Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගීතයේ කියවෙන්නේ ලඳුනේ ගීතයේම වෙන පැතිකඩක්. අර "අඩෝ" නාට්ටියේ ජනජීවගේ ගෑනි පත්වෙලා තියෙන්නෙත් මේ තත්වෙට.අපි කරපු පෙර පිං බලයක් නිසා බඩගින්නේ හාමතේ ඉන්න වෙලා නෑ හැබැයි ඔක්කොම ගිණි වලට වඩා බඩගින්න ලොකුයි කියනවා.කාටහරි කියන්න තිබුනා ගෙදරක කුලී වැඩක් කරලා හරි ළමයින්ට කන්න දෙන්න තිබ්බනේ කියලා. ඒ වුනාට ගොඩක් වෙලාවට මේ සිංදුවේ තාත්තා ගැන කියවෙන්නේ නැති නිසා තාත්තා මැරිලා හරි දාලා ගිහිල්ලා හරි වෙන්න ඕනේ. කුලී වැඩක් කරලා ළමයි දෙන්නෙක්ට කන්න දීලා ඉස්කෝලේ යවන්න අමාරුයි . අනික් එක දෙමව්පියෝ බලන්නේ තමුන් දුක් විඳලා ළමයින්ට සැපක් දෙන්න. ඔෆිස් වල හොරකම් කරලා අහු උනාමත් ගොඩක් මිනිස්සු කියන්නේ ළමයි වෙනුවෙන් කියලා.

මේ සිද්දි වෙනකොට මේ නංගි පොඩියි . දේවල් තේරෙන වයසට ආවම මුලින්ම දැන ගත්තේ අම්මගේ රස්සාව. හැබැයි මේ අයියා අහනවා උඹ මොනවද දන්නේ කියලා. කොවුලා හෙවත් පරපුටුවා කියන්නේ අනුන්ගේ කූඩුවල නැත්තම් කාක්කගේ කුඩුවේ බිත්තර දාන එකෙක්. බිත්තර පිපුරුවම ඉන්නේ කාක් පැටව් නෙමෙයි කියලා කොහා පැටව්න්ට කොටලා මරනවා.ඒ වගේම මේ අම්මට ළමයින්ව අතහැරලා වෙන මනුස්සයෙක් එක්ක යන්න තිබ්බා ගණිකා වძත්තියේ නොයෙදී. පත්තිනි අම්මා වගේ හිටියනම් අපි මැරිලා. වෙන කාටවත් වඩා රිදෙන්නේ තමන්ගේම කෙනෙක් කරන අරියාදුවලට. තමුන්ගේ අම්මටම විරුද්දව මේ නංගි කරන කියන දේවල් අයියට ඉවසන්න බෑ."වණේ පාරන්නේ වන පල විස වී නම් නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්"

කතා හදන එවුන් ඒ වැඩේ ඉන්න නිසානේ මේ ගෑණු කෙනා ගැන දන්නේ. ජේසුතුමා එක තැනකදී කියනවා මේ වගේ කෙනෙක්ට ගල් ගහන්න හදනකොට කිසිම වැරද්දක් නොකරපු අයට මේ කාන්තාවට ගල් ගහන්න පුළුවන් කියලා. කවුරුත් ඉදිරිපත් උනේ නෑ.

ලොකු හාමුදුරුවොත් අයුතු ප්‍රයෝජන ගත්තා. ඒක අපි කතාවට කියනවා වගේ අහස පොළොව නුහුලන අපරාදයක්. මුචලින්ද විතරයි බලන් හිටියේ අඩමින් මොකද සිද්දිය ඒ තරමටම දුකයි.ඒ වගේම ඒකෙන් කියවෙනවා ඕනෙම දරුණු මිනිහෙක්ගේ උනත් හිතට දුකක් ඇති වෙනවා මේක ඇහුවම.යකඩ කොච්චර හයිය දෙයක් උනත් යකඩ වැඩ කරන ගැහැණු ඒවා කොහොමහරි තලනවා. මේ අම්මා ඒ වගේ යකඩ ගැහැණියක්. තමුන්ගේ අවශ්‍යතා කොහොමහරි ඉටු කරගන්න ඉන්න මිනිස්සුට ඒක වෙන්නේ කාගෙන්ද කොහොමද කියලා අදාලත්වයක් නෑ. බඹරා මත්වෙලා ඉටිමල් වලත් වහනවා වගේ හරියට.

ඇත් තුත්තිරි කියන්නේ පිටින් ආපු ගසක්. ගොඩක් පත්තිනි අම්මල වගේ පෙන්නන් ඉන්න අයගේ කෙරුවාව මේ නංගි දන්නේ නෑ.

මේකේ මම කැමතිම පද ටික තමයි "‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද" ,"මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා".

[QUOTE="aneasarayana, post: 25025900, member: 492495"] [SIZE=4]මේ ගීතයේ කියවෙන්නේ ලඳුනේ ගීතයේම වෙන පැතිකඩක්. අර "අඩෝ" නාට්ටියේ ජනජීවගේ ගෑනි පත්වෙලා තියෙන්නෙත් මේ තත්වෙට.අපි කරපු පෙර පිං බලයක් නිසා බඩගින්නේ හාමතේ ඉන්න වෙලා නෑ හැබැයි ඔක්කොම ගිණි වලට වඩා බඩගින්න ලොකුයි කියනවා.කාටහරි කියන්න තිබුනා ගෙදරක කුලී වැඩක් කරලා හරි ළමයින්ට කන්න දෙන්න තිබ්බනේ කියලා. ඒ වුනාට ගොඩක් වෙලාවට මේ සිංදුවේ තාත්තා ගැන කියවෙන්නේ නැති නිසා තාත්තා මැරිලා හරි දාලා ගිහිල්ලා හරි වෙන්න ඕනේ. කුලී වැඩක් කරලා ළමයි දෙන්නෙක්ට කන්න දීලා ඉස්කෝලේ යවන්න අමාරුයි . අනික් එක දෙමව්පියෝ බලන්නේ තමුන් දුක් විඳලා ළමයින්ට සැපක් දෙන්න. ඔෆිස් වල හොරකම් කරලා අහු උනාමත් ගොඩක් මිනිස්සු කියන්නේ ළමයි වෙනුවෙන් කියලා. මේ සිද්දි වෙනකොට මේ නංගි පොඩියි . දේවල් තේරෙන වයසට ආවම මුලින්ම දැන ගත්තේ අම්මගේ රස්සාව. හැබැයි මේ අයියා අහනවා උඹ මොනවද දන්නේ කියලා. කොවුලා හෙවත් පරපුටුවා කියන්නේ අනුන්ගේ කූඩුවල නැත්තම් කාක්කගේ කුඩුවේ බිත්තර දාන එකෙක්. බිත්තර පිපුරුවම ඉන්නේ කාක් පැටව් නෙමෙයි කියලා කොහා පැටව්න්ට කොටලා මරනවා.ඒ වගේම මේ අම්මට ළමයින්ව අතහැරලා වෙන මනුස්සයෙක් එක්ක යන්න තිබ්බා ගණිකා වძත්තියේ නොයෙදී. පත්තිනි අම්මා වගේ හිටියනම් අපි මැරිලා. වෙන කාටවත් වඩා රිදෙන්නේ තමන්ගේම කෙනෙක් කරන අරියාදුවලට. තමුන්ගේ අම්මටම විරුද්දව මේ නංගි කරන කියන දේවල් අයියට ඉවසන්න බෑ."වණේ පාරන්නේ වන පල විස වී නම් නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්" කතා හදන එවුන් ඒ වැඩේ ඉන්න නිසානේ මේ ගෑණු කෙනා ගැන දන්නේ. ජේසුතුමා එක තැනකදී කියනවා මේ වගේ කෙනෙක්ට ගල් ගහන්න හදනකොට කිසිම වැරද්දක් නොකරපු අයට මේ කාන්තාවට ගල් ගහන්න පුළුවන් කියලා. කවුරුත් ඉදිරිපත් උනේ නෑ. ලොකු හාමුදුරුවොත් අයුතු ප්‍රයෝජන ගත්තා. ඒක අපි කතාවට කියනවා වගේ අහස පොළොව නුහුලන අපරාදයක්. මුචලින්ද විතරයි බලන් හිටියේ අඩමින් මොකද සිද්දිය ඒ තරමටම දුකයි.ඒ වගේම ඒකෙන් කියවෙනවා ඕනෙම දරුණු මිනිහෙක්ගේ උනත් හිතට දුකක් ඇති වෙනවා මේක ඇහුවම.යකඩ කොච්චර හයිය දෙයක් උනත් යකඩ වැඩ කරන ගැහැණු ඒවා කොහොමහරි තලනවා. මේ අම්මා ඒ වගේ යකඩ ගැහැණියක්. තමුන්ගේ අවශ්‍යතා කොහොමහරි ඉටු කරගන්න ඉන්න මිනිස්සුට ඒක වෙන්නේ කාගෙන්ද කොහොමද කියලා අදාලත්වයක් නෑ. බඹරා මත්වෙලා ඉටිමල් වලත් වහනවා වගේ හරියට. ඇත් තුත්තිරි කියන්නේ පිටින් ආපු ගසක්. ගොඩක් පත්තිනි අම්මල වගේ පෙන්නන් ඉන්න අයගේ කෙරුවාව මේ නංගි දන්නේ නෑ. මේකේ මම කැමතිම පද ටික තමයි "‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද" ,"මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා". [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom