Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sachini
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wela newei lankadeepa paper eke thibune

රජරට පළාතේ ජීවත් වූ අඹුසැමි යුවළක් වාසය කළේ ඉතාම සතුටිනි. කුඩා දරුවන් දෙදෙනකුද වූ අතර සැමියා පාසල් ගුරුවරයෙකි. රාත්රි කාලයට නිවෙස්වලට ගොස් අමතර පන්ති කිරීමෙන් වැඩිපුර මුදලක්ද උපයා ගත්තේය.

සැමියාගේ කිසිම වරදක් නොදුටු බිරිඳ ඔහු ගැන සැකයක් තබා ගත්තේද නැත. අමතර පන්ති කිරීමට ඇයගෙන් අනුබලයක් ලැබුණා විනා විරුද්ධකම් පෑවේද නැත. එහා ගමේ කාන්තාවක් ඇයගේ හොඳම මිතුරියකි. එම නිවසේ දරුවාට පන්ති කිරීමට යනවිට සමහර දිනවල ඇයද ගියේ මිතුදම ඉතා ඉහළ තලයක වීම නිසයි. එම නිවසේ ගෘහ මූලිකයා මිය ගොසිනි.

දිනක් අපේ කතානායිකාව මෙම නිවසට සුපුරුදු ලෙස ගොස් සතුටු සාදයේ යෙදුණේ ඉමහත් සතුටිනි.

අලුතින් ගත් සාරි කීපයක් තම මිතුරියට පෙන්වීමට ඇය නිදන කාමරයට කැඳවාගත් වැන්දඹු කාන්තාව සාරි ගැන වර්ණනා කරමින් සිටියාය. ඇයගේ නිදන ඇඳ වෙත ඇස් යැවූ අනෙක් කාන්තාව ඇඳ උඩ තිබූ දෙයින් පුදුම වූවාය.

එය අතට ගත් ඇය ‘මේක කොහෙන්ද අනේ ඇඳ උඩට ආවෙ. මේක අපේ මහත්තයගෙ අයිඩින්ටියනෙ.’

‘මම දන්නෙත් නෑ අනේ. සමහර විට පුතා ගෙනත් විසි කරන්න ඇති’

‘පුතාට විසිකරන්න වටිනා දෙයක් දෙනවද මෝඩියෙ. මම දන්නව වෙලා තියෙන සංසිද්ධිය. මම අල්ල ගන්නම්කො අද උන්දැව. එසේ කියමින් පරල වූ කපුවකු සේ කාමරයෙන් පිටවූ ඇය සැමියාට දෙස් දෙවොල් තබන්නට වූවාය.

ඔහුටද පිළිතුරු නැති විය. ඉන්පසු ටියුෂන් දීමද නතර වූ අතර මිතුරුකමටද කණ කොකා හැඬුනේ නොසිතූ ලෙසය.

දුර බැහැර ආරක්ෂක සේවයක නියුතු නිලධාරියකු සමග විවාහ වී සිටි 28 හැවිරිදි කාන්තාවක සිය සැමියා අසනීප වී රෝහල් ගත කර ඇති බවට පණිවිඩයක් ලැබීම නිසා සැමියා බැලීමට පසු දින පාන්දරම නිවසින් පිටත් වූයේ සිය පස් මස් වියැති බිලිඳා සමග අසල නිවසක හිතවත් කාන්තාවකද ගමනට එක් කර ගනිමිනි.

විවාහක කාන්තාවක වූ එම කාන්තාවද එක පයින් ගමනට කැමැති වූයේ හා නංගියේ මම එන්නම් කියමිනි. එදින මොවුන් දුර බැහැර ගෙවා සැමියා සිටි රෝහල කරා යන විටත් ටිකට් කපාෙගන තිබීම නිසා සැමියා කැටුව ඔහුගේ නිල නිවස කරා ගියේ එදින රාත්රී එහි ගත කර පසු දින සැමියා සමඟ ගමට යන අදහසිනි.

ඇය සමග ගමනට එක්වූ ඇගේ යෙහෙළිය පෙර දිනක දැක නොතිබූ සැමියා ‘කවුද මේ කියා බිරිඳගෙන් විමසූ කල අපේ ගමේ අක්කා කෙනෙක් කියා බිරිඳ කී නිසා නිල නිවසේ වෙනත් කාමරයක් ඇයට නිදා ගැනීම සඳහා සූදානම් කර දෙන ලෙස බිරිඳට පැවැසීය. රාත්රී ආහාරයෙන් පසු බිරිඳ අල්ලපු කාමරය යෙහෙළිය සමග අස්පස් කර ඇයට නිදා ගැනීමට ඉඩ සලසා දුන්නාය.

ඔවුන් නිදාගන සිටියදී රාත්රී දොළහට පමණ සිය බිලිඳා අවදිවීම නිසා බිරිඳ අවදි වී වටපිට බලන විට තමා සමඟ යහනේ නිදා සිටි සැමියා නොමැති බව දුටුවාය. සැමියා කොහේ ගියා දැයි මොහොතක් කල්පනා කළ ඇය අල්ලපු කාමරයෙන් ශබ්දයක් ඇසී විපරම් කර බැලුවාය. දොර අඩවල් කර ඇති නිසා යෙහෙළිය නිදා සිටි කාමරයට එබී බැලූ ඇය සැමියා එහි සිටින බවත් යෙහෙළිය නිරුවතින් දොර මුල්ලේ සැඟවුණ බවත් දැක පරල වූවාය. යෙහෙළියගේද තරම දත් ඇය වඩා තදින් කිපුනාය. යෙහෙළියගේ චරිතය ඇය දැන සිටියත් තනි නොතනියට ඇය එක්කර ගත්තේ මෙවැනි සිදුවීමක් හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ නිසාය.

තහනම් ගහේ ගෙඩි කෑමට ගිය සැමියා කාමරයෙන් පැන දිව් අතර අතට හසු වූ බෝතල්වලින් බිරිඳ තමා හා පැමිණි කාන්තාවට පහර දෙන්නට වූවාය. මෙම කලබගෑනිය ඇසුණ නිල නිවාසවල නිදාගන සිටි නිලධාරීහු පැමිණ කාරණය විමසන්නට වූහ. බිරිඳ හඬමින් කාරණය විස්තර කළ පසු ඉහළ නිලධාරීහු ප්රශ්නය සමථයකට පත් කිරීමට උත්සාහ කළහ.

ඉහළ නිලධාරියකු සැමියාගෙන් කාරණය විමසූ කල ඔහු කියා සිටියේ රාත්රියේ තමා හා බිරිඳ නිදා සිටි කාමරයට හිමින් සීරුවේ පැමිණි මෙම කාන්තාව තමාගේ කකුලෙන් ඇද්ද බවයි. ඉන්පසු ඇය නිදා සිටි කාමරයට අඬගැසූ බවද කීවේය.

එන්න එන්නම ප්රශ්නය දරුණු අතට හැරුණු තැන නිලධාරීන් විසින් උදෑසනම වාහනයක් ගෙන්වා ඔවුන් ගම බලා පිටත් කළහ. යෙහෙළිය මහ මග දමා පිටත් වූ බිරිඳ හා සැමියා ගමට යන තුරුම රණ්ඩුවෙමින් ගිය අතර සැමියා ඔහුගේ ගමටත් බිරිඳ ඇගේ මහ ගෙදරටත් යන්නට ගියහ.

එතැනින් අවසානය සනිටුහන් කළ විවාහය අධිකරණය දක්වා ගියේ පස් මස් වයසැති බිලිඳාට වන්දි ලබා ගැනීමට නඩුවක් ගොනු කරමිනි. දරුවාට වන්දි ගෙවන්නට තීන්දු වූ අතර සැමියා වෙනත් විවාහයක් කර ගත්තේය.

මෙම සිද්ධිය කුලියාපිටිය ප්රදේශයෙන් අසන්නට ලැබුණකි

[QUOTE="SLK_sri, post: 26055709, member: 569192"] [SIZE=5]Wela newei lankadeepa paper eke thibune[/SIZE] රජරට පළාතේ ජීවත් වූ අඹුසැමි යුවළක් වාසය කළේ ඉතාම සතුටිනි. කුඩා දරුවන් දෙදෙනකුද වූ අතර සැමියා පාසල් ගුරුවරයෙකි. රාත්රි කාලයට නිවෙස්වලට ගොස් අමතර පන්ති කිරීමෙන් වැඩිපුර මුදලක්ද උපයා ගත්තේය. සැමියාගේ කිසිම වරදක් නොදුටු බිරිඳ ඔහු ගැන සැකයක් තබා ගත්තේද නැත. අමතර පන්ති කිරීමට ඇයගෙන් අනුබලයක් ලැබුණා විනා විරුද්ධකම් පෑවේද නැත. එහා ගමේ කාන්තාවක් ඇයගේ හොඳම මිතුරියකි. එම නිවසේ දරුවාට පන්ති කිරීමට යනවිට සමහර දිනවල ඇයද ගියේ මිතුදම ඉතා ඉහළ තලයක වීම නිසයි. එම නිවසේ ගෘහ මූලිකයා මිය ගොසිනි. දිනක් අපේ කතානායිකාව මෙම නිවසට සුපුරුදු ලෙස ගොස් සතුටු සාදයේ යෙදුණේ ඉමහත් සතුටිනි. අලුතින් ගත් සාරි කීපයක් තම මිතුරියට පෙන්වීමට ඇය නිදන කාමරයට කැඳවාගත් වැන්දඹු කාන්තාව සාරි ගැන වර්ණනා කරමින් සිටියාය. ඇයගේ නිදන ඇඳ වෙත ඇස් යැවූ අනෙක් කාන්තාව ඇඳ උඩ තිබූ දෙයින් පුදුම වූවාය. එය අතට ගත් ඇය ‘මේක කොහෙන්ද අනේ ඇඳ උඩට ආවෙ. මේක අපේ මහත්තයගෙ අයිඩින්ටියනෙ.’ ‘මම දන්නෙත් නෑ අනේ. සමහර විට පුතා ගෙනත් විසි කරන්න ඇති’ ‘පුතාට විසිකරන්න වටිනා දෙයක් දෙනවද මෝඩියෙ. මම දන්නව වෙලා තියෙන සංසිද්ධිය. මම අල්ල ගන්නම්කො අද උන්දැව. එසේ කියමින් පරල වූ කපුවකු සේ කාමරයෙන් පිටවූ ඇය සැමියාට දෙස් දෙවොල් තබන්නට වූවාය. ඔහුටද පිළිතුරු නැති විය. ඉන්පසු ටියුෂන් දීමද නතර වූ අතර මිතුරුකමටද කණ කොකා හැඬුනේ නොසිතූ ලෙසය. ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------- දුර බැහැර ආරක්ෂක සේවයක නියුතු නිලධාරියකු සමග විවාහ වී සිටි 28 හැවිරිදි කාන්තාවක සිය සැමියා අසනීප වී රෝහල් ගත කර ඇති බවට පණිවිඩයක් ලැබීම නිසා සැමියා බැලීමට පසු දින පාන්දරම නිවසින් පිටත් වූයේ සිය පස් මස් වියැති බිලිඳා සමග අසල නිවසක හිතවත් කාන්තාවකද ගමනට එක් කර ගනිමිනි. විවාහක කාන්තාවක වූ එම කාන්තාවද එක පයින් ගමනට කැමැති වූයේ හා නංගියේ මම එන්නම් කියමිනි. එදින මොවුන් දුර බැහැර ගෙවා සැමියා සිටි රෝහල කරා යන විටත් ටිකට් කපාෙගන තිබීම නිසා සැමියා කැටුව ඔහුගේ නිල නිවස කරා ගියේ එදින රාත්රී එහි ගත කර පසු දින සැමියා සමඟ ගමට යන අදහසිනි. ඇය සමග ගමනට එක්වූ ඇගේ යෙහෙළිය පෙර දිනක දැක නොතිබූ සැමියා ‘කවුද මේ කියා බිරිඳගෙන් විමසූ කල අපේ ගමේ අක්කා කෙනෙක් කියා බිරිඳ කී නිසා නිල නිවසේ වෙනත් කාමරයක් ඇයට නිදා ගැනීම සඳහා සූදානම් කර දෙන ලෙස බිරිඳට පැවැසීය. රාත්රී ආහාරයෙන් පසු බිරිඳ අල්ලපු කාමරය යෙහෙළිය සමග අස්පස් කර ඇයට නිදා ගැනීමට ඉඩ සලසා දුන්නාය. ඔවුන් නිදාගන සිටියදී රාත්රී දොළහට පමණ සිය බිලිඳා අවදිවීම නිසා බිරිඳ අවදි වී වටපිට බලන විට තමා සමඟ යහනේ නිදා සිටි සැමියා නොමැති බව දුටුවාය. සැමියා කොහේ ගියා දැයි මොහොතක් කල්පනා කළ ඇය අල්ලපු කාමරයෙන් ශබ්දයක් ඇසී විපරම් කර බැලුවාය. දොර අඩවල් කර ඇති නිසා යෙහෙළිය නිදා සිටි කාමරයට එබී බැලූ ඇය සැමියා එහි සිටින බවත් යෙහෙළිය නිරුවතින් දොර මුල්ලේ සැඟවුණ බවත් දැක පරල වූවාය. යෙහෙළියගේද තරම දත් ඇය වඩා තදින් කිපුනාය. යෙහෙළියගේ චරිතය ඇය දැන සිටියත් තනි නොතනියට ඇය එක්කර ගත්තේ මෙවැනි සිදුවීමක් හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ නිසාය. තහනම් ගහේ ගෙඩි කෑමට ගිය සැමියා කාමරයෙන් පැන දිව් අතර අතට හසු වූ බෝතල්වලින් බිරිඳ තමා හා පැමිණි කාන්තාවට පහර දෙන්නට වූවාය. මෙම කලබගෑනිය ඇසුණ නිල නිවාසවල නිදාගන සිටි නිලධාරීහු පැමිණ කාරණය විමසන්නට වූහ. බිරිඳ හඬමින් කාරණය විස්තර කළ පසු ඉහළ නිලධාරීහු ප්රශ්නය සමථයකට පත් කිරීමට උත්සාහ කළහ. ඉහළ නිලධාරියකු සැමියාගෙන් කාරණය විමසූ කල ඔහු කියා සිටියේ රාත්රියේ තමා හා බිරිඳ නිදා සිටි කාමරයට හිමින් සීරුවේ පැමිණි මෙම කාන්තාව තමාගේ කකුලෙන් ඇද්ද බවයි. ඉන්පසු ඇය නිදා සිටි කාමරයට අඬගැසූ බවද කීවේය. එන්න එන්නම ප්රශ්නය දරුණු අතට හැරුණු තැන නිලධාරීන් විසින් උදෑසනම වාහනයක් ගෙන්වා ඔවුන් ගම බලා පිටත් කළහ. යෙහෙළිය මහ මග දමා පිටත් වූ බිරිඳ හා සැමියා ගමට යන තුරුම රණ්ඩුවෙමින් ගිය අතර සැමියා ඔහුගේ ගමටත් බිරිඳ ඇගේ මහ ගෙදරටත් යන්නට ගියහ. එතැනින් අවසානය සනිටුහන් කළ විවාහය අධිකරණය දක්වා ගියේ පස් මස් වයසැති බිලිඳාට වන්දි ලබා ගැනීමට නඩුවක් ගොනු කරමිනි. දරුවාට වන්දි ගෙවන්නට තීන්දු වූ අතර සැමියා වෙනත් විවාහයක් කර ගත්තේය. මෙම සිද්ධිය කුලියාපිටිය ප්රදේශයෙන් අසන්නට ලැබුණකි [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom