Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Sadhguru බෞද්ධාගම විකුර්ති කරලා කියනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම

ඉහත වීඩියෝවේ විනාඩි 50යි, තත්පර 37න් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා මෙසේ පවසනවා:

රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ.

සිරිධම්ම පොඩ්ඩා රහතන් වහන්සේලාට කිසිම සීලයක් නැතැයි කීවද රහතන් වහන්සේලා යනු සීලයෙන් පිරුණු උතුම් පුද්ගලයින්. සෝවාන්, සෝවාන් වීමට පිළිපන්, සකෘදාගාමී, සකෘදාගාමී වීමට පිළිපන්, අනාගාමී, අනාගාමී වීමට පිළිපන් සහ රහත් වීමට පිළිපන් යන බුදු සසුනේ හික්මෙන පුද්ගලයින් හත් දෙනා සෙඛ යැයි හැඳින්වෙනවා. රහතන් වහන්සේලා අසෙඛ යැයි හැඳින්වෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ දුතිය පණ්ණාසකයේ ආනන්ද වග්ගයේ තතිය සූත්‍රයේ මෙසේ සඳහන්ව තිබෙනවා:

එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මහානාම සැහැරජු අත්හි ගෙණ එකත්පසෙකට නෙරැ මහානාම සැහැරජුට තෙල කීහ: මහානාමයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී.

එම සූත්‍රයට අනුව රහතන් වහන්සේලාට ප්‍රඥාවක් පමණක් නොව සීලයක්ද තිබෙනවා, සමාධියක්ද තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍රයට අනුව දැකිය හැකියි.

තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ තතිය පණ්ණාසකයේ ඵාසුවිහාර වග්ගයේ අසෙඛ සූත්‍රයේ රහතන් වහන්සේලා සීලස්කන්ධයෙන්, සමාධිස්කන්ධයෙන්, ප්රඥාස්කන්ධයෙන්, විමුක්තිස්කන්ධයෙන් සහ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් සමන්විත බව දැක්වෙනවා. එබඳු සූත්‍ර තවත් තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍ර වලට අනුවත් දැකිය හැකියි.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ධම්මපදපාළියේ බ්‍රාහ්මණ වග්ගයේ දහඅට වන ගාථාව:

අක්කොධනං වතවන්තං සීලවන්තං අනුස්සුතං

දන්තං අන්තිමසාරීරං තමහං බ්රෑමි බ්රාහ්මණං

එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙනවා:

නොකිපෙන (ධුතාඞ්ග) ව්‍රතයෙන් යුක්ත වූ ශීලයෙන් පරිපූර්ණ වූ (තෘෂ්ණා ස්නෙහයෙන්) තෙත් නොවූ දැමුනාවූ (භව කෙළවර සිටි හෙයින්) අන්තිම ආත්මභාවයෙන් යුත් ඒ ක්ෂීණාස්රවයා බ්‍රාහ්මණයෙකි යි මම කියමි.

රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව ධම්මපදපාළියේ එන එම ගාථාවට අනුවත් දැකිය හැකියි.

සිරිධම්ම පොඩ්ඩාගේ "රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ." යන කථාවෙන් පොඩ්ඩාගේම වරදවා ගැනීම විද්‍යමාන වෙනවා.

[QUOTE="ewijesekara, post: 26663061, member: 561877"] [HEADING=2][URL='http://www.trekmentor.com/si/content/book/942']පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම[/URL][/HEADING] ඉහත වීඩියෝවේ විනාඩි 50යි, තත්පර 37න් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා මෙසේ පවසනවා: [B]රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ.[/B] සිරිධම්ම පොඩ්ඩා රහතන් වහන්සේලාට කිසිම සීලයක් නැතැයි කීවද රහතන් වහන්සේලා යනු සීලයෙන් පිරුණු උතුම් පුද්ගලයින්. සෝවාන්, සෝවාන් වීමට පිළිපන්, සකෘදාගාමී, සකෘදාගාමී වීමට පිළිපන්, අනාගාමී, අනාගාමී වීමට පිළිපන් සහ රහත් වීමට පිළිපන් යන බුදු සසුනේ හික්මෙන පුද්ගලයින් හත් දෙනා සෙඛ යැයි හැඳින්වෙනවා. රහතන් වහන්සේලා අසෙඛ යැයි හැඳින්වෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ දුතිය පණ්ණාසකයේ [URL='http://thripitaka.org/view/sp/sp12/426']ආනන්ද වග්ගයේ තතිය සූත්‍රයේ[/URL] මෙසේ සඳහන්ව තිබෙනවා: එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මහානාම සැහැරජු අත්හි ගෙණ එකත්පසෙකට නෙරැ මහානාම සැහැරජුට තෙල කීහ: මහානාමයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී. එම සූත්‍රයට අනුව රහතන් වහන්සේලාට ප්‍රඥාවක් පමණක් නොව සීලයක්ද තිබෙනවා, සමාධියක්ද තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍රයට අනුව දැකිය හැකියි. තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ තතිය පණ්ණාසකයේ ඵාසුවිහාර වග්ගයේ [URL='http://thripitaka.org/view/sp/sp14/236']අසෙඛ සූත්‍රයේ[/URL] රහතන් වහන්සේලා සීලස්කන්ධයෙන්, සමාධිස්කන්ධයෙන්, ප්රඥාස්කන්ධයෙන්, විමුක්තිස්කන්ධයෙන් සහ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් සමන්විත බව දැක්වෙනවා. එබඳු සූත්‍ර තවත් තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍ර වලට අනුවත් දැකිය හැකියි. පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ධම්මපදපාළියේ බ්‍රාහ්මණ වග්ගයේ [URL='http://thripitaka.org/view/sp/sp18/149']දහඅට වන ගාථාව[/URL]: අක්කොධනං වතවන්තං සීලවන්තං අනුස්සුතං දන්තං අන්තිමසාරීරං තමහං බ්රෑමි බ්රාහ්මණං එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙනවා: නොකිපෙන (ධුතාඞ්ග) ව්‍රතයෙන් යුක්ත වූ ශීලයෙන් පරිපූර්ණ වූ (තෘෂ්ණා ස්නෙහයෙන්) තෙත් නොවූ දැමුනාවූ (භව කෙළවර සිටි හෙයින්) අන්තිම ආත්මභාවයෙන් යුත් ඒ ක්ෂීණාස්රවයා බ්‍රාහ්මණයෙකි යි මම කියමි. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව ධම්මපදපාළියේ එන එම ගාථාවට අනුවත් දැකිය හැකියි. සිරිධම්ම පොඩ්ඩාගේ "රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ." යන කථාවෙන් පොඩ්ඩාගේම වරදවා ගැනීම විද්‍යමාන වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom