Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
S.D.S
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ සමඟ තරග වදින්නට සිටි රොෂාන් සහ දුෂ්*යන්ත මේ තීරණය පිළිබඳ මොන වගේ අදහසක්ද දැරුවේ?

මා සමඟ තරග වදින්නට සිටි ඔවූනවත් ඉල්ලීමක් කළේ නෑ අපි සාලිය එනකන් ඉමූ. සාලිය නැතිව අපි ඩාන්ස් කරන්නේ නෑ කියලා. මට ආරංචි වූණා එයාලා මට මේ වූණදේට ගොඩක් සතුටූ වූණා කියලා. මම මේක හරි වේදනාවෙන් කියන්නේ මගේම සහෝදරයො දෙන්නෙක් වගේ තමයි. මම බොහොම ආදරය කරපූ දෙන්නෙක් ඒත් ඇත්ත කියන්න ඕන. අපි කලාකාරයෝ බිස්නස් කාරයෝ නෙමෙයි. අප ජීවත් වෙලා ඉන්නකම් මිනිසූන් වෙනූවෙන් කරන්න තියෙන දේවල් කරන්න ඕන. මේක එක වැඩසටහනක් විතරයිි.

සිරස ආයතනය ඔබට අසාධාරණයක් කළා කියලද කියන්නේ.

සිරස කියන්නේ හොඳ මාධ්*යයක්. ජනතාව විශ්වාස කරන මාධ්*යයයි . ඒක මම හොඳටම දන්නවා. මෙතන සිරසේ වරදක් නෑ. සූසාර දිනාල් මහතාගේ කිසිම වරදක් නැහැ. නමූත් මෙතන කුමන හෝ වරදක් තිබෙනවා. විනිශ්චය මණ්ඩලය තමයි මේ තීරණය ගන්නේ එයාලා මේක නොදැන ගත්ත තීරණයක්ද? මේ තීරණය කොහොමද ගත්තේ කියන එක මට හිතාගන්න බැහැ. මම පූංචි තරුවක් මට වඩා ලොකු තරු පවා තව තවත් මේ වැඩසටහන නිසා බබළවන්න සිරසට හැකියාව ලැබූණා. අප වතුර ටිකක් හරි ගෙදරකින් බිවූවොත් ඒක මතක තියෙන්න ඕන. මම සිරසට ආදරෙයි. ඉදිරියටත් එයාලත් එක්ක වැඩ කරයි. මිනිස්සූ මට මූදල් වියදම් කරලා ීඵී කළා ඔවූන් සත්*ය දැන ගන්න ඕන මේ ගැන මට ප්*රකාශයක් නොකර ඉන්න පූළුවන්. නමූත් මම ජනතාවට ඇත්ත කියන්න ඕන. ඔවූන්ගෙන් මම සමාව අයදිනවා. ජනතාව මාව බලාපොරොත්තු වූණා. ඒ ඩාන්සින් ස්ටාර් වෙන්නම නෙවෙයි. ඔවූන්ව ඉදිරියේදීත් මම පිනවයි කියලා.

මට මේ අනතුර වූණේ බීලා කාණූවක වැටිලවත් පාර පනින්න ගිහින් වාහනේකට හැප්පිලාවත් නෙමෙයි ඩාන්ස් කරන්නම ගිහින් තමයි. මට වූණදේ රොෂාන්ට හෝ දුෂ්*යන්තට වූණා නම් මම තරගයේ යෙදෙන්නෑ. ළඟ තරගකරුවා එනතුරු මම ඉන්නවා. මොකද මට තරගයක් දීමට අවශ්*ය නිසා. ඕනම කෙනෙක් බලාපොරොත්තුවෙනවා අසරණ වූණ වෙලාවක තමන්ව අමතක කරන එකක් නැහැ කියලා. මම දහවෙනියට දොලොස් වෙනියට ඉදලා මේ ඉවත් කිරීම කළා නම් දුකක් නෑ. මම අවසාන තුන්දෙනාටම තේරිලයි හිටියේ. නීති හදන්න ඕන නමූත් මානූශික පැත්තත් ටිකක් හිතන්න ඕන. මේක වෙන කාට හරි වූණා නම් ඒ කෙනා මොන වගේ තීරණයක් ගනීද කියලා මම දන්නේ නෑ.

ඔබට අවසනා වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ?

මට දුකයි මට නටන්න ලැබූණේ නැහැ. මිනිසූන්ව සතුටූ කරන්න ලැබූණේ නෑ. ජනතාව මාව ඉවත් නොකර විනිශ්චය මණ්ඩලය මාව ඉවත් කිරීම ගැන මම කනගාටූ වෙනවා. මම මෙහෙම දෙයක් බාලපොරොත්තු වූණේ නැහැ. සිරස ඩාන්සින් ස්ටාර් කියන්නේ ලංකාවේ ඉහළ මටිටමක තියෙන වැඩටහනක්. ඉතින් වැඩසටහනත් ඉහළ නම්,සිටින කලාකරුවොත් ඉහළ නම්, තිබෙන තාක්ෂයණත් ඉහළ නම් අපි තුළ තිබෙන හදවතත් ඉහළ මටටිමක තිබෙනවා නම් හොඳයි නේද?

[QUOTE="cj4ever, post: 2475492, member: 48861"] [SIZE="5"]ඔබ සමඟ තරග වදින්නට සිටි රොෂාන් සහ දුෂ්*යන්ත මේ තීරණය පිළිබඳ මොන වගේ අදහසක්ද දැරුවේ? මා සමඟ තරග වදින්නට සිටි ඔවූනවත් ඉල්ලීමක් කළේ නෑ අපි සාලිය එනකන් ඉමූ. සාලිය නැතිව අපි ඩාන්ස් කරන්නේ නෑ කියලා. මට ආරංචි වූණා එයාලා මට මේ වූණදේට ගොඩක් සතුටූ වූණා කියලා. මම මේක හරි වේදනාවෙන් කියන්නේ මගේම සහෝදරයො දෙන්නෙක් වගේ තමයි. මම බොහොම ආදරය කරපූ දෙන්නෙක් ඒත් ඇත්ත කියන්න ඕන. අපි කලාකාරයෝ බිස්නස් කාරයෝ නෙමෙයි. අප ජීවත් වෙලා ඉන්නකම් මිනිසූන් වෙනූවෙන් කරන්න තියෙන දේවල් කරන්න ඕන. මේක එක වැඩසටහනක් විතරයිි. සිරස ආයතනය ඔබට අසාධාරණයක් කළා කියලද කියන්නේ. සිරස කියන්නේ හොඳ මාධ්*යයක්. ජනතාව විශ්වාස කරන මාධ්*යයයි . ඒක මම හොඳටම දන්නවා. මෙතන සිරසේ වරදක් නෑ. සූසාර දිනාල් මහතාගේ කිසිම වරදක් නැහැ. නමූත් මෙතන කුමන හෝ වරදක් තිබෙනවා. විනිශ්චය මණ්ඩලය තමයි මේ තීරණය ගන්නේ එයාලා මේක නොදැන ගත්ත තීරණයක්ද? මේ තීරණය කොහොමද ගත්තේ කියන එක මට හිතාගන්න බැහැ. මම පූංචි තරුවක් මට වඩා ලොකු තරු පවා තව තවත් මේ වැඩසටහන නිසා බබළවන්න සිරසට හැකියාව ලැබූණා. අප වතුර ටිකක් හරි ගෙදරකින් බිවූවොත් ඒක මතක තියෙන්න ඕන. මම සිරසට ආදරෙයි. ඉදිරියටත් එයාලත් එක්ක වැඩ කරයි. මිනිස්සූ මට මූදල් වියදම් කරලා ීඵී කළා ඔවූන් සත්*ය දැන ගන්න ඕන මේ ගැන මට ප්*රකාශයක් නොකර ඉන්න පූළුවන්. නමූත් මම ජනතාවට ඇත්ත කියන්න ඕන. ඔවූන්ගෙන් මම සමාව අයදිනවා. ජනතාව මාව බලාපොරොත්තු වූණා. ඒ ඩාන්සින් ස්ටාර් වෙන්නම නෙවෙයි. ඔවූන්ව ඉදිරියේදීත් මම පිනවයි කියලා. මට මේ අනතුර වූණේ බීලා කාණූවක වැටිලවත් පාර පනින්න ගිහින් වාහනේකට හැප්පිලාවත් නෙමෙයි ඩාන්ස් කරන්නම ගිහින් තමයි. මට වූණදේ රොෂාන්ට හෝ දුෂ්*යන්තට වූණා නම් මම තරගයේ යෙදෙන්නෑ. ළඟ තරගකරුවා එනතුරු මම ඉන්නවා. මොකද මට තරගයක් දීමට අවශ්*ය නිසා. ඕනම කෙනෙක් බලාපොරොත්තුවෙනවා අසරණ වූණ වෙලාවක තමන්ව අමතක කරන එකක් නැහැ කියලා. මම දහවෙනියට දොලොස් වෙනියට ඉදලා මේ ඉවත් කිරීම කළා නම් දුකක් නෑ. මම අවසාන තුන්දෙනාටම තේරිලයි හිටියේ. නීති හදන්න ඕන නමූත් මානූශික පැත්තත් ටිකක් හිතන්න ඕන. මේක වෙන කාට හරි වූණා නම් ඒ කෙනා මොන වගේ තීරණයක් ගනීද කියලා මම දන්නේ නෑ. ඔබට අවසනා වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? මට දුකයි මට නටන්න ලැබූණේ නැහැ. මිනිසූන්ව සතුටූ කරන්න ලැබූණේ නෑ. ජනතාව මාව ඉවත් නොකර විනිශ්චය මණ්ඩලය මාව ඉවත් කිරීම ගැන මම කනගාටූ වෙනවා. මම මෙහෙම දෙයක් බාලපොරොත්තු වූණේ නැහැ. සිරස ඩාන්සින් ස්ටාර් කියන්නේ ලංකාවේ ඉහළ මටිටමක තියෙන වැඩටහනක්. ඉතින් වැඩසටහනත් ඉහළ නම්,සිටින කලාකරුවොත් ඉහළ නම්, තිබෙන තාක්ෂයණත් ඉහළ නම් අපි තුළ තිබෙන හදවතත් ඉහළ මටටිමක තිබෙනවා නම් හොඳයි නේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom