Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
S.W.R.D බණ්ඩාරනායක ආදාහනය කරපු තැන 1959.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්‍රිසි තමයි 56 වෙනකන් තිබ්බේ එතකොට බිහිවුන බුද්ධිමත් පිරිස කව්ද ? ගම්වල පිරිස ඉන්නේ බදු ගෙවන්නයි , සුද්දන්ට *ක දෙන එවුන් නඩත්තු කරන්න වගා කරන්නයි විතරයි කියලද හිතන් ඉන්නේ ?

මේ රටේ දෙමළ නායකයන්ට 1931 ට පසු තමන්ට සිංහල ප්‍රදේශ වල චන්දය ඉල්ලා ජයග්‍රහණය කරන්න බැරිවෙයි කියන හීනමානය නිසා තමයි මේ ගැටළු සියල්ල පැන නැගුනේ. එමනිසයි දෙමල ඊළමක් නමින් ව්‍යාජ ඉතිහාසයක් පදනම් කරගෙන ප්‍රාදේශීය බල අධිකාරියක් ගොඩනගන්න උත්සාහා කලේ.

1931, පොන්නම්බලම් 50 ට 50 ඉල්ලුවේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාදනැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද? එහෙම නැත්නම් යථාර්තයට මුහුණ දෙන බය නිසාද? සිංහලයෝ බහුතරයක් ඉන්නවා කියලා සහ ඔහුන්ගේ නියෝජනය යම් පාලන වයුහයක් තුල ජනග්‍රහණයේ ප්‍රතිශතයට සම්නුපාතිකව නියෝජනය වීම යන යථාර්තය සහ දෙමළ ජනතවගේ නියෝජනයද එලෙසම පිළිගන්න දෙමළ නායකයන්ට බැරිවුනේ ඔහුන් ඉංගිරිසි ආණ්ඩු තුල බුක්තිවිඳපු වරප්‍රසාද අහිමි වෙවියයි බිය වූ නිසාද?

1940 ගණන්වල සුන්දරලිංගම් දෙමළ ඊළමක් ගැන කතා කලේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද?

1949 S.J.V . චෙල්වනයකම් ITAK (Federal Party), හැදුවේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද?

1949 දෙමළ දේශපාලන නායකයෝ එදා All Ceylon Tamil Congress (ACTC) වශයෙන් DS සේනානායකගේ ආණ්ඩුවට එකතුවෙනකොට S.J.V . චෙල්වනයකම් Federal Party එක පිහිටුවාගෙන ACTC වලින් ඉවත්වෙලා දෙමල නිජබිමක් ගැන කතා කරමින් ජාතිවාදී දේශපාලනයකට තරුණ දෙමළ සිත් පෙලබෙව්වේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාදනැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද?

All Ceylon Tamil Congress (ACTC) එක එදා ගත් තීරණය පෙන්වනවා දෙමල නායකයින්ට 1949 රජයට එක්වන්නට ගැටළුවක් නොතිබූ බව. ඒවගේම දෙමළ දේශපාලකයින් සිංහල නායකයන් සමග ජාති ආගම් බේදයකින් තොරව රටේ ජනතවගේ සමස්ත ප්‍රශ්නවලට උත්තර හොයන්න උත්සාහා කලානම් අද මෙවැනි ජාතිවාදී දෙමළ දේශපාලනයක් බිහි නොවන බව. ඒවගේම දෙමළ නායකයින්ටත් රටේ නායකත්වයට විටින් විට පැමිණීමට හැකියාව තිබු බව. ඒ අවස්ථාව රටට අහිමි කලේ දෙමළ නායකයන්ගේ විශේෂයෙන්ම S.J.V. චෙල්වනයකම් ගේ සහ ඔහුගේ අනුගාමිකයන් වුනු අමිත්රලිංගම් වැන්නන්ගේ තිබුණු අවස්ත්වාදී ජාතිවාදී හැඟීම් කියලා පැහැදිලියි නේද?

1912 දී තිබුණු චන්දයේදී උගත් සිංහලයෝ දෙස්තර මාර්කස් ප්‍රනාන්දු ව පරදා අරුනාචලම් රාමනදන්ව ජයහ්‍රහණය කිරීමෙන් සිංහලයෝ සිංහල දෙමල බේදයක් නොතිබූ බව තහවුරු වෙනවා නොවේද. ඒ සිංහලයන්ගේ විශ්වාසය තහවුරු කරන්න දෙමළ නායකයෝ මොනවද කලේ. සැබෑවටම සිදුවුනේ විරුද්ද දෙය නොවේද?

S.J.V . චෙල්වනයකම්, අමිත්රලිංගම් වැනි අය දිගටම බස් වල කළුතෙල් ගාමින් විවිධ රාජ්‍ය ආයතන වලට අලාභ කරමින් තරුණයන්ව ප්‍රචණ්ඩත්වයට යොමු කලේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද?

1976 Vaddukoddai Resolution එක සම්මත කරගෙන දෙමල නිජබිම වන දෙමළ ඊළම දිනාගන්න අහිංසක දෙමළ තරුණයන්ව යුද්ධයට පෙලබෙව්වේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද?

1979 ඇල්ෆ්‍රඩ් දෙරේ අප්පාව ප්රභාකරන් මැරුවේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ ජාතිවාදී වියරු බල ලෝභය නිසාද?

මේ තුලින් පැහැදිලි වනුයේ දෙමල නායකයින්ට 1956 වෙනකම් ගැටලුවක්ව නොතිබූ රාජ්‍ය භාෂාව වන ඉංග්‍රීසි භාෂාවට තිබුණු තැන අහිමි කොට 56 සිංහල රාජ්‍ය භෂාව කිරීම සහ ප්‍රභකරන්ගේ ඝාතන, ප්‍රකෝප කිරීම් සහ ඉන්දියාවේ උසිගැන්වීම සහ අනුග්‍රහය මත 1983 ඇතිවුණු කල කෝලාහල කිසිඳු ලෙසකින් ඊනියා දෙමළ ඊළමක් සඳහා සටන්වදින්නට තරුණයන් පෙළඹ වීමට මුලා ආරම්භයක් නොවූ බව. තරුණයන්ව සටනට ඇද දැමුවේ ක්‍රමිකව විකාශනය වූ දෙමල නායකයන්ගේ හීනමානය නිසා ඇතිවූ වියරු ජාතිවාදය බව.

------ Post added on [DATETIME="UT"]1674576469[/DATETIME]

[QUOTE="neo7x, post: 28543808, member: 231437"] [SIZE=5]ඉංග්‍රිසි තමයි 56 වෙනකන් තිබ්බේ එතකොට බිහිවුන බුද්ධිමත් පිරිස කව්ද ? ගම්වල පිරිස ඉන්නේ බදු ගෙවන්නයි , සුද්දන්ට *ක දෙන එවුන් නඩත්තු කරන්න වගා කරන්නයි විතරයි කියලද හිතන් ඉන්නේ ? [/SIZE] [HR][/HR] [SIZE=5]මේ රටේ දෙමළ නායකයන්ට 1931 ට පසු තමන්ට සිංහල ප්‍රදේශ වල චන්දය ඉල්ලා ජයග්‍රහණය කරන්න බැරිවෙයි කියන හීනමානය නිසා තමයි මේ ගැටළු සියල්ල පැන නැගුනේ. එමනිසයි දෙමල ඊළමක් නමින් ව්‍යාජ ඉතිහාසයක් පදනම් කරගෙන ප්‍රාදේශීය බල අධිකාරියක් ගොඩනගන්න උත්සාහා කලේ. 1931, පොන්නම්බලම් 50 ට 50 ඉල්ලුවේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාදනැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද? එහෙම නැත්නම් යථාර්තයට මුහුණ දෙන බය නිසාද? සිංහලයෝ බහුතරයක් ඉන්නවා කියලා සහ ඔහුන්ගේ නියෝජනය යම් පාලන වයුහයක් තුල ජනග්‍රහණයේ ප්‍රතිශතයට සම්නුපාතිකව නියෝජනය වීම යන යථාර්තය සහ දෙමළ ජනතවගේ නියෝජනයද එලෙසම පිළිගන්න දෙමළ නායකයන්ට බැරිවුනේ ඔහුන් ඉංගිරිසි ආණ්ඩු තුල බුක්තිවිඳපු වරප්‍රසාද අහිමි වෙවියයි බිය වූ නිසාද? 1940 ගණන්වල සුන්දරලිංගම් දෙමළ ඊළමක් ගැන කතා කලේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද? 1949 S.J.V . චෙල්වනයකම් ITAK (Federal Party), හැදුවේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද? 1949 දෙමළ දේශපාලන නායකයෝ එදා All Ceylon Tamil Congress (ACTC) වශයෙන් DS සේනානායකගේ ආණ්ඩුවට එකතුවෙනකොට S.J.V . චෙල්වනයකම් Federal Party එක පිහිටුවාගෙන ACTC වලින් ඉවත්වෙලා දෙමල නිජබිමක් ගැන කතා කරමින් ජාතිවාදී දේශපාලනයකට තරුණ දෙමළ සිත් පෙලබෙව්වේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාදනැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද? All Ceylon Tamil Congress (ACTC) එක එදා ගත් තීරණය පෙන්වනවා දෙමල නායකයින්ට 1949 රජයට එක්වන්නට ගැටළුවක් නොතිබූ බව. ඒවගේම දෙමළ දේශපාලකයින් සිංහල නායකයන් සමග ජාති ආගම් බේදයකින් තොරව රටේ ජනතවගේ සමස්ත ප්‍රශ්නවලට උත්තර හොයන්න උත්සාහා කලානම් අද මෙවැනි ජාතිවාදී දෙමළ දේශපාලනයක් බිහි නොවන බව. ඒවගේම දෙමළ නායකයින්ටත් රටේ නායකත්වයට විටින් විට පැමිණීමට හැකියාව තිබු බව. ඒ අවස්ථාව රටට අහිමි කලේ දෙමළ නායකයන්ගේ විශේෂයෙන්ම S.J.V. චෙල්වනයකම් ගේ සහ ඔහුගේ අනුගාමිකයන් වුනු අමිත්රලිංගම් වැන්නන්ගේ තිබුණු අවස්ත්වාදී ජාතිවාදී හැඟීම් කියලා පැහැදිලියි නේද? 1912 දී තිබුණු චන්දයේදී උගත් සිංහලයෝ දෙස්තර මාර්කස් ප්‍රනාන්දු ව පරදා අරුනාචලම් රාමනදන්ව ජයහ්‍රහණය කිරීමෙන් සිංහලයෝ සිංහල දෙමල බේදයක් නොතිබූ බව තහවුරු වෙනවා නොවේද. ඒ සිංහලයන්ගේ විශ්වාසය තහවුරු කරන්න දෙමළ නායකයෝ මොනවද කලේ. සැබෑවටම සිදුවුනේ විරුද්ද දෙය නොවේද? S.J.V . චෙල්වනයකම්, අමිත්රලිංගම් වැනි අය දිගටම බස් වල කළුතෙල් ගාමින් විවිධ රාජ්‍ය ආයතන වලට අලාභ කරමින් තරුණයන්ව ප්‍රචණ්ඩත්වයට යොමු කලේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද? 1976 Vaddukoddai Resolution එක සම්මත කරගෙන දෙමල නිජබිම වන දෙමළ ඊළම දිනාගන්න අහිංසක දෙමළ තරුණයන්ව යුද්ධයට පෙලබෙව්වේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද? 1979 ඇල්ෆ්‍රඩ් දෙරේ අප්පාව ප්රභාකරන් මැරුවේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ ජාතිවාදී වියරු බල ලෝභය නිසාද? මේ තුලින් පැහැදිලි වනුයේ දෙමල නායකයින්ට 1956 වෙනකම් ගැටලුවක්ව නොතිබූ රාජ්‍ය භාෂාව වන ඉංග්‍රීසි භාෂාවට තිබුණු තැන අහිමි කොට 56 සිංහල රාජ්‍ය භෂාව කිරීම සහ ප්‍රභකරන්ගේ ඝාතන, ප්‍රකෝප කිරීම් සහ ඉන්දියාවේ උසිගැන්වීම සහ අනුග්‍රහය මත 1983 ඇතිවුණු කල කෝලාහල කිසිඳු ලෙසකින් ඊනියා දෙමළ ඊළමක් සඳහා සටන්වදින්නට තරුණයන් පෙළඹ වීමට මුලා ආරම්භයක් නොවූ බව. තරුණයන්ව සටනට ඇද දැමුවේ ක්‍රමිකව විකාශනය වූ දෙමල නායකයන්ගේ හීනමානය නිසා ඇතිවූ වියරු ජාතිවාදය බව.[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1674576469[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom