Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM නාඩගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අනුව උසස් පෙලින් හොදම අය කැම්පස් යනවා ..මෙතන උසස්පෙළ විභාගය ගැන ගැටළු තියෙන්න පුළුවන් ( ප්‍රයෝගික දැනුම තියෙන කෙනාට වඩා කටපාඩම් කරලා ලියන කෙනා සමත් වීම වගේ , එකම ප්‍රථිපලය උනත් Z වැඩිවීම )...අපි පොදුවේ බැලුවොත් දක්ෂ අයගෙන් සීමිත ප්‍රමාණයක් තමයි කැම්පස් යන්නේ....එතනම යම් කිසි පාලනයක් , තෝරාගැනීමක් වෙනවා ...එක වෙන්න ඕනි දෙයක් ...හැම එකාම දොස්තරවරු උනාම හරිද ..?

SAITM කරන්න ඕනි මේ වගේ දේවල් ..නැතිව උද්ගෝෂණ කරන එක නෙවෙයි ..

- නිසි පිළිගත් විෂය පථයක් ප්‍රයෝගික අත්දැකීම එක්ක දෙන්න ඕනි

- රජයේ සෘජු අධීක්ෂණය සහ යම් පාලනයක් ඕනි.එහෙම නැතිව මේ එන වෛද්‍යවරු ගැන වගකීමක් ගන්නේ කවුද ..?

- බල්ලටයි කොල්ලටයි හැම එකාටම මේක දෙන්නේ නැතිව යම්කිසි තෝරාගැනීමක් තුලින් සිසුන් බදවා ගන්න ඕනි ..විද්‍යා විෂය අනිවාර්ය කරලා අඩුමගානේ හැම විෂයකටම B තියෙන්න ඕනි .

- යම්කිසි ප්‍රමිතියක් ඕනි ..

එහෙම නැතිව මම නම් හිතන්නේ නෑ මේකට අනුමැතිය ගන්න ලැබෙයි කියලා ..බලෙන් අනුමැතිය දුන්නත් වෙන්නේ රජයේ වෛද්‍යවරු වැඩ වර්ජනය කරයි ආයේ අඩෙන්නම ..

..රෝගී උන මිනිහෙක්ගේ ජීවිතය තියෙන්නේ වෛද්‍යවරයෙක් ලග ..එයාගේ දක්ෂතාවය ,දැනුම ,හැකියාව මත තමයි එයා ගාවට එන රෝගියාගේ සුවපත්වීමේ හැකියාව තියෙන්නේ ..එතකොට අඩු සුදුසුකම් ,අඩු පළපුරුද්ද සහ දැනුම සහිත වෛද්‍යවරයෙක්ට කොහොමද මිනිහෙක්ගේ ජීවිතයක් බේරගන්න කියන්නේ ...?

[QUOTE="sp4chamara, post: 19414385, member: 121416"] [SIZE="3"]ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අනුව උසස් පෙලින් හොදම අය කැම්පස් යනවා ..මෙතන උසස්පෙළ විභාගය ගැන ගැටළු තියෙන්න පුළුවන් ( ප්‍රයෝගික දැනුම තියෙන කෙනාට වඩා කටපාඩම් කරලා ලියන කෙනා සමත් වීම වගේ , එකම ප්‍රථිපලය උනත් Z වැඩිවීම )...අපි පොදුවේ බැලුවොත් දක්ෂ අයගෙන් සීමිත ප්‍රමාණයක් තමයි කැම්පස් යන්නේ....එතනම යම් කිසි පාලනයක් , තෝරාගැනීමක් වෙනවා ...එක වෙන්න ඕනි දෙයක් ...හැම එකාම දොස්තරවරු උනාම හරිද ..? SAITM කරන්න ඕනි මේ වගේ දේවල් ..නැතිව උද්ගෝෂණ කරන එක නෙවෙයි .. - නිසි පිළිගත් විෂය පථයක් ප්‍රයෝගික අත්දැකීම එක්ක දෙන්න ඕනි - රජයේ සෘජු අධීක්ෂණය සහ යම් පාලනයක් ඕනි.එහෙම නැතිව මේ එන වෛද්‍යවරු ගැන වගකීමක් ගන්නේ කවුද ..? - බල්ලටයි කොල්ලටයි හැම එකාටම මේක දෙන්නේ නැතිව යම්කිසි තෝරාගැනීමක් තුලින් සිසුන් බදවා ගන්න ඕනි ..විද්‍යා විෂය අනිවාර්ය කරලා අඩුමගානේ හැම විෂයකටම B තියෙන්න ඕනි . - යම්කිසි ප්‍රමිතියක් ඕනි .. එහෙම නැතිව මම නම් හිතන්නේ නෑ මේකට අනුමැතිය ගන්න ලැබෙයි කියලා ..බලෙන් අනුමැතිය දුන්නත් වෙන්නේ රජයේ වෛද්‍යවරු වැඩ වර්ජනය කරයි ආයේ අඩෙන්නම .. ..රෝගී උන මිනිහෙක්ගේ ජීවිතය තියෙන්නේ වෛද්‍යවරයෙක් ලග ..එයාගේ දක්ෂතාවය ,දැනුම ,හැකියාව මත තමයි එයා ගාවට එන රෝගියාගේ සුවපත්වීමේ හැකියාව තියෙන්නේ ..එතකොට අඩු සුදුසුකම් ,අඩු පළපුරුද්ද සහ දැනුම සහිත වෛද්‍යවරයෙක්ට කොහොමද මිනිහෙක්ගේ ජීවිතයක් බේරගන්න කියන්නේ ...? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom