Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
S.D.S
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාව නවලෝක රෝහලේ නතර කර ටික වෙලාවකට පසූව සූසාර දිනාල් මහතා පැමිණ මගෙන් ඇහූවා සාලිය ඔයාට හෙට ඩාන්ස් කරන්න පූළුවන්ද කියලා. මොකද සෙනසූරාදා මේ වැඩසටහන පෙන්නූවට අපි එය පටිගත කරන්නේ සිකුරාදාට. මම ඒ වෙලාවේ හිටියේ දැඩි වේදනාවකින්. මට හිතාගන්න බැරිව හිටියේ මට මේ මොකද වූණේ කියලා. මට තිබූණේ පැය 12 ක් වගේ කාලයක්. මම ඒ වෙලාවේ කිව්වා මට සනීප වූණොත් මම ඩාන්ස් කරන්නම් කියලා. පසූව සිකුරාදා උදේ 8 ට සූසාර මහතා ඇවිත් ඇහූවා සාලිය ඔයාට දැන් හොඳද කියලා. මම කිව්වා අද ඩාන්ස් කරන් බැහැ කියලා. සූසාර කිව්වා ඔයාට ඩාන්ස් කරන්න බැරි නිසා නිලන්ති ඩයස්ව ඩාන්ස් එකට ගන්නවා කියලා. මම ඒකට කැමති වූණා. මට දිනන්න පෙරේත කමක් තියෙනවා නම් මම එතනට ගිහින් මගේ අත් දෙක හරි හොල්ලනවා. ඒත් මට මිනිිස්සූ සමස එවනවා කියලා මම දන්නවා. නමූත් මට වූවමනා වූණේ සනීප වෙලා ඇවිත් මගේ පේ්*රක්ෂකයන්ට මගේ නර්තනය පෙන්වන්නයි. පසූව ඩොක්ටර් ඇවිත් කිව්වා සාලිය දැන් ඔයාට හොඳයි ගිහින් විවේක ගන්න කියලා.

මම සෙනසූරාදා ඩාන්සින් ස්ටාර් වැඩසටහන බලන කොට මට ප්*රශ්නයක් ඇතිවූණා මම රෝහලට එනවා නිලන්ති ඩයස් මට ස්තුති කරනවා හරියට කතාවක් වගේ එවිට මට ප්*රශ්නයක් ඇතිවූණා මම තවදුරටත් මේ තරගයේ ඉන්නවද? එදා තිබූණ වැඩසටහනේ විතර ද මම නැත්තේ මට අවසාන තරගයේ තරග වදින්න දෙනවද කියන එක ගැන.

ඔබ මේ පිළිබඳව සිරසට කතා කළේ නැද්ද?

කතා කළා. මම එවෙලේම අධ්*යක්ෂතුමාට කතා කරලා ඇහූවා මාව ඩාන්සින් ස්ටාර් තරගයෙන් ඉවත් කරලද? නැතිනම් තාම ඉන්නවද කියලා. පසූව ඔවූන් කිව්වා සාලිය ඔබව ඉවත් කරලා ඔබේ කැමැත්තෙන්මයි ඒක කළේ ඔබ කැමැත්ත දුන්නනේ නිලන්තිව ගන්න කියලා. ඊට එහා මම මොකුත්ම කතා කළේනෑ. මම කල්පනා කළේ මගේ පේ්*රක්ෂකයන්ට මම දැන් මොකද කියන්නේ කියලා. මිනිස්සූ මට කෝල් කරලා කියනවා, සාලිය නිලන්ති ඩයස් ඔයා වෙනූවට නැටූවනේ ඔයා අවසන් තරගෙට ඉන්නවනේ අපි සමස කළා කියලා. මම කිව්වා නෑ මම තවදුරටත් මේ තරඟේ නෑ මම ඉවත් කියලා මිනිස්සූ මට බනින්න ගත්තා. නෑ ඔයා කොහොමද ඉවත් වෙන්නේ ජනතාවයි ඔයාව ඉවත් කරන්නේ වෙන කාටවත් ඔයාව ඉවත් කරන්න බෑ. ඔයා ඉවත් වෙන්නේ සමස අඩූවෙලා. අර බෝඩ් එකේ අත්සන් කරලා එහෙමනේ ඉවත් වෙන්නේ කියලා. මම ගොඩක් අසරණ වූණා. ඒ මොහොතේ.

[QUOTE="cj4ever, post: 2475438, member: 48861"] [SIZE="5"]මාව නවලෝක රෝහලේ නතර කර ටික වෙලාවකට පසූව සූසාර දිනාල් මහතා පැමිණ මගෙන් ඇහූවා සාලිය ඔයාට හෙට ඩාන්ස් කරන්න පූළුවන්ද කියලා. මොකද සෙනසූරාදා මේ වැඩසටහන පෙන්නූවට අපි එය පටිගත කරන්නේ සිකුරාදාට. මම ඒ වෙලාවේ හිටියේ දැඩි වේදනාවකින්. මට හිතාගන්න බැරිව හිටියේ මට මේ මොකද වූණේ කියලා. මට තිබූණේ පැය 12 ක් වගේ කාලයක්. මම ඒ වෙලාවේ කිව්වා මට සනීප වූණොත් මම ඩාන්ස් කරන්නම් කියලා. පසූව සිකුරාදා උදේ 8 ට සූසාර මහතා ඇවිත් ඇහූවා සාලිය ඔයාට දැන් හොඳද කියලා. මම කිව්වා අද ඩාන්ස් කරන් බැහැ කියලා. සූසාර කිව්වා ඔයාට ඩාන්ස් කරන්න බැරි නිසා නිලන්ති ඩයස්ව ඩාන්ස් එකට ගන්නවා කියලා. මම ඒකට කැමති වූණා. මට දිනන්න පෙරේත කමක් තියෙනවා නම් මම එතනට ගිහින් මගේ අත් දෙක හරි හොල්ලනවා. ඒත් මට මිනිිස්සූ සමස එවනවා කියලා මම දන්නවා. නමූත් මට වූවමනා වූණේ සනීප වෙලා ඇවිත් මගේ පේ්*රක්ෂකයන්ට මගේ නර්තනය පෙන්වන්නයි. පසූව ඩොක්ටර් ඇවිත් කිව්වා සාලිය දැන් ඔයාට හොඳයි ගිහින් විවේක ගන්න කියලා. මම සෙනසූරාදා ඩාන්සින් ස්ටාර් වැඩසටහන බලන කොට මට ප්*රශ්නයක් ඇතිවූණා මම රෝහලට එනවා නිලන්ති ඩයස් මට ස්තුති කරනවා හරියට කතාවක් වගේ එවිට මට ප්*රශ්නයක් ඇතිවූණා මම තවදුරටත් මේ තරගයේ ඉන්නවද? එදා තිබූණ වැඩසටහනේ විතර ද මම නැත්තේ මට අවසාන තරගයේ තරග වදින්න දෙනවද කියන එක ගැන. ඔබ මේ පිළිබඳව සිරසට කතා කළේ නැද්ද? කතා කළා. මම එවෙලේම අධ්*යක්ෂතුමාට කතා කරලා ඇහූවා මාව ඩාන්සින් ස්ටාර් තරගයෙන් ඉවත් කරලද? නැතිනම් තාම ඉන්නවද කියලා. පසූව ඔවූන් කිව්වා සාලිය ඔබව ඉවත් කරලා ඔබේ කැමැත්තෙන්මයි ඒක කළේ ඔබ කැමැත්ත දුන්නනේ නිලන්තිව ගන්න කියලා. ඊට එහා මම මොකුත්ම කතා කළේනෑ. මම කල්පනා කළේ මගේ පේ්*රක්ෂකයන්ට මම දැන් මොකද කියන්නේ කියලා. මිනිස්සූ මට කෝල් කරලා කියනවා, සාලිය නිලන්ති ඩයස් ඔයා වෙනූවට නැටූවනේ ඔයා අවසන් තරගෙට ඉන්නවනේ අපි සමස කළා කියලා. මම කිව්වා නෑ මම තවදුරටත් මේ තරඟේ නෑ මම ඉවත් කියලා මිනිස්සූ මට බනින්න ගත්තා. නෑ ඔයා කොහොමද ඉවත් වෙන්නේ ජනතාවයි ඔයාව ඉවත් කරන්නේ වෙන කාටවත් ඔයාව ඉවත් කරන්න බෑ. ඔයා ඉවත් වෙන්නේ සමස අඩූවෙලා. අර බෝඩ් එකේ අත්සන් කරලා එහෙමනේ ඉවත් වෙන්නේ කියලා. මම ගොඩක් අසරණ වූණා. ඒ මොහොතේ. __________________[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom