේදී, 1999 දී හෝ 2000 දී අගෝස්තු මස යම් දිනක දී මුළු ලොවම හඬා වැළපෙද්දී මිනිසුන් සමඟින් කුර්ස්ක් ජලයෙන් යට වී යයි” – කුර්ස්ක් යනු රුසියානු නගරයක නමකි. දශක දෙකකට පෙර සිදුකළ මෙම අනාවැකිය නිසා ඈ පිළිබඳව දන්නා අය කුර්ස්ක් නගරය පිළිබඳව අවධානයෙන් සිටියහ. නමුත්, ඛේදවාචකය සිදු වී අවසන් වූ පසු සියලු දෙනාටම සත්‍ය වැටහී ගියේය. ඈ කියා තිබුණේ ‘කුර්ස්ක්’ නම් රුසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමඟින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලී යාම ගැනය. එමෙන්ම තවත් අනාවැකියකින් කියවුණේ රුසියානු ජනාධිපතිවරයා දිවි තොර කිරීමේ තැතකින් දිවි ගලවාගන්නා බවයි. එම ප්‍රහාරය එල්ල වන්නේ ආරක්ෂක භටයකු වැනි ඔහුට සමීපම පුද්ගලයකුගෙන් බව ඇය සඳහන් කරයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom