Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM අදාලම නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පම්පෝරි ප්‍රමිතියේ තරම පෙන්වන රේටිං

පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිය බිඳ වැටෙන බව ‘නිදහස් අධ්‍යාපනයේ‘ මුර දේවාතාවුන් වශයෙන් පෙනී සිටින ජවිපෙ, පෙරටුගාමී දේශපාලන අපතයන් නිරන්තරයෙන් කියා සිටින කරුණකි. එහෙත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී අවසානය. වසර 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දී ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලය වශයෙන් හඳුන්වන කොළඹ විශ්ව විද්‍යාලයට හිමි වී ඇත්තේ 2135 වෙනි ස්ථානයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2466 වැනි ස්ථානයේද, මොරටුව විශ්ව විද්‍යාලය 2608 වැනි ස්ථානයේද ශ්‍රේණිගතව පවතී. අනෙකුත් විශ්ව විද්‍යාල ගැන කතා කිරීම අනවශ්‍යය.

ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි පළමු විශ්ව විද්‍යාල 150 අතරේ හෝ ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හෝ නැත. දකුණු ආසියානු කලාපයේ තත්ත්වයද ඊට වෙනස් නොවේ. වසර 2015 දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි කොළඹ විශ්ව විද්‍යාලය ස්ථානගත වී ඇත්තේ 41 වෙනි ස්ථානයේ ය. පේරාදෙනියට හිමි වී ඇත්තේ 58 වෙනි තැනය. දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 23 ඉන්දියානු විශ්ව විද්‍යාල වන අතර 24 වෙනි තැන සිටින්නේ පංජාබ් විශ්ව විද්‍යාලයයි. බංගලා දේශයේ ඉංජිනේරු හා තාක්ෂන විශ්ව විද්‍යාලය 35 වෙනි ස්ථානයේ සිටී. මෙම දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීමට අනුව පළමු විශ්ව විද්‍යාල සියය අතර ඇත්තේ ලංකාවේ විශ්ව විද්‍යාල 4 ක් පමණි. ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාල වල සැබෑ ස්වරූපය මෙම ශ්‍රේණිගත කිරීම් වලින් මනාව පැහැදිලි වෙයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කරනවාට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් අපට මේ මොහොතේ අවශ්‍ය බව ඉන් පෙනී යයි.

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සුදු අලියෙකි. අවශ්‍ය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු නොකර මෙම සුදු අලියා නඩත්තු කිරීමට ජාතික ආදායමින් 6% ක් වෙන් කිරීම හෙණ ගහන අපරාධයකි.

ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරින් අංක 1 ට සිටින්නේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයයි. එය සිංගප්පූරුවේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්ව විද්‍යාලය වන අතර එම විශ්ව විද්‍යාලය නඩත්තු කිරීමට එරට පෞද්ගලික විශ්ව විද්‍යාල සිය ලාභාංශයන්ගෙන් 10% ක් වාර්ෂිකව ලබා දිය යුතුය. මෙම විශ්ව විද්‍යාලය 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි 12 වන ස්ථානයේ තිබීම විශ්මය ජනකය. 13 වන ස්ථානයේ ශ්‍රේණිගතව ඇත්තේ ද තවත් සිංගප්පූරු විශ්ව විද්‍යාලයක් වන නැංග්යන් තාක්ෂනික විශ්ව විද්‍යාලයයි. (NTU) එයද මහජන මුදලින් නඩත්තු වන ස්වාධීන විශ්ව විද්‍යාලයකි. ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 10 අතරේ පවතින ජපාන, දකුණු කොරියා, හොං කොං, චීන, සිංගප්පුරු, විශ්ව විද්‍යාල සියල්ල ස්වාධීන රාජ්‍ය විශ්ව විද්‍යාලයි. එම රටවල රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වඩා බහුතරයක් ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ය. බහුතර පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල බිඳ වැටී නොමැති අතර ඒවා ලෝකයේ මෙන්ම ආසියාවේ විශිෂ්ඨ විශ්ව විද්‍යාල වශයෙන් බබලයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල යනු මරාක්ෂයන් නොවේ. සෑම පෞද්ගලික විශ්ව විද්‍යාලයක්ම ලාබ ලබා ගැනීමෙ අරමුණින් යුතුව පවත්වාගෙන යනවාද නොවේ. සමාජ ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපයේ ලාබ ලබා ගැනීමේ අරමුණින් තොර (උතුරු කොළඹ වෛද්‍ය පීඨය මෙන්) පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල වශයෙන් ක්‍රියාත්මක වෙයි. ප්රමුඛ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ විද්‍යාල තවත් ක්රමයකි. රජයේ ආධාර ලබන අර්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල වර්ගයකි. ලංකාවේ පොලිතීන් මුදලාලිලා පෞද්ගලික රෝහල් ආරම්භ කළා සේ ඕනෑම මස් කඩ කාරයෙකුට, කැසිනෝ කාරයෙකුට ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්නට ඉඩ දෙන්නේ නැත. ඒ සඳහා නිශ්චිත ප්‍රාග්ධනයක් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රය පිළිබඳ පරිචයක් තිබිය යුතුය. අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් තිබිය නොහැකිය. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ යුත්තේ එවැනි නියාමනය පදනමකිනි.

වැඩි සිසුන් පිරිසකට අඩු මුදලකට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව බුද්ධි ගලනය අඩු කිරීම සහ පොදු ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීම සඳහා මාලාබේ වෛද්‍ය විද්‍යාලය වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ ගණනාවක් රටතුළ ස්ථාපිත කළ යුතුය. අනෙක් පසින් දැනට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණය කර එහි ප්‍රමිතිය ඉහළ දමමින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අද අප හමුවේ ඇති දැවැන්ත අභියෝගයකි. මෙම ක්‍රියාදාමයන් දෙක එකිනෙක සමාන්තරව ක්‍රියාත්මක කිරීම අද දවසේ අප හමුවේ ඇති ප්රගතිශීලී කාර්ය භාරයයි.

ආනුභාවනන්ද විසිනි

anubhawananda1@gmail.com

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 21208332, member: 407613"] [COLOR="Red"][SIZE="5"]පම්පෝරි ප්‍රමිතියේ තරම පෙන්වන රේටිං[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkGreen"]පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිය බිඳ වැටෙන බව ‘නිදහස් අධ්‍යාපනයේ‘ මුර දේවාතාවුන් වශයෙන් පෙනී සිටින ජවිපෙ, පෙරටුගාමී දේශපාලන අපතයන් නිරන්තරයෙන් කියා සිටින කරුණකි.[SIZE="5"][COLOR="Red"] එහෙත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී අවසානය. වසර 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දී ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලය වශයෙන් හඳුන්වන කොළඹ විශ්ව විද්‍යාලයට හිමි වී ඇත්තේ 2135 වෙනි ස්ථානයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2466 වැනි ස්ථානයේද, මොරටුව විශ්ව විද්‍යාලය 2608 වැනි ස්ථානයේද ශ්‍රේණිගතව පවතී. අනෙකුත් විශ්ව විද්‍යාල ගැන කතා කිරීම අනවශ්‍යය. [/COLOR][/SIZE] ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි පළමු විශ්ව විද්‍යාල 150 අතරේ හෝ ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හෝ නැත. දකුණු ආසියානු කලාපයේ තත්ත්වයද ඊට වෙනස් නොවේ. වසර 2015 දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි කොළඹ විශ්ව විද්‍යාලය ස්ථානගත වී ඇත්තේ 41 වෙනි ස්ථානයේ ය. පේරාදෙනියට හිමි වී ඇත්තේ 58 වෙනි තැනය. දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 23 ඉන්දියානු විශ්ව විද්‍යාල වන අතර 24 වෙනි තැන සිටින්නේ පංජාබ් විශ්ව විද්‍යාලයයි. බංගලා දේශයේ ඉංජිනේරු හා තාක්ෂන විශ්ව විද්‍යාලය 35 වෙනි ස්ථානයේ සිටී. මෙම දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීමට අනුව පළමු විශ්ව විද්‍යාල සියය අතර ඇත්තේ ලංකාවේ විශ්ව විද්‍යාල 4 ක් පමණි. ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාල වල සැබෑ ස්වරූපය මෙම ශ්‍රේණිගත කිරීම් වලින් මනාව පැහැදිලි වෙයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කරනවාට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් අපට මේ මොහොතේ අවශ්‍ය බව ඉන් පෙනී යයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සුදු අලියෙකි. අවශ්‍ය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු නොකර මෙම සුදු අලියා නඩත්තු කිරීමට ජාතික ආදායමින් 6% ක් වෙන් කිරීම හෙණ ගහන අපරාධයකි. ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරින් අංක 1 ට සිටින්නේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයයි. එය සිංගප්පූරුවේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්ව විද්‍යාලය වන අතර එම විශ්ව විද්‍යාලය නඩත්තු කිරීමට එරට පෞද්ගලික විශ්ව විද්‍යාල සිය ලාභාංශයන්ගෙන් 10% ක් වාර්ෂිකව ලබා දිය යුතුය. මෙම විශ්ව විද්‍යාලය 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි 12 වන ස්ථානයේ තිබීම විශ්මය ජනකය. 13 වන ස්ථානයේ ශ්‍රේණිගතව ඇත්තේ ද තවත් සිංගප්පූරු විශ්ව විද්‍යාලයක් වන නැංග්යන් තාක්ෂනික විශ්ව විද්‍යාලයයි. (NTU) එයද මහජන මුදලින් නඩත්තු වන ස්වාධීන විශ්ව විද්‍යාලයකි. ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 10 අතරේ පවතින ජපාන, දකුණු කොරියා, හොං කොං, චීන, සිංගප්පුරු, විශ්ව විද්‍යාල සියල්ල ස්වාධීන රාජ්‍ය විශ්ව විද්‍යාලයි. එම රටවල රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වඩා බහුතරයක් ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ය. බහුතර පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල බිඳ වැටී නොමැති අතර ඒවා ලෝකයේ මෙන්ම ආසියාවේ විශිෂ්ඨ විශ්ව විද්‍යාල වශයෙන් බබලයි. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු මරාක්ෂයන් නොවේ. සෑම පෞද්ගලික විශ්ව විද්‍යාලයක්ම ලාබ ලබා ගැනීමෙ අරමුණින් යුතුව පවත්වාගෙන යනවාද නොවේ. සමාජ ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපයේ ලාබ ලබා ගැනීමේ අරමුණින් තොර (උතුරු කොළඹ වෛද්‍ය පීඨය මෙන්) පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල වශයෙන් ක්‍රියාත්මක වෙයි. ප්රමුඛ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ විද්‍යාල තවත් ක්රමයකි. රජයේ ආධාර ලබන අර්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල වර්ගයකි. ලංකාවේ පොලිතීන් මුදලාලිලා පෞද්ගලික රෝහල් ආරම්භ කළා සේ ඕනෑම මස් කඩ කාරයෙකුට, කැසිනෝ කාරයෙකුට ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්නට ඉඩ දෙන්නේ නැත. ඒ සඳහා නිශ්චිත ප්‍රාග්ධනයක් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රය පිළිබඳ පරිචයක් තිබිය යුතුය. අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් තිබිය නොහැකිය. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ යුත්තේ එවැනි නියාමනය පදනමකිනි. වැඩි සිසුන් පිරිසකට අඩු මුදලකට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව බුද්ධි ගලනය අඩු කිරීම සහ පොදු ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීම සඳහා මාලාබේ වෛද්‍ය විද්‍යාලය වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ ගණනාවක් රටතුළ ස්ථාපිත කළ යුතුය. අනෙක් පසින් දැනට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණය කර එහි ප්‍රමිතිය ඉහළ දමමින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අද අප හමුවේ ඇති දැවැන්ත අභියෝගයකි. මෙම ක්‍රියාදාමයන් දෙක එකිනෙක සමාන්තරව ක්‍රියාත්මක කිරීම අද දවසේ අප හමුවේ ඇති ප්රගතිශීලී කාර්ය භාරයයි. ආනුභාවනන්ද විසිනි[/COLOR][/SIZE] [email]anubhawananda1@gmail.com[/email] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom