Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM අදාලම නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දැන් ඉවර කරමු පුතී

"දොස්තර යුද්දය"

(විජය - ගාමිණී යුගයෙ ෆිල්ම් එකක විදියට අවසන් කළොත් - )

ඔන්න රජයේ වෛද්‍ය සංගමයෙ තලතුනා දොස්තර කෙනෙකුට වෝඩ්ස් යමින් ඉන්නකොට එක පාරට අසනීපයක් හැදිලා වැටෙනවා......ඉතින් ස්ටාෆ් එක ඇවිත් උස්සගෙන යනවා......සයිටම් ඩොක්ටර් කෙනෙක් තමයි එයාව බේර ගන්නෙ......අර වයසක රජයේ ඩොක්ටර් අමාරුවෙන් ඔලුව උස්සන්න හදනවා......සයිටම් ඩොක්ටර් "නෑ...නෑ....ඔහොම ඉන්න" කියලා එයාව උරහිසට වත්තන් කරගන්නවා..... එතකොට රජයේ වයසක ඩොක්ටර් ඇස්වල කඳුලු පුරවගෙන, සයිටම් ඩොක්ටර්ගෙ අත තදින් අල්ලගෙන අමාරුවෙන් කියනව -

"පු.....පුතා.....ම....මම උඹලට බො.....බොහොම හතුරු කම් කළා පු.....පුතා........ම....මට සමාවෙන්න......අද උඹලා ගැන මගේ හි....හිතේ තිබිච්ච දේ උඩු යටිකුරු උනා ....පුතා...... උඩු යටිකුරු උනා....."

"( විජයගෙ වොයිස් එකෙන් )......සර්.......... වැරදීම් වෙන්නෙ නැත්තෙ කාටද සර්......?..... අපි ඕවා අමතක කරල, මේ බෙහෙත් ටික බීලා සනීප වෙමු....මේ අයුක්තිය අසාධාරණය රජකරන ලෝකෙ, ලක්ෂ අනූ පහක් ගෙවල ඉගෙන ගෙනත් යුක්තිය සාධාරණය වෙනුවෙන් නොමිළෙ බෙහෙත් දෙන මිනිහෙක් මම........අපේ ජාති ජාතිත් තරහක් නෑ සර්......."

( රුක්මණී දේවි යුගයෙ ෆිල්ම් එකක් විදියට අවසන් කළොත් ) ...

ඒකෙ සයිටම් එකෙන් ඩොක්ටර් වෙච්ච කෙල්ලෙකුගෙ නංගිට හදිසියේ සිහිය නැතිවෙලා වැටෙනවා......ඒකි කරන්න ඕන දේ මොකක්ද නොදන්න නිසා නංගිව අත් දෙකට උස්සගෙන විලාප තියාගෙන එනවා ඉස්පිරිතාලෙට...( අහසෙ බ්ලැක් ඇන්ඩ් වයිට් අකුණු ගහනව...වැස්සෙ තෙමීගෙන එන්නෙ ).......ආණ්ඩුවෙ ෆැකල්ටියක දොස්තර අයියා කෙනෙක් නංගිගෙ පණ බේරන්නෙ.....

"අයියා....ඔබ උත්කෘෂ්ඨ සත් පුරුෂයෙක් අයියා.....එස් තුනක් ගත් අප බඳු නූගත් චපල ස්ත්‍රීන් වෛද්‍යවරියන් වන්නට හැකි යැයි සිතා ඒ සයිටම් නම් වූ දුර්භාග්‍ය සම්පන්න ස්ථානයට ගියත්, වෛද්‍ය වෘත්තියේ පූජනීය පරමාදර්ශය අප නේත්‍රා හමුවේ ශපථ කළ පුරුෂ රත්නය ඔබයි අයියා.....!....ලංකා සෞඛ්‍ය සේවයේ ප්‍රාණ මණ්ඩලය බඳු වූ ඔබ වැනි උතුම් පුරුෂ රත්නයන්ට, අප වැනි දීනවූ අහංකාර ස්ත්‍රීන් කෙතරම් නිගා කළාද අයියා......??..... අහෝ.....!...අප ඒ වරදට ඔබේ ක්ෂමාව දණින් වැටී යැද සිටිනවා අයියා.......මා ඔබේ නැගණිය යැයි සළකා, අප අතින් ඔබගේ ඒ නිර්මල හද මඩලට සිදු වූ තුවාලයන් මකා දමාගන්න අයියා.....මකා දමාගන්න....මා වැනි අධම, නීච, පවිටු, චපල, අහංකාර ස්ත්රීන්ට කමන්න අයියා....කමන්න...."

( හින්දි ෆිල්ම් එකක් විදියට ඉවර කළොත් )

ඔන්න කොල්ලා කොළඹ ෆැකල්ටියෙ මෙඩ්ඩෙක්......කෙල්ල සයිටම්......කොල්ලගෙ තාත්තා ප්‍රයිවට් හොස්පිට්ල්ස් දෙකක් අයිති රජයේ වෛද්‍ය සංගමයෙ හෙණ තදයෙක්......මේ සම්බන්ධෙට අකමැති නිසා කෙල්ලයි, කොල්ලයි කන්දක් මුදුනේ කෝවිලක එළිපත්තෙ ලවු කර කර ඉන්නකොට, තාත්තා ඇවිත් කෙල්ලට වෙඩි තියනවා.....කෙල්ල කවර් කරගන්න කොල්ල පැනලා ඌ තාත්තා අතින්ම වෙඩි කාලා ලේ පෙරාගෙන වැටෙනවා..... ඉතින් කෙල්ල ශිව දෙවියන්ට හයියෙන් බණිනවා......

" භගවාන්.....වෝ මෙරා ප්යාර් හූ...... වෝ ඩොක්ටර් හූ.....ඔර් මෑ බී ඩොක්ටර් හූ too......අප්නා ප්යාර් සච් හේ.....යේ සච්හේ කිත්නා ශක්තී හූ.......උන්කා ප්‍රාන් දේතෝ භග්වාන්......උන්කා ප්‍රාන් මුජේ දේතෝ.......හම් දෝනෝ තුම්හාරා නාම් සේ වෛද්‍ය සේවා කරුංගා භගවාන්........." ...

( "ඩිෂුම් ඩිෂුම්" ගාලා දේව පිළිමෙ මූණ විවිධ ඈන්ගල් වලින් පෙන්නනවා......කෝවිලෙ ඝන්ඨාර නිකන් වදිනවා.......) ... ඔන්න දෙවියො කොල්ලට පණ දෙනවා......

ඊට පස්සෙ උන්ට ගෙදරින් කැමැත්ත දීලා......ඊළඟ සීන් එකේ තියෙන්නෙ කොළඹ මහ ඉස්පිරිතාලෙ මිදුලෙ ඈත කොනේ ඉඳලා කෙල්ල දුවගෙන එනවා ( කරේ නළාව දාගෙන ) ...... මේ පැත්තෙ කොණේ ඉඳලා කොල්ලා දුවගෙන යනවා....... ( බැක්ග්‍රවුන්ඩ් එකෙන් මියුසික් පාරක් පටන් ගන්නවා....) ..... ඊට පස්සෙ උන් දෙන්නයි, සයිටම් ඩොක්කුයි, රජයෙ ඩොක්කුයි, නර්ස්ලයි, ලෙඩ්ඩුයි පේළි හැදිල නටනවා......

"තුජෙ දේඛා තො යෙ ජානා සනම්....."

කොල්ලගෙ තාත්තා දොස්තරයි, නෙවිල් ප්රනාන්දුයි හොස්පිටල් එකේ උඩ තට්ටුවක ඉඳලා බලාගෙන ඉන්න ගමන් හිනා වෙලා "චියර්ස්" කියලා වීදුරු දෙකක් හප්පනවා....

[QUOTE="Mr UNKNOWN, post: 21215848, member: 558255"] [FONT="Arial Black"][SIZE="3"][B]මේක දැන් ඉවර කරමු පුතී "දොස්තර යුද්දය" (විජය - ගාමිණී යුගයෙ ෆිල්ම් එකක විදියට අවසන් කළොත් - ) ඔන්න රජයේ වෛද්‍ය සංගමයෙ තලතුනා දොස්තර කෙනෙකුට වෝඩ්ස් යමින් ඉන්නකොට එක පාරට අසනීපයක් හැදිලා වැටෙනවා......ඉතින් ස්ටාෆ් එක ඇවිත් උස්සගෙන යනවා......සයිටම් ඩොක්ටර් කෙනෙක් තමයි එයාව බේර ගන්නෙ......අර වයසක රජයේ ඩොක්ටර් අමාරුවෙන් ඔලුව උස්සන්න හදනවා......සයිටම් ඩොක්ටර් "නෑ...නෑ....ඔහොම ඉන්න" කියලා එයාව උරහිසට වත්තන් කරගන්නවා..... එතකොට රජයේ වයසක ඩොක්ටර් ඇස්වල කඳුලු පුරවගෙන, සයිටම් ඩොක්ටර්ගෙ අත තදින් අල්ලගෙන අමාරුවෙන් කියනව - "පු.....පුතා.....ම....මම උඹලට බො.....බොහොම හතුරු කම් කළා පු.....පුතා........ම....මට සමාවෙන්න......අද උඹලා ගැන මගේ හි....හිතේ තිබිච්ච දේ උඩු යටිකුරු උනා ....පුතා...... උඩු යටිකුරු උනා....." "( විජයගෙ වොයිස් එකෙන් )......සර්.......... වැරදීම් වෙන්නෙ නැත්තෙ කාටද සර්......?..... අපි ඕවා අමතක කරල, මේ බෙහෙත් ටික බීලා සනීප වෙමු....මේ අයුක්තිය අසාධාරණය රජකරන ලෝකෙ, ලක්ෂ අනූ පහක් ගෙවල ඉගෙන ගෙනත් යුක්තිය සාධාරණය වෙනුවෙන් නොමිළෙ බෙහෙත් දෙන මිනිහෙක් මම........අපේ ජාති ජාතිත් තරහක් නෑ සර්......." ( රුක්මණී දේවි යුගයෙ ෆිල්ම් එකක් විදියට අවසන් කළොත් ) ... ඒකෙ සයිටම් එකෙන් ඩොක්ටර් වෙච්ච කෙල්ලෙකුගෙ නංගිට හදිසියේ සිහිය නැතිවෙලා වැටෙනවා......ඒකි කරන්න ඕන දේ මොකක්ද නොදන්න නිසා නංගිව අත් දෙකට උස්සගෙන විලාප තියාගෙන එනවා ඉස්පිරිතාලෙට...( අහසෙ බ්ලැක් ඇන්ඩ් වයිට් අකුණු ගහනව...වැස්සෙ තෙමීගෙන එන්නෙ ).......ආණ්ඩුවෙ ෆැකල්ටියක දොස්තර අයියා කෙනෙක් නංගිගෙ පණ බේරන්නෙ..... "අයියා....ඔබ උත්කෘෂ්ඨ සත් පුරුෂයෙක් අයියා.....එස් තුනක් ගත් අප බඳු නූගත් චපල ස්ත්‍රීන් වෛද්‍යවරියන් වන්නට හැකි යැයි සිතා ඒ සයිටම් නම් වූ දුර්භාග්‍ය සම්පන්න ස්ථානයට ගියත්, වෛද්‍ය වෘත්තියේ පූජනීය පරමාදර්ශය අප නේත්‍රා හමුවේ ශපථ කළ පුරුෂ රත්නය ඔබයි අයියා.....!....ලංකා සෞඛ්‍ය සේවයේ ප්‍රාණ මණ්ඩලය බඳු වූ ඔබ වැනි උතුම් පුරුෂ රත්නයන්ට, අප වැනි දීනවූ අහංකාර ස්ත්‍රීන් කෙතරම් නිගා කළාද අයියා......??..... අහෝ.....!...අප ඒ වරදට ඔබේ ක්ෂමාව දණින් වැටී යැද සිටිනවා අයියා.......මා ඔබේ නැගණිය යැයි සළකා, අප අතින් ඔබගේ ඒ නිර්මල හද මඩලට සිදු වූ තුවාලයන් මකා දමාගන්න අයියා.....මකා දමාගන්න....මා වැනි අධම, නීච, පවිටු, චපල, අහංකාර ස්ත්රීන්ට කමන්න අයියා....කමන්න...." ( හින්දි ෆිල්ම් එකක් විදියට ඉවර කළොත් ) ඔන්න කොල්ලා කොළඹ ෆැකල්ටියෙ මෙඩ්ඩෙක්......කෙල්ල සයිටම්......කොල්ලගෙ තාත්තා ප්‍රයිවට් හොස්පිට්ල්ස් දෙකක් අයිති රජයේ වෛද්‍ය සංගමයෙ හෙණ තදයෙක්......මේ සම්බන්ධෙට අකමැති නිසා කෙල්ලයි, කොල්ලයි කන්දක් මුදුනේ කෝවිලක එළිපත්තෙ ලවු කර කර ඉන්නකොට, තාත්තා ඇවිත් කෙල්ලට වෙඩි තියනවා.....කෙල්ල කවර් කරගන්න කොල්ල පැනලා ඌ තාත්තා අතින්ම වෙඩි කාලා ලේ පෙරාගෙන වැටෙනවා..... ඉතින් කෙල්ල ශිව දෙවියන්ට හයියෙන් බණිනවා...... " භගවාන්.....වෝ මෙරා ප්යාර් හූ...... වෝ ඩොක්ටර් හූ.....ඔර් මෑ බී ඩොක්ටර් හූ too......අප්නා ප්යාර් සච් හේ.....යේ සච්හේ කිත්නා ශක්තී හූ.......උන්කා ප්‍රාන් දේතෝ භග්වාන්......උන්කා ප්‍රාන් මුජේ දේතෝ.......හම් දෝනෝ තුම්හාරා නාම් සේ වෛද්‍ය සේවා කරුංගා භගවාන්........." ... ( "ඩිෂුම් ඩිෂුම්" ගාලා දේව පිළිමෙ මූණ විවිධ ඈන්ගල් වලින් පෙන්නනවා......කෝවිලෙ ඝන්ඨාර නිකන් වදිනවා.......) ... ඔන්න දෙවියො කොල්ලට පණ දෙනවා...... ඊට පස්සෙ උන්ට ගෙදරින් කැමැත්ත දීලා......ඊළඟ සීන් එකේ තියෙන්නෙ කොළඹ මහ ඉස්පිරිතාලෙ මිදුලෙ ඈත කොනේ ඉඳලා කෙල්ල දුවගෙන එනවා ( කරේ නළාව දාගෙන ) ...... මේ පැත්තෙ කොණේ ඉඳලා කොල්ලා දුවගෙන යනවා....... ( බැක්ග්‍රවුන්ඩ් එකෙන් මියුසික් පාරක් පටන් ගන්නවා....) ..... ඊට පස්සෙ උන් දෙන්නයි, සයිටම් ඩොක්කුයි, රජයෙ ඩොක්කුයි, නර්ස්ලයි, ලෙඩ්ඩුයි පේළි හැදිල නටනවා...... "තුජෙ දේඛා තො යෙ ජානා සනම්....." කොල්ලගෙ තාත්තා දොස්තරයි, නෙවිල් ප්රනාන්දුයි හොස්පිටල් එකේ උඩ තට්ටුවක ඉඳලා බලාගෙන ඉන්න ගමන් හිනා වෙලා "චියර්ස්" කියලා වීදුරු දෙකක් හප්පනවා....:P:lol:[/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom