Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM ගැන කරුණු කිහිපයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SAITM ගැන කරුණු කිහිපයක්

Share this as much as you can....

Courtesy Dr. Ranga weerakkody

ගොඩක් අය දන්නේ මතු පිටින් පෙනෙන මුදලට විකිණෙන ස්වර්ණවාහිනී වැනි ජනමාධ්‍ය පෙනෙන දේ පමණයි....ඇත්ත ටිකක් සැකෙවින්...

මේ වන නිතරම අමතක කරන කරුණු 15ක්

1. වෛද්‍යවරුන් හා රජයේ වෛද්‍ය නිළධාරී සංගමය පුද්ගලික / මුදල් ගෙවා කරන අධ්‍යාපනයට විරුද්ධ නැත

මොකද එතන ඉගෙන ගන්න වැඩිපුරක් දරුවෝ GMOA එකේ සාමජිකයන්ගේ දරුවෝ වීම

2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්‍ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය

3. විදේශීය වෛද්‍ය උපාධි ලබා එන උපාධිධාරීන්ට ERPM විභාගය ලිවීමට නම් C2S1 ක් තිබීම අනිවාර්ය වේ. SLMC registration ලබා ගන්නා අයදුම් පතේ තම උසස් පෙළ ප්‍රථිපල දැක්වීමක් ප්‍රථික්ෂේප කිරීම

4. වෛද්‍ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්‍ය කවුන්සලයයි (SLMC).

වෛද්‍ය පීඨ 8 පීඨාධිපතිවරුන්ගෙන් යුතු කමිටු වාර්ථාවෙන් මේ ආයතනය උපාධි පිරිණැමීමට සුදුසු නැති බවත් නිවැරදි කර ගත යුතු අඩු පාඩු පෙන්වා දුන්නත් අතිම අති ගරු නෙවිල් මහත්තයගෙන් සල්ලි නොගත් අතිම අති ගරු ඇස් බී දිසානායක විසින් වාර්ථාව කුණු බක්කියට දැමීම.

5. රජයේ වෛද්‍ය නිළධාරී සංගමය (GMOA), ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය (SLMA) හා වෛද්‍ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්‍යවස්ථාපිත ආයතනයකි

6. සයිටම් ආයතනයේ වෛද්‍ය ශිෂ්‍යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria) SLMC Registration ලබා ගන්නා අයදුම් පතේ තම උසස් පෙළ ප්‍රථිපල දැක්වීමක් ප්‍රථික්ෂේප කිරීම

7. සයිටම් සිය සිසුන්ට පොරොන්දු වූ පරිදි න්ෂ්නි නිග්රෝඩ් විශ්ව විද්‍යාලය සමග සම්බන්ධයක් නැත

8. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පුහුණුවට ඇති තරම් රෝගීන් නොමැත.

අයතනයේ අධ්‍යන කාර්ය මණ්ඩලයේ වෛද්‍ය උපාධිය අසමත් සුදුසුකමක් නැති 6 දෙනෙක් විවිධ අධ්‍යන කටයුතු වල නියැලීම උ.දා

http://www.smh.com.au/national/doctor-barred-from-surgery-20081205-6shj.html

9. රජයේ රෝහල් වල වෛද්‍යවරුන් වෛද්‍ය ශිෂ්‍යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත

10. සයිටම් විභාග වෛද්‍ය කවුන්සලය මගින් නියාමනය නොවේ

ඒ නිසා ලංකාවේ හොඳම වෛද්‍ය පීඨය වන කොළඹ වෛද්‍ය පීඨයටත් වඩා 1st classes 2nd upper, lower classes වැඩිවීම එක්කෙනෙක් වත් fail or repeat නොවීම, හරිම පුදුමයක් නේ, යන්තම් උසස් පෙළ පාස් අයත් එහෙම වෙන කොට. ප්‍රථිපල ඇත්ත නම්, අපි තරම් සතුටු නෑ ඇත්තටම වෙන කවුරුවත්

ප්‍රමිතිය ගැන ඇති ගැටලු නිසා එංගලන්ත වෛද්‍ය සභාව සයිටම් ආයතනයෙ පුහුණුව ගැන ප්‍රශ්නාර්ථයක් නැගීම

http://www.gmc-uk.org/doctors/registration_applications/14389.asp

11. සයිටම් සිසුන් රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත

12. සයිටම් සිසුන්ට ERPM ලිවීම ප්‍රතික්ෂේප කර ඇත, බලකිරීම නීති විරෝධීය.

13. සයිටම් ආයතනය විසින් සිසුන් බඳවා ගැනීම නවත්වා ගත යුතු බවට 2011 දී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත

14. සයිටම් ආයතනය වෛද්‍ය කවුන්සලය (SLMC) මගින් පිළිගෙන නැත

15. සයිටම් ආයතනයට ගුනාත්මක භාවය දියුණු කිරීමට 2010 සිට දුන් සියළු අවස්ථා ඔවුන් විසින් මඟහැර ඇත.

[QUOTE="mr.sgthilina, post: 21206598, member: 352828"] [b]SAITM ගැන කරුණු කිහිපයක්[/b] [SIZE="4"]Share this as much as you can.... Courtesy Dr. Ranga weerakkody ගොඩක් අය දන්නේ මතු පිටින් පෙනෙන මුදලට විකිණෙන ස්වර්ණවාහිනී වැනි ජනමාධ්‍ය පෙනෙන දේ පමණයි....ඇත්ත ටිකක් සැකෙවින්... මේ වන නිතරම අමතක කරන කරුණු 15ක් 1. වෛද්‍යවරුන් හා රජයේ වෛද්‍ය නිළධාරී සංගමය පුද්ගලික / මුදල් ගෙවා කරන අධ්‍යාපනයට විරුද්ධ නැත මොකද එතන ඉගෙන ගන්න වැඩිපුරක් දරුවෝ GMOA එකේ සාමජිකයන්ගේ දරුවෝ වීම 2. පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්‍ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය 3. විදේශීය වෛද්‍ය උපාධි ලබා එන උපාධිධාරීන්ට ERPM විභාගය ලිවීමට නම් C2S1 ක් තිබීම අනිවාර්ය වේ. SLMC registration ලබා ගන්නා අයදුම් පතේ තම උසස් පෙළ ප්‍රථිපල දැක්වීමක් ප්‍රථික්ෂේප කිරීම 4. වෛද්‍ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්‍ය කවුන්සලයයි (SLMC). වෛද්‍ය පීඨ 8 පීඨාධිපතිවරුන්ගෙන් යුතු කමිටු වාර්ථාවෙන් මේ ආයතනය උපාධි පිරිණැමීමට සුදුසු නැති බවත් නිවැරදි කර ගත යුතු අඩු පාඩු පෙන්වා දුන්නත් අතිම අති ගරු නෙවිල් මහත්තයගෙන් සල්ලි නොගත් අතිම අති ගරු ඇස් බී දිසානායක විසින් වාර්ථාව කුණු බක්කියට දැමීම. 5. රජයේ වෛද්‍ය නිළධාරී සංගමය (GMOA), ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය (SLMA) හා වෛද්‍ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්‍යවස්ථාපිත ආයතනයකි 6. සයිටම් ආයතනයේ වෛද්‍ය ශිෂ්‍යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria) SLMC Registration ලබා ගන්නා අයදුම් පතේ තම උසස් පෙළ ප්‍රථිපල දැක්වීමක් ප්‍රථික්ෂේප කිරීම 7. සයිටම් සිය සිසුන්ට පොරොන්දු වූ පරිදි න්ෂ්නි නිග්රෝඩ් විශ්ව විද්‍යාලය සමග සම්බන්ධයක් නැත 8. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පුහුණුවට ඇති තරම් රෝගීන් නොමැත. අයතනයේ අධ්‍යන කාර්ය මණ්ඩලයේ වෛද්‍ය උපාධිය අසමත් සුදුසුකමක් නැති 6 දෙනෙක් විවිධ අධ්‍යන කටයුතු වල නියැලීම උ.දා [url]http://www.smh.com.au/national/doctor-barred-from-surgery-20081205-6shj.html[/url] 9. රජයේ රෝහල් වල වෛද්‍යවරුන් වෛද්‍ය ශිෂ්‍යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත 10. සයිටම් විභාග වෛද්‍ය කවුන්සලය මගින් නියාමනය නොවේ ඒ නිසා ලංකාවේ හොඳම වෛද්‍ය පීඨය වන කොළඹ වෛද්‍ය පීඨයටත් වඩා 1st classes 2nd upper, lower classes වැඩිවීම එක්කෙනෙක් වත් fail or repeat නොවීම, හරිම පුදුමයක් නේ, යන්තම් උසස් පෙළ පාස් අයත් එහෙම වෙන කොට. ප්‍රථිපල ඇත්ත නම්, අපි තරම් සතුටු නෑ ඇත්තටම වෙන කවුරුවත් ප්‍රමිතිය ගැන ඇති ගැටලු නිසා එංගලන්ත වෛද්‍ය සභාව සයිටම් ආයතනයෙ පුහුණුව ගැන ප්‍රශ්නාර්ථයක් නැගීම [url]http://www.gmc-uk.org/doctors/registration_applications/14389.asp[/url] 11. සයිටම් සිසුන් රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත 12. සයිටම් සිසුන්ට ERPM ලිවීම ප්‍රතික්ෂේප කර ඇත, බලකිරීම නීති විරෝධීය. 13. සයිටම් ආයතනය විසින් සිසුන් බඳවා ගැනීම නවත්වා ගත යුතු බවට 2011 දී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත 14. සයිටම් ආයතනය වෛද්‍ය කවුන්සලය (SLMC) මගින් පිළිගෙන නැත 15. සයිටම් ආයතනයට ගුනාත්මක භාවය දියුණු කිරීමට 2010 සිට දුන් සියළු අවස්ථා ඔවුන් විසින් මඟහැර ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom