Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ruwangi Rathnayake speaks about Her Fashion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසහන කාරයෝ හෙට ඔයා නැවෙන එකක් ෆොටෝ ගහල බුකියේ දැම්මොත් කියන්න නැවෙනකොට දෙපාරක් හිතල නැවෙන්න කියල

අම්මණ්ඩිලට ලස්සන කෙල්ලෙක් ලස්සනට අදින එකේ පොඩි අවුලක් ඉරිසියාවක් තියනවා වෙනඩ ඇති ..එක ඔයාට කිව්වා නෙවෙයි

මෙහෙමයි මේකට සංස්කෘතියක් සදාචාරයක් අද ගන්නවනේ සමහරු එකයි කිව්වේ සමහර ඒවා ආවේ ඔය තෙල බෙදන සුද්දගේන්මයි කියල ..අනික ගල් යුගයේ නෙවෙයි උඩුකය නිර්වස්ත්රව ඇන්දේ ඔය බැලුව ෆොටෝ මෑත ඉතිහාසයක ඒවා ගල් යුගේ නෙවෙයි ඇ ..

ඉතින් කුල බෙදේ කියන්නේ සිංහල සංස්කෘතියේ දෙයක්නේ , සුද්දෝ ආපු නිසානේ එක නැති උනේ .. රදළයා විසින් ඔවුන්ගේ ඉරණම තීරණය නොකෙරෙන සාධාරණ නීති පද්ධතියක් ලැබෙන්නේ 1833 දී ක්රියාත්මක වූ කෝල්බෲක් කැමරන් ප්රතිසංස්කරණ වලින් පස්සෙ අපේ රට වැඩවසම් යුගයේ සිට නූතනත්වයට ආවේ

කිසිම බලපුළුවන්කාරකමක් නොතිබුණු, දිළිඳු ගැමියකම පුතුන් 2 එකෙක්ට උගන්නල නීතිඥයක කරන්ඩයි අනිකාව රජයේ උසස් නිලධරයකු කිරීමේ 'නිදහස' (ඉන් සියවසෙකට පමණ පස්සේ ) ලැබෙන්නේ 1833 සිදද වෙච්ච මේ වෙනස නිසා. එහෙම නැත්තන් රස්සාවක් විතරක් නෙවෙයි අදින විදිහවත් තමුන්ට තීරණය කරන්න පුළුවන් තත්වයක් තිබ්බේ නැනේ ? එහෙනම් ඔයාටත් රාජාගේ අන්තප්පුරේ ඉනඩ තිබුන ස්වාසිලන්තේ වගේ

.කුල හීන කාන්තාව තමයි උඩුකය නිරුවත්ව ඔය ෆොටෝ වල හිටියේ ඒ කාලේ රදලයන් විසින් කුල හිනා කාන්තාව මොන විදිහටද පාවිච්චි කලේ කියන එක ඔය කියවන රොබට් නොක්ස්ගේන්ම අහගන්නකෝ ...

// An Historical Relation of the Island of Ceylon('එදා හෙළදිව')

"ඉතා හිතමිතුරන් හෝ දිසාපතීන් ආදී අධිපතියන් යම් නිවසක නවාතැන් ගත් කල්හි, ඔවුන් හට කරනා ගෞරවයක් වශයෙන් ඔවුන් හා සමඟ රාත්රී විහරණය කරන්නට ගෙහිමියා සිය බිරියට හෝ දියණිවරුන් හට අවසර දෙන්නේ ය."

පි.270 (25 වැනි පරිච්ඡේදය: චරිතය-විවාහය-දරුපරපුර)

'එදා හෙළදිව': ඩේවිඩ් කරුණාරත්න(සිංහල අනුවාදය) //

ඔවා විතරක් නෙවෙයි ,බුලත් හිරය රුකුලේ පැදීම එකගෙයි කෑම වගේ ගොඩක් කතන්දර තිබිල තිබුන මෙහෙ හොයල බලන්න

එතකොට ඕව සුද්දෝන්ගේ ඒවා ..අපේකම අපේ හැදියාව කියන්නේ මොකක් ගැනද ? කුලවන්ත කාන්තාවට විතරක් තිබු හැදියාවද ? ඒ සුද්දෝ එකදාස් නවසිය බර ගණන් වල උන්ගේ සදාචාරයක් කියල හදාගෙන හිටපු එකක් නේ ? .

ගැහැනුන්ට චන්ද අයිතිය දෙන්නත් සැහෙන්න කල් ගියානේ ..අදහස් පරිනාමය වෙනඩ එපාය ...ගනු කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙවෙයිනේ .ඉතින් වහගත්ත ඔක්කොම වහගෙනම ඉන්න එක හම්බ මොඩල් කතාවක්නේ , ඇයි තමන්ගේ ලස්සන පෙන්නන්න බැරි ?.

පිරිමින්ට මෝල් වෙන නිසාද ? එතකොට ලිංගික ආසාවල් එන්නේ පිරිමියාට විතරද ? පිරිමියා දැකල ගැහැණියට තම ආසාවල් පාලනය කරගන්න පුලුවන්නම් අයි පිරිමියාට බැරි ? මොකක්ද ඔයා ඔය කියන ශිෂ්ට සම්පන්න කම ?

ඉන්දියාව ලංකාව වගේ රටවල් වලට තමයි සංස්කෘතියයි අරකයි මේකයි කියල කෙල්ලෙක්ව වහගන්ඩ මාර ට්රයි කරන්නේ එත් වැඩියම සාහසික දුෂණ සිද්ද වෙන්නේ මේවගේ තුන්වෙනි ලෝකේ රටවල ..හේතුව ඇදුම ද එතකොට ..?... දියුණු රටවල අදහස් දියුණුයි

හැබැයි ඉතින් තැනට ගැලපෙන්න අදින එක වෙනම කතාවක්

[QUOTE="marachoon, post: 19170223, member: 461504"] [SIZE="2"]අසහන කාරයෝ හෙට ඔයා නැවෙන එකක් ෆොටෝ ගහල බුකියේ දැම්මොත් කියන්න නැවෙනකොට දෙපාරක් හිතල නැවෙන්න කියල .... අම්මණ්ඩිලට ලස්සන කෙල්ලෙක් ලස්සනට අදින එකේ පොඩි අවුලක් ඉරිසියාවක් තියනවා වෙනඩ ඇති ..එක ඔයාට කිව්වා නෙවෙයි මෙහෙමයි මේකට සංස්කෘතියක් සදාචාරයක් අද ගන්නවනේ සමහරු එකයි කිව්වේ සමහර ඒවා ආවේ ඔය තෙල බෙදන සුද්දගේන්මයි කියල ..අනික ගල් යුගයේ නෙවෙයි උඩුකය නිර්වස්ත්රව ඇන්දේ ඔය බැලුව ෆොටෝ මෑත ඉතිහාසයක ඒවා ගල් යුගේ නෙවෙයි ඇ .. ඉතින් කුල බෙදේ කියන්නේ සිංහල සංස්කෘතියේ දෙයක්නේ , සුද්දෝ ආපු නිසානේ එක නැති උනේ .. රදළයා විසින් ඔවුන්ගේ ඉරණම තීරණය නොකෙරෙන සාධාරණ නීති පද්ධතියක් ලැබෙන්නේ 1833 දී ක්රියාත්මක වූ කෝල්බෲක් කැමරන් ප්රතිසංස්කරණ වලින් පස්සෙ අපේ රට වැඩවසම් යුගයේ සිට නූතනත්වයට ආවේ කිසිම බලපුළුවන්කාරකමක් නොතිබුණු, දිළිඳු ගැමියකම පුතුන් 2 එකෙක්ට උගන්නල නීතිඥයක කරන්ඩයි අනිකාව රජයේ උසස් නිලධරයකු කිරීමේ 'නිදහස' (ඉන් සියවසෙකට පමණ පස්සේ ) ලැබෙන්නේ 1833 සිදද වෙච්ච මේ වෙනස නිසා. එහෙම නැත්තන් රස්සාවක් විතරක් නෙවෙයි අදින විදිහවත් තමුන්ට තීරණය කරන්න පුළුවන් තත්වයක් තිබ්බේ නැනේ ? එහෙනම් ඔයාටත් රාජාගේ අන්තප්පුරේ ඉනඩ තිබුන ස්වාසිලන්තේ වගේ .කුල හීන කාන්තාව තමයි උඩුකය නිරුවත්ව ඔය ෆොටෝ වල හිටියේ ඒ කාලේ රදලයන් විසින් කුල හිනා කාන්තාව මොන විදිහටද පාවිච්චි කලේ කියන එක ඔය කියවන රොබට් නොක්ස්ගේන්ම අහගන්නකෝ ... // An Historical Relation of the Island of Ceylon('එදා හෙළදිව') "ඉතා හිතමිතුරන් හෝ දිසාපතීන් ආදී අධිපතියන් යම් නිවසක නවාතැන් ගත් කල්හි, ඔවුන් හට කරනා ගෞරවයක් වශයෙන් ඔවුන් හා සමඟ රාත්රී විහරණය කරන්නට ගෙහිමියා සිය බිරියට හෝ දියණිවරුන් හට අවසර දෙන්නේ ය." පි.270 (25 වැනි පරිච්ඡේදය: චරිතය-විවාහය-දරුපරපුර) 'එදා හෙළදිව': ඩේවිඩ් කරුණාරත්න(සිංහල අනුවාදය) // ඔවා විතරක් නෙවෙයි ,බුලත් හිරය රුකුලේ පැදීම එකගෙයි කෑම වගේ ගොඩක් කතන්දර තිබිල තිබුන මෙහෙ හොයල බලන්න එතකොට ඕව සුද්දෝන්ගේ ඒවා ..අපේකම අපේ හැදියාව කියන්නේ මොකක් ගැනද ? කුලවන්ත කාන්තාවට විතරක් තිබු හැදියාවද ? ඒ සුද්දෝ එකදාස් නවසිය බර ගණන් වල උන්ගේ සදාචාරයක් කියල හදාගෙන හිටපු එකක් නේ ? . ගැහැනුන්ට චන්ද අයිතිය දෙන්නත් සැහෙන්න කල් ගියානේ ..අදහස් පරිනාමය වෙනඩ එපාය ...ගනු කියන්නේ අමුතු සත්තු ජාතියක් නෙවෙයිනේ .ඉතින් වහගත්ත ඔක්කොම වහගෙනම ඉන්න එක හම්බ මොඩල් කතාවක්නේ , ඇයි තමන්ගේ ලස්සන පෙන්නන්න බැරි ?. පිරිමින්ට මෝල් වෙන නිසාද ? එතකොට ලිංගික ආසාවල් එන්නේ පිරිමියාට විතරද ? පිරිමියා දැකල ගැහැණියට තම ආසාවල් පාලනය කරගන්න පුලුවන්නම් අයි පිරිමියාට බැරි ? මොකක්ද ඔයා ඔය කියන ශිෂ්ට සම්පන්න කම ? ඉන්දියාව ලංකාව වගේ රටවල් වලට තමයි සංස්කෘතියයි අරකයි මේකයි කියල කෙල්ලෙක්ව වහගන්ඩ මාර ට්රයි කරන්නේ එත් වැඩියම සාහසික දුෂණ සිද්ද වෙන්නේ මේවගේ තුන්වෙනි ලෝකේ රටවල ..හේතුව ඇදුම ද එතකොට ..?... දියුණු රටවල අදහස් දියුණුයි හැබැයි ඉතින් තැනට ගැලපෙන්න අදින එක වෙනම කතාවක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom