Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
S.D.S
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාලිය සත්*යජිත් කියන්නේ රංගනයට නර්තනයට වගේම නිවේදනයටද දක්ෂ ශිල්පියෙක්. ඔහූ ජනතාවගේ ආදරය දිනාගත් චරිතයක්. නමූත් ඔහූ සිරස ඩාන්සින් ස්ටාර් තරගයට ඉදිරිපත් වූවාට පසූ ඔහූ ගැන වැඩිපූර කතා කරන්න ඔහූට ආදරය කරන්න බොහෝ දෙනා පෙළඹූණා. අප මේ කතා කරන්නට සූදානම් වන්නේ සාලියගේ නර්තනය ගැනවත් ඔහූගේ දක්ෂතාවය ගැනවත් නොවේ. සාලිය නොසිතු මොහොතක අනතුරකට ලක්වූණා. ඒ වන විටත් ඔහූ ඩාන්සින් ස්ටාර් තරගයේ අවසාන තරගකරුවන් තුන්දෙනා අතරට තේරී පත් වී සිටියා. නමූත් ඔහූගේ මේ හදිසි අනතුරත් සමග ඔහූ තවදුරටත් ඩාන්සින් ස්ටාර් තරඟය තුළ සිටිනවාද ඔහූ අවසාන මහා තරගයට ඉදිරිපත් වෙනවාද? නැතිනම් ඔහූ ඉන් ඉවත් වීද යන්න බොහෝ දෙනකුට ගැටලුවක් වී තිබෙනවා. ඒ පිළිබඳ දැනගැනීමට අප සාලියව සොයා ගියා.

සාලිය කොහොම ද මේ අනතුර සිදුවූණේ?

බදාදා ඒ කියන්නේ නව වෙනිදා මගේගෙදර නැටූම් පූහූණූවීම් කරනකොට මාව වැටිලා තුනටිය වැදුණා. පසූව මම රෝහලට ගිහින් ප්*රතිකාර අරගෙන ආවා.

මේ පිළිබඳව සිරසට දැන්වූවේ නැද්ද?

පහූවෙනිදා උදේ තමයි මම මේ ගැන සිරසට කිව්වේ. පසූව එයාලා ඇවිත් මාව නව ලෝක රෝහලේ නැවැත්තුවා.

ඉන්පසූව සිදුවූයේ කුමක්ද?

[QUOTE="cj4ever, post: 2475425, member: 48861"] [SIZE="6"]සාලිය සත්*යජිත් කියන්නේ රංගනයට නර්තනයට වගේම නිවේදනයටද දක්ෂ ශිල්පියෙක්. ඔහූ ජනතාවගේ ආදරය දිනාගත් චරිතයක්. නමූත් ඔහූ සිරස ඩාන්සින් ස්ටාර් තරගයට ඉදිරිපත් වූවාට පසූ ඔහූ ගැන වැඩිපූර කතා කරන්න ඔහූට ආදරය කරන්න බොහෝ දෙනා පෙළඹූණා. අප මේ කතා කරන්නට සූදානම් වන්නේ සාලියගේ නර්තනය ගැනවත් ඔහූගේ දක්ෂතාවය ගැනවත් නොවේ. සාලිය නොසිතු මොහොතක අනතුරකට ලක්වූණා. ඒ වන විටත් ඔහූ ඩාන්සින් ස්ටාර් තරගයේ අවසාන තරගකරුවන් තුන්දෙනා අතරට තේරී පත් වී සිටියා. නමූත් ඔහූගේ මේ හදිසි අනතුරත් සමග ඔහූ තවදුරටත් ඩාන්සින් ස්ටාර් තරඟය තුළ සිටිනවාද ඔහූ අවසාන මහා තරගයට ඉදිරිපත් වෙනවාද? නැතිනම් ඔහූ ඉන් ඉවත් වීද යන්න බොහෝ දෙනකුට ගැටලුවක් වී තිබෙනවා. ඒ පිළිබඳ දැනගැනීමට අප සාලියව සොයා ගියා. සාලිය කොහොම ද මේ අනතුර සිදුවූණේ? බදාදා ඒ කියන්නේ නව වෙනිදා මගේගෙදර නැටූම් පූහූණූවීම් කරනකොට මාව වැටිලා තුනටිය වැදුණා. පසූව මම රෝහලට ගිහින් ප්*රතිකාර අරගෙන ආවා. මේ පිළිබඳව සිරසට දැන්වූවේ නැද්ද? පහූවෙනිදා උදේ තමයි මම මේ ගැන සිරසට කිව්වේ. පසූව එයාලා ඇවිත් මාව නව ලෝක රෝහලේ නැවැත්තුවා. ඉන්පසූව සිදුවූයේ කුමක්ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom