Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sadhguru : What we know about Motivation, True?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැටළුව : මා නොයෙකුත් ගැටළු නිසා පසුබා සිටින විට, මගේ ජීවිත ඉලක්ක (Targets) කරා ළඟා වීම සඳහා, නැවතත් නැගී සිටීමට උනන්දුව ( Remotivate - යළි අභිප්‍රේරණය කරගැනීම) ඉහළ නංවා ගන්නේ කෙසේද?

පිළිතුර :

• අප අපවම අභිප්‍රේරණය කර ගනීද? නැතහොත් වෙනත් කෙනෙක් අපව අභිප්‍රේරණය කරයිද?

• අපගේ අභිප්‍රේරණය නැතිකරන (demotivate) පිරිස්ද ඇත.

• අභිප්‍රේරණය යනු ඔබ බොරු විශ්වාසදායක (confidence) හැඟීමක් මවා ගැනීම වේ.

• අභිප්රේරණයක අවශ්‍ය වනුයේ ජීවිතය සම්බන්ධ පැහැදිලිතාවය (clarity) නොමැති වීම නිසා වේ.

• නිසි පැහැදිලිතාවක් නොමැති විට, කෙනෙක් විශ්වාදායකතාව සොයනු ලැබේ.

• හොඳින් ආලෝකමත්ව ඇති ස්ථානයකින් ඇවිද යාමට මා ඔබට කී විට, කිසිවෙකුට ඒ් සම්බන්ධ විශ්වාසදායක හැඟීමක් අවශ්‍ය නොවේ. නමුත් අඳුර සහිත ස්ථානයක් හරහා ඇවිද යාමට කී විට ඔවුන්ට විශ්දායකත්වය අවශ්‍ය වේ.

• ඒ් අනුව මිනිසා පැහැදිලිතාවයට ආදේශකයක් ලෙස විශ්වාසදායකතාවය යොදාගන්නා බව පෙනේ.

• පැහැදිලිතාවයට කිසිදු ආදේශකයක් නොමැත.

• අප ජීවිතයට පැහැදිලිතාවයක් ගෙන ඒ්මට උත්සාහ නොකළහොත්, මවාගත් විශ්වාසයක් තුළ ජීවත්වීමට උත්සාහ කළ හොත්, යමෙක් හෝ ජීවිතයේ අත්විදිනු ලබන සිද්ධි නිසා එය බිඳවැටෙනු ඇත.

• ඒකත් හරියට, ඔබ පිටින් සිටින විට, පිටස්තර කෙනෙක්, ඔබ මේ විශ්වයේ අති මහා පුදුමාකාර මිනිසක් හා කීම හා සමානය. ඔබ එම සිතුවිල්ලේ සිටින විට හොඳ හැඟීමක් ඇතිවනු ඇත. නමුත් ඔබ නිවසට පැමිණිවිට එම මවාගත් විශ්වාසය බිඳවැටෙනු ඇත.

• එබැවින් මිනිසුන් ලෙස අපගේ සෑම අංශයකටම පැහැදිලිතාවය ලඟකර ගැනීම අතිශයෙන් වැදගත් වේ.

• අප යම් පුද්ගයන් හෝ අවස්ථා මත අභිප්‍රේරණය කරගත් විශ්වාසය මත ජීවිතය සකසා ගැනීමට උත්සාහ කළ හොත් එය යම් අවස්ථාවක පසුබානු ඇත.

• පැහැදිලිතාවයට ආදේශකයක් නොමැති අතර පහසුවෙන් ජීවිතය ජයගැනීමට ඇති එකම මග එය වේ.

• පැහැදිලිතාවය ඉබේ පහළ නොවන අතර එය අත් කරගැනීමට යම් වෙහෙසක් දැරිය යුතුය. ජීවිතයේ සෑම අංශයකටම පැහැදිලිතාවය ලඟාකර ගැනීම විශාල ක්‍රියාවලියකි.

• ජීවිතයේ අප සැම දෙනාටම අත්තේ සීමිත කාල සීමාවකි. එම කාළ සීමාව යම් වැදගත් දෙයක කාලය ආයෝජනය කිරීම වැදගත් වේ. අතීතයේ සිදුවු දේ ගැන පසුතැවීම් අතහැර අනාගතයේ පැමිණීමට ඇති දේ ගැන බියවීම් සිදු කර නොගෙන වර්තමානයේ ජීවත් වීම අතිශයින් වැදගත් වේ.

සද්ගුරු යෝගි යනු,

• එතුමා වෙනස් ආකාරක ඉන්දියානු යෝගිවරයෙකි, රචකයෙකි, අධ්‍යාත්මික උපදේශක වරයෙකි.

• ඊශා පදනම යටතේ අධ්‍යාත්මික, අධ්‍යාපනික සහ පාරසරික කටයුතු බොහෝමයකට දායක වේ.

• 2017 එතුමාගේ සමාජ මෙහෙවර වෙනුවෙන් ඉන්දියානු රජය පද්ම විභූෂණ සම්මානය පිරිනමන ලදී.

[QUOTE="don8, post: 25305319, member: 16469"] [SIZE="5"][COLOR="DarkOrchid"]ගැටළුව : මා නොයෙකුත් ගැටළු නිසා පසුබා සිටින විට, මගේ ජීවිත ඉලක්ක (Targets) කරා ළඟා වීම සඳහා, නැවතත් නැගී සිටීමට උනන්දුව ( Remotivate - යළි අභිප්‍රේරණය කරගැනීම) ඉහළ නංවා ගන්නේ කෙසේද?[/COLOR] පිළිතුර : •[COLOR="Sienna"] අප අපවම අභිප්‍රේරණය කර ගනීද? නැතහොත් වෙනත් කෙනෙක් අපව අභිප්‍රේරණය කරයිද? • අපගේ අභිප්‍රේරණය නැතිකරන (demotivate) පිරිස්ද ඇත. • අභිප්‍රේරණය යනු ඔබ බොරු විශ්වාසදායක (confidence) හැඟීමක් මවා ගැනීම වේ. • අභිප්රේරණයක අවශ්‍ය වනුයේ ජීවිතය සම්බන්ධ පැහැදිලිතාවය (clarity) නොමැති වීම නිසා වේ. • නිසි පැහැදිලිතාවක් නොමැති විට, කෙනෙක් විශ්වාදායකතාව සොයනු ලැබේ. • හොඳින් ආලෝකමත්ව ඇති ස්ථානයකින් ඇවිද යාමට මා ඔබට කී විට, කිසිවෙකුට ඒ් සම්බන්ධ විශ්වාසදායක හැඟීමක් අවශ්‍ය නොවේ. නමුත් අඳුර සහිත ස්ථානයක් හරහා ඇවිද යාමට කී විට ඔවුන්ට විශ්දායකත්වය අවශ්‍ය වේ. • ඒ් අනුව මිනිසා පැහැදිලිතාවයට ආදේශකයක් ලෙස විශ්වාසදායකතාවය යොදාගන්නා බව පෙනේ. • පැහැදිලිතාවයට කිසිදු ආදේශකයක් නොමැත. • අප ජීවිතයට පැහැදිලිතාවයක් ගෙන ඒ්මට උත්සාහ නොකළහොත්, මවාගත් විශ්වාසයක් තුළ ජීවත්වීමට උත්සාහ කළ හොත්, යමෙක් හෝ ජීවිතයේ අත්විදිනු ලබන සිද්ධි නිසා එය බිඳවැටෙනු ඇත. • ඒකත් හරියට, ඔබ පිටින් සිටින විට, පිටස්තර කෙනෙක්, ඔබ මේ විශ්වයේ අති මහා පුදුමාකාර මිනිසක් හා කීම හා සමානය. ඔබ එම සිතුවිල්ලේ සිටින විට හොඳ හැඟීමක් ඇතිවනු ඇත. නමුත් ඔබ නිවසට පැමිණිවිට එම මවාගත් විශ්වාසය බිඳවැටෙනු ඇත. • එබැවින් මිනිසුන් ලෙස අපගේ සෑම අංශයකටම පැහැදිලිතාවය ලඟකර ගැනීම අතිශයෙන් වැදගත් වේ. • අප යම් පුද්ගයන් හෝ අවස්ථා මත අභිප්‍රේරණය කරගත් විශ්වාසය මත ජීවිතය සකසා ගැනීමට උත්සාහ කළ හොත් එය යම් අවස්ථාවක පසුබානු ඇත. • පැහැදිලිතාවයට ආදේශකයක් නොමැති අතර පහසුවෙන් ජීවිතය ජයගැනීමට ඇති එකම මග එය වේ. • පැහැදිලිතාවය ඉබේ පහළ නොවන අතර එය අත් කරගැනීමට යම් වෙහෙසක් දැරිය යුතුය. ජීවිතයේ සෑම අංශයකටම පැහැදිලිතාවය ලඟාකර ගැනීම විශාල ක්‍රියාවලියකි. • ජීවිතයේ අප සැම දෙනාටම අත්තේ සීමිත කාල සීමාවකි. එම කාළ සීමාව යම් වැදගත් දෙයක කාලය ආයෝජනය කිරීම වැදගත් වේ. අතීතයේ සිදුවු දේ ගැන පසුතැවීම් අතහැර අනාගතයේ පැමිණීමට ඇති දේ ගැන බියවීම් සිදු කර නොගෙන වර්තමානයේ ජීවත් වීම අතිශයින් වැදගත් වේ.[/COLOR][/SIZE] ....................................................................................................................................................................... සද්ගුරු යෝගි යනු, • එතුමා වෙනස් ආකාරක ඉන්දියානු යෝගිවරයෙකි, රචකයෙකි, අධ්‍යාත්මික උපදේශක වරයෙකි. • ඊශා පදනම යටතේ අධ්‍යාත්මික, අධ්‍යාපනික සහ පාරසරික කටයුතු බොහෝමයකට දායක වේ. • 2017 එතුමාගේ සමාජ මෙහෙවර වෙනුවෙන් ඉන්දියානු රජය පද්ම විභූෂණ සම්මානය පිරිනමන ලදී. [IMG]https://i.ytimg.com/vi/FBYoZ-FgC84/maxresdefault.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom