මමත් රජයේ විශ්ව විද්‍යාල උපාදී ධරියෙක්ම්...මෙ දෙස මම උවමනාවෙන් බලා සිටියා මුල සිටම..සිසුන් හා GMOA එකට මීට වඩා ලෝජිකල් විදියට එන්ටර්ති වෙන්න තිබ්බා..ලොජික් කොහෙද පස්සෙන් හිටියේ ජෙප්පොනේ...ඩොකාලට saitm උන්ට ACT 16 ලියන්න දෙන්න තිබ්බා සායනික පුහුණුව මදිය් කියල අවිස්සාවේල්ලේ ගිය වෙලේ එකට ඉඩ දෙන්න තිබ්බා..