Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM abolished 2017-10-29 13:42:35
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ යෝජනාවලියට එකඟ නැති බව සයිටම් විරෝධීහු කියති

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ විසඳුම්වලට තමන් එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ගේ දෙමාපිය සංසදය සහ සිවිල් සංවිධාන කියයි.

රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංසදය සංවිධානය කළ විශේෂ සාකච්ඡාවක් මේ වන විට නුගේගොඩදී පැවැත්වෙයි.

එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ රජයේ මෙම විසඳුමට තම සංගමය එකඟ නොවන බවයි. මෙම යෝජනාවලියට එකඟ නොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ද ප්‍රකාශ කළේය.

ඉදිරි සතිය ඇතුළත මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමන් ඉදිරිපත් නොකළ හොත් ලබන හය වැනි දා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව දෙමාපිය සංසදය පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සහභාගී වූ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සිය කතාව අතරතුර රජයේ නිවේදනය ඉරා දැමීය.

මෙම සාකච්ඡාවට සයිටම් විරෝධී සිවිල් සංවිධාන නියෝජිතයෝ ද, දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද සහභාගී වී සිටිති. ආණ්ඩුවේ ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඒ අතර සිටියි.

source : lankadeepa

[QUOTE="RoxDrex12, post: 22424188, member: 562482"] [SIZE="3"] [B]රජයේ යෝජනාවලියට එකඟ නැති බව සයිටම් විරෝධීහු කියති[/B] සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ විසඳුම්වලට තමන් එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ගේ දෙමාපිය සංසදය සහ සිවිල් සංවිධාන කියයි. රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංසදය සංවිධානය කළ විශේෂ සාකච්ඡාවක් මේ වන විට නුගේගොඩදී පැවැත්වෙයි. එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ රජයේ මෙම විසඳුමට තම සංගමය එකඟ නොවන බවයි. මෙම යෝජනාවලියට එකඟ නොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ද ප්‍රකාශ කළේය. ඉදිරි සතිය ඇතුළත මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමන් ඉදිරිපත් නොකළ හොත් ලබන හය වැනි දා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව දෙමාපිය සංසදය පවසයි. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සහභාගී වූ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සිය කතාව අතරතුර රජයේ නිවේදනය ඉරා දැමීය. මෙම සාකච්ඡාවට සයිටම් විරෝධී සිවිල් සංවිධාන නියෝජිතයෝ ද, දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද සහභාගී වී සිටිති. ආණ්ඩුවේ ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඒ අතර සිටියි.[/SIZE] source : [URL="http://www.lankadeepa.lk/latest_news/රජයේ-යෝජනාවලියට-එකඟ-නැති-බව-සයිටම්-විරෝධීහු-කියති/1-519600"]lankadeepa[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom