Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM - කුහක වෙන්න එපා !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SAITM - කුහක වෙන්න එපා !!

"කුහක වෙන්න එපා !! බම් උන් ඉගෙන ගද්දි "

" උඹේ යාලුවොත් සයිටම් එකේ ඉන්නවා නේද ?ඔහොම කතා කරන්න එපා බම් !!."

"කාලෙ අපරාදනෙ බම්.ලෙක්චර්ස් පලයන් !!"

"පිස්සුද බම් පාරවල් බ්ලොක් කරන්නෙ. !!"

"උඹලා ඉගෙන ගන්නෙ අපි ගෙවන බදු සල්ලි වලින් ඩෝ"

මෙහෙම කියපු එකෙක් හරි උඹලාගෙ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවනම් මේක පෙන්නලා අන් ෆ්රෙන්ඩ් කරලා දාපම්.

අපි අරගලයෙ පෝස්ට් එකක් දැම්මම සමහරු බුකි ඔස්තාර්ලා වුනා. කමෙන්ට් කරනවා. මැසේජ් දානවා. සයිටම් එකේ ඉගෙන ගන්න අය වෙනුවෙන් පෙනී හිටින එක ට්රෙන්ඩ් එක කියලා හිතාගෙන නැටුවා. උන්ට ඇත්තටම අමතක වුන නෝතේරුන දේ තමයි ඇත්තටම නැටුවා නෙමේ නෙවිල්ට කඩේ යන ගමන් සයිටම් එකේ ඉන්න උන්ව උන් බිල්ලට තිබ්බා කියලා.

දැන් ලංකාවේ වයිද්ය සභාව කියන ඒවා අදාල නෑ කියලා කට්ටිය උසාවි ගිහින් වංචනින විදියට නඩු තීන්දු ගත්තා..

එංගලන්තෙ වයිද්ය සභාව සයිටම් වලට පිළිගැනීමක් නෑ කිව්වම කට්ටිය හෙල්ලුනා. මොකද පිළිගැනීමක් නෑ කියන්නෙ නැවත කවදාවත් සයිටම් ආයතනයට පිළි ගැනීමක් ලැබෙන්නෙ නෑ කියලා. ඒ වගේම ඔවුන් ප්රකාශයක නිකුත් කරනවා ඔවුන් එලෙස තීරණයකට එළඹුනේ කමිටුවක් මගින් සොයා බැලීමෙන් අනතුරුව සහ නැවත තීරණයේ වෙනසක් සිදු නොවන බවට.

දැන් තමයි සැබෑ කුහකයෝ කිපෙන්න ගන්නෙ.

ඇයි ඔවුන් දැනගන්න්වා කොහෙන් පැනලා එම් බී බී එස් එක ගත්ත් අනිතිමේ විශේෂඥ වයිද්ය කෙනෙක් වෙන්න බෑ මේ විදියට කියලා..

ඒත් එක්කම නඩු තීන්දුව යලි සලකා බලන්න තීරණය අධිකරණය තීරණය කරන අතරේ

රාජිත සයිටම් එකෙන් ලේලිව අස් කර ගන්නවා..

නෙවිල් පෙරේරා ළමයව අස් කරගන්නවා..

හෙට අනිද්දම විජිත් විජයමුණිද සොයිසා යි ග්රේරුයි ළමයි අයින් කරගන්නවලු..

දැන් කොලිටි කොලිටී කියලා කෑ ගහපු එක මහ එකෙක් නෑ. සයිටම් එකේ උන් වෙනුවෙන් කතා කරන්න.

නෙවිල් සීයා එක්ක තනිවෙලා..

ඔන්න ඔය ටික වෙන නිසයි අපේ අය අවුරුදු ගාණක් තිස්සෙ කෑ ගහන්නෙ. පාරවල් බ්ලොක් කරන්නෙ. ලෙක්චර්ස් යන්නෙ නැතුව අවුරුද්දක් තිස්සෙ උන්ට් මේ ටික තේරුම් කරන්න කැප වුනේ.

සයිටම් එකේ ළමයින්ගේ දෙමාපියෝ අද ප්රසිද්ධියේ කියනවා සයිටම් එපා කියලා.

සයිටම් එකේ ළමයි ලැජ්ජාවට දැන් නොකිව්වට හිතේ ඇතුලේ නෙවිල්ට පොල් ගෙඩි හාරසීයක් එක පාර පලි ගහනවා..

අපි කුහකයි කියපු උඹත් ඇන්දිලා නේද ඉදලා තියෙන්නෙ.

හැමදේටම ඉතුරු වුනේ මේ කුහක සෙට් එක.

උපුටා ගැනීමකි

btw...රෙප්නම් කපන්න එපා...මම කන්න බොන්න නැතුව මැරිල යයි

[QUOTE="JohnWick, post: 22305003, member: 562407"] [b]SAITM - කුහක වෙන්න එපා !![/b] [SIZE=3]"කුහක වෙන්න එපා !! බම් උන් ඉගෙන ගද්දි " [/SIZE] [SIZE=3] " උඹේ යාලුවොත් සයිටම් එකේ ඉන්නවා නේද ?ඔහොම කතා කරන්න එපා බම් !!."[/SIZE] [SIZE=3] "කාලෙ අපරාදනෙ බම්.ලෙක්චර්ස් පලයන් !!"[/SIZE] [SIZE=3] "පිස්සුද බම් පාරවල් බ්ලොක් කරන්නෙ. !!" [/SIZE] [SIZE=3] "උඹලා ඉගෙන ගන්නෙ අපි ගෙවන බදු සල්ලි වලින් ඩෝ" [/SIZE] [SIZE=3][IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f40/1/16/261d.png[/IMG]☝️[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f40/1/16/261d.png[/IMG]☝️මෙහෙම කියපු එකෙක් හරි උඹලාගෙ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවනම් මේක පෙන්නලා අන් ෆ්රෙන්ඩ් කරලා දාපම්.[/SIZE] [SIZE=3] අපි අරගලයෙ පෝස්ට් එකක් දැම්මම සමහරු බුකි ඔස්තාර්ලා වුනා. කමෙන්ට් කරනවා. මැසේජ් දානවා. සයිටම් එකේ ඉගෙන ගන්න අය වෙනුවෙන් පෙනී හිටින එක ට්රෙන්ඩ් එක කියලා හිතාගෙන නැටුවා. උන්ට ඇත්තටම අමතක වුන නෝතේරුන දේ තමයි ඇත්තටම නැටුවා නෙමේ නෙවිල්ට කඩේ යන ගමන් සයිටම් එකේ ඉන්න උන්ව උන් බිල්ලට තිබ්බා කියලා. [IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f44/1/16/1f4a9.png[/IMG]💩[/SIZE] [SIZE=3] දැන් ලංකාවේ වයිද්ය සභාව කියන ඒවා අදාල නෑ කියලා කට්ටිය උසාවි ගිහින් වංචනින විදියට නඩු තීන්දු ගත්තා.. [IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ffe/1/16/1f44f.png[/IMG]👏[/SIZE] [SIZE=3] එංගලන්තෙ වයිද්ය සභාව සයිටම් වලට පිළිගැනීමක් නෑ කිව්වම කට්ටිය හෙල්ලුනා. මොකද පිළිගැනීමක් නෑ කියන්නෙ නැවත කවදාවත් සයිටම් ආයතනයට පිළි ගැනීමක් ලැබෙන්නෙ නෑ කියලා. ඒ වගේම ඔවුන් ප්රකාශයක නිකුත් කරනවා ඔවුන් එලෙස තීරණයකට එළඹුනේ කමිටුවක් මගින් සොයා බැලීමෙන් අනතුරුව සහ නැවත තීරණයේ වෙනසක් සිදු නොවන බවට. [IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ffe/1/16/1f44f.png[/IMG]👏[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ffe/1/16/1f44f.png[/IMG]👏[/SIZE] [SIZE=3] දැන් තමයි සැබෑ කුහකයෝ කිපෙන්න ගන්නෙ. ඇයි ඔවුන් දැනගන්න්වා කොහෙන් පැනලා එම් බී බී එස් එක ගත්ත් අනිතිමේ විශේෂඥ වයිද්ය කෙනෙක් වෙන්න බෑ මේ විදියට කියලා.. [IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f40/1/16/261d.png[/IMG]☝️[/SIZE] [SIZE=3] ඒත් එක්කම නඩු තීන්දුව යලි සලකා බලන්න තීරණය අධිකරණය තීරණය කරන අතරේ [IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f34/1/16/1f914.png[/IMG]🤔[/SIZE] [SIZE=3] රාජිත සයිටම් එකෙන් ලේලිව අස් කර ගන්නවා.. නෙවිල් පෙරේරා ළමයව අස් කරගන්නවා.. හෙට අනිද්දම විජිත් විජයමුණිද සොයිසා යි ග්රේරුයි ළමයි අයින් කරගන්නවලු..[/SIZE] [SIZE=3] දැන් කොලිටි කොලිටී කියලා කෑ ගහපු එක මහ එකෙක් නෑ. සයිටම් එකේ උන් වෙනුවෙන් කතා කරන්න. [IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ffe/1/16/1f44f.png[/IMG]👏[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ffe/1/16/1f44f.png[/IMG]👏[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ffe/1/16/1f44f.png[/IMG]👏[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ffe/1/16/1f44f.png[/IMG]👏[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ffe/1/16/1f44f.png[/IMG]👏[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ffe/1/16/1f44f.png[/IMG]👏[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ffe/1/16/1f44f.png[/IMG]👏[/SIZE] [SIZE=3] නෙවිල් සීයා එක්ක තනිවෙලා..[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/fd0/1/16/1f602.png[/IMG]😂[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/fe/1/16/1f622.png[/IMG]😢[/SIZE] [SIZE=3] ඔන්න ඔය ටික වෙන නිසයි අපේ අය අවුරුදු ගාණක් තිස්සෙ කෑ ගහන්නෙ. පාරවල් බ්ලොක් කරන්නෙ. ලෙක්චර්ස් යන්නෙ නැතුව අවුරුද්දක් තිස්සෙ උන්ට් මේ ටික තේරුම් කරන්න කැප වුනේ. [IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f6c/1/16/2764.png[/IMG]❤️[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f6c/1/16/2764.png[/IMG]❤️[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f6c/1/16/2764.png[/IMG]❤️[/SIZE] [SIZE=3] සයිටම් එකේ ළමයින්ගේ දෙමාපියෝ අද ප්රසිද්ධියේ කියනවා සයිටම් එපා කියලා. [IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f51/1/16/2714.png[/IMG]✔️[/SIZE] [SIZE=3] සයිටම් එකේ ළමයි ලැජ්ජාවට දැන් නොකිව්වට හිතේ ඇතුලේ නෙවිල්ට පොල් ගෙඩි හාරසීයක් එක පාර පලි ගහනවා..[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f51/1/16/2714.png[/IMG]✔️[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f51/1/16/2714.png[/IMG]✔️[/SIZE] [SIZE=3] අපි කුහකයි කියපු උඹත් ඇන්දිලා නේද ඉදලා තියෙන්නෙ. [IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f44/1/16/1f4a9.png[/IMG]💩[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f44/1/16/1f4a9.png[/IMG]💩[/SIZE] [SIZE=3] හැමදේටම ඉතුරු වුනේ මේ කුහක සෙට් එක.[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/f6c/1/16/2764.png[/IMG]❤️[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] උපුටා ගැනීමකි[/SIZE] [SIZE=3][COLOR=SlateGray] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=SlateGray]btw...රෙප්නම් කපන්න එපා...මම කන්න බොන්න නැතුව මැරිල යයි :no:[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom