Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM අදාලම නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි ,,දොස්තරලගෙ විනය කියන මාතෘකාව සයිටම් එකට අදාල නොවෙනව නම් ඒක පැත්තකට දාමු, පැහැදිලිව ,මතක තියාගන්න,,ම්ං කිව්වෙ ඉස්සහරහට ලංකාවෙ වෛද්‍ය ක්ශේත්‍රය ඇතුලෙවෙන්න තියෙන විනාශෙ ගැනයි,,ඒකෙ පටන් ගැන්ම තමා සයිටම් එක වෙන්න,ලක්ශ 120 ගෙවලා කිසිම අවුලක් නැතුව ඕන එකෙකුට ඩොක්ටර් කෙනෙක් වුන හැකි,,

සයිටම් මොඩලයක් ලෙස ගනිමින් තව තවත් මෙඩිකල් කොලේජස් දාන එක තමා චතුර සේනාරත්න සාමාජිකයෙක් විදිහට ඉන්න පාර්ලිමේන්තුව උසස් අධ්‍යපනය සම්බන්ද ආශිංක අදීක්ශණ කමිටුවෙ යෝජනා වෙන්නෙ

ප්‍රයිවට් මෙඩිකල් ස්කූල්ස් කොච්චර දැම්මත් කමක් නැහැ,හරි ස්ටැන්ඩඩ් එකකට තියෙනව නම්,,මෙඩිකල් ඩිග්රියක් දෙන්න ඕන කරන ආයතනයකට තිබිය යුතු මූලික සුදුසු කම් වලින් 40% වත් නැති දෙවරක්ම අවස්ථාව දීලත් තමන්ගෙ තියෙන අඩුපාඩු හදානොගත්තු ඒ නිසාම ශ්‍රී ලංකාවෙ වෛද්‍ය ක්ශෙත්‍රය නියාමනය කරන එකම ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සබාවෙ නිර්දෙශය නැති සයිටම් වගේ කඩයක් මොඩලයක් විදියට අරගෙන තවත් මෙඩිකල් ස්කූල්ස් දැම්මම වෙන්නෙ අබ සරණ තමා,,

ලංකාවෙ මෙඩිකල් ෆැක්ල්ටීස් 8ටම අවුරුද්දටම 1000 හෝ ඊට ආසන්න ප්‍රමාණයක් සිසුන් ගනිද්දී මේ එක ෆැකල්ටියකවත් අහලින් තියන්න බැරි සයිටම් කඩේට 800 ගන්නවා,,(400 ගානෙ 2ක්) ,,සල්ලි ලක්ශ 120 තියෙනව නම් පුලුවන් මේ 800 ඇතුලට යන්න,,තමන්ගෙම දෙමව්පියන් නිරීක්ශකයො විදියට ඉන්න විබාගෙකින් එකෙක්වත් ෆේල් නොවී කිසිම අමරුවක් නැතුව MBBS ගන්නවා,,

සයිටම් ගුහාවට කඩේ යන උන්ට මේකෙන් වෙන විනාශෙ පෙනෙන් නැහැ,, උන්ට් පුලුවන් අරයගෙ මෙයගෙ කුහකත්වය කිය කියා සයිටම් සාධරණීකරනය කරණ එකයි

ඔය කියන කුහකත්වය ගැන මම නම් දන්නෙ නැහැ,,හැබැයි වැරද්දක් වෙනකම් දොස්තරලා දිහා බලගෙන ඉන්න බනින්න කට උල්කරන් ඉන්න කුහකයො පිරිසක් ලංකවෙ ඉන්නව කියල නම් දන්නවා,,

ඉන්දියන් ඩොක්ටර්ස්ලාගෙ තියෙන අර්බුදය ගැන දැනුමක් නැතුව කතා කරනව වගේ තමා පෙනෙන්නෙ,,,තමන්ට හිතෙන දේවල් කියන්න කලින් පොඩ්ඩක් කරුණු හොයලා බලන්න,,ඉන්දියන් ඩොක්ටර්ස්ලා පිටරටවල වැඩ කරනව තමා හොඳ Recognized ස්ටැන්ඩඩ් යුන්වසිටීස් වලින් බිහිවුනු කට්ටිය,,නමුත් ඉන්දියාවෙ ප්‍රමාණවත් තරම් වෛද්‍යවරු නැති නිසා ඒකට පිලියමක් විදියට පටන් ගත්තු මෙඩිකල් ඩිග්රි කඩවලින් එලියට ආවෙ නමට දොස්තරලා වෙච්ච් පිරිසක්,,මේකෙන් උනෙ වෛද්‍ය වෘත්තිය සම්බන්ධව ඉන්දියාවෙ තිබුනෙ හොඳ නම කැත වෙච්ච එකයි,,, ඉන්දියාවෙ බහුතරය ඉන්නෙ unqualified ඩොක්ටර්ස්ලා

[YOUTUBE]cj-a_YxTVyQ[/YOUTUBE]

[QUOTE="nir83k, post: 21199528, member: 285439"] [CENTER][SIZE="5"]හරි ,,දොස්තරලගෙ විනය කියන මාතෘකාව සයිටම් එකට අදාල නොවෙනව නම් ඒක පැත්තකට දාමු, පැහැදිලිව ,මතක තියාගන්න,,ම්ං කිව්වෙ ඉස්සහරහට ලංකාවෙ වෛද්‍ය ක්ශේත්‍රය ඇතුලෙවෙන්න තියෙන විනාශෙ ගැනයි,,ඒකෙ පටන් ගැන්ම තමා සයිටම් එක වෙන්න,ලක්ශ 120 ගෙවලා කිසිම අවුලක් නැතුව ඕන එකෙකුට ඩොක්ටර් කෙනෙක් වුන හැකි,, සයිටම් මොඩලයක් ලෙස ගනිමින් තව තවත් මෙඩිකල් කොලේජස් දාන එක තමා චතුර සේනාරත්න සාමාජිකයෙක් විදිහට ඉන්න පාර්ලිමේන්තුව උසස් අධ්‍යපනය සම්බන්ද ආශිංක අදීක්ශණ කමිටුවෙ යෝජනා වෙන්නෙ ප්‍රයිවට් මෙඩිකල් ස්කූල්ස් කොච්චර දැම්මත් කමක් නැහැ,හරි ස්ටැන්ඩඩ් එකකට තියෙනව නම්,,මෙඩිකල් ඩිග්රියක් දෙන්න ඕන කරන ආයතනයකට තිබිය යුතු මූලික සුදුසු කම් වලින් 40% වත් නැති [SIZE="5"]දෙවරක්ම අවස්ථාව දීලත් තමන්ගෙ තියෙන අඩුපාඩු හදානොගත්තු[/SIZE] ඒ නිසාම ශ්‍රී ලංකාවෙ වෛද්‍ය ක්ශෙත්‍රය නියාමනය කරන එකම ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සබාවෙ නිර්දෙශය නැති සයිටම් වගේ කඩයක් මොඩලයක් විදියට අරගෙන තවත් මෙඩිකල් ස්කූල්ස් දැම්මම වෙන්නෙ අබ සරණ තමා,, ලංකාවෙ මෙඩිකල් ෆැක්ල්ටීස් 8ටම අවුරුද්දටම 1000 හෝ ඊට ආසන්න ප්‍රමාණයක් සිසුන් ගනිද්දී මේ එක ෆැකල්ටියකවත් අහලින් තියන්න බැරි සයිටම් කඩේට 800 ගන්නවා,,(400 ගානෙ 2ක්) ,,සල්ලි ලක්ශ 120 තියෙනව නම් පුලුවන් මේ 800 ඇතුලට යන්න,,තමන්ගෙම දෙමව්පියන් නිරීක්ශකයො විදියට ඉන්න විබාගෙකින් එකෙක්වත් ෆේල් නොවී කිසිම අමරුවක් නැතුව MBBS ගන්නවා,, සයිටම් ගුහාවට කඩේ යන උන්ට මේකෙන් වෙන විනාශෙ පෙනෙන් නැහැ,, උන්ට් පුලුවන් අරයගෙ මෙයගෙ කුහකත්වය කිය කියා සයිටම් සාධරණීකරනය කරණ එකයි ඔය කියන කුහකත්වය ගැන මම නම් දන්නෙ නැහැ,,හැබැයි වැරද්දක් වෙනකම් දොස්තරලා දිහා බලගෙන ඉන්න බනින්න කට උල්කරන් ඉන්න කුහකයො පිරිසක් ලංකවෙ ඉන්නව කියල නම් දන්නවා,, ඉන්දියන් ඩොක්ටර්ස්ලාගෙ තියෙන අර්බුදය ගැන දැනුමක් නැතුව කතා කරනව වගේ තමා පෙනෙන්නෙ,,,තමන්ට හිතෙන දේවල් කියන්න කලින් පොඩ්ඩක් කරුණු හොයලා බලන්න,,ඉන්දියන් ඩොක්ටර්ස්ලා පිටරටවල වැඩ කරනව තමා හොඳ Recognized ස්ටැන්ඩඩ් යුන්වසිටීස් වලින් බිහිවුනු කට්ටිය,,නමුත් ඉන්දියාවෙ ප්‍රමාණවත් තරම් වෛද්‍යවරු නැති නිසා ඒකට පිලියමක් විදියට පටන් ගත්තු මෙඩිකල් ඩිග්රි කඩවලින් එලියට ආවෙ නමට දොස්තරලා වෙච්ච් පිරිසක්,,මේකෙන් උනෙ වෛද්‍ය වෘත්තිය සම්බන්ධව ඉන්දියාවෙ තිබුනෙ හොඳ නම කැත වෙච්ච එකයි,,, ඉන්දියාවෙ බහුතරය ඉන්නෙ unqualified ඩොක්ටර්ස්ලා [/SIZE] [YOUTUBE]cj-a_YxTVyQ[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom