Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM issue - Dr.Nalinda Herath
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AL හරියට පාස් වෙලා campus යන්න බැරි මැට්ටෝ අම්ම අප්පොච්ච්ගේ කළු සල්ලි බලෙන්

දොස්තරලා වෙන්න කරන උත්සාහයක් මේක ..................

අන්තිමට ගමේ කෙල්ලෙකුට කොල්ලෙකුට ජිවිතේට දොස්තර කෙනෙක් වෙන්න

ලැබෙන්නේ නැහැ මුන් හොදට තුන් වේල බඩ තදවෙනකන් කාල නිදියගෙන ඉදල රැට

night clubs ගිහිල්ල ඉගෙන ගන්න තිබුන කාලේ නාස්ති කරලා අන්තිමට සල්ලි බලෙන්

දොස්තරලා වෙන්න try කරන්නේ ඔය සල්ලි තියෙන පවුල් වල ගොඩක් එවුන්ට මොලේ අඩුයි .

මුන් දොස්තරලා වෙලා hospital ටිකට රිංග ගත්තොත් අපිට තමයි කෙලවෙන්නේ

sitam එකට chance එක දුන්නොත් අනිවාර්යයෙන්ම ඔය වගේ කඩ හත අටක් open වෙනවා

ඕවයින් unqualified මැටි දොස්තරලා එලියට එන්න ගත්තම කොහොමද ජොබ්ස් දෙන්නේ

අනිවාර්යයෙන් ම government medical faculty ටික වහනවා .....

මොකද government medical faculty වලින් එන එවුන්ගේ සමාජයේ පිළිගැනීම වැඩියි

මැටි දොස්තරලට තියෙන ඊලග ඉසරදේ වෙන්නේ government medical faculty ටික

sitam ඒවා තව පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම government medical faculty ටික

අවුරුදු පහක් ඇතුලත වහනවා

අනිත් එක මුන්ට විබාග pass කරන්න පාඩම් කරන්න ඕන නැහැ අප්පොච්චිගේ මැරයෝ ටික

යවල ලෙචාව ( lecturer ) බය කරාම subject එක ගොඩ

මේ මැටි දොස්තරලගෙන් බෙහෙත් අරන් අසරණ මිනිස්සු දහස් ගණන් අකාලයේ මැරේවි .....

කවද හරි දොස්තර කෙනෙක් වෙලා සමාජයට සේවයක් කරන්න හිතන් ඉන්න ගමේ දුප්පත්

දරුවෙකුගේ අහිංසක පාර්තනාව සිහිනයක් පමණක් වේවි ....

හරියට ලෙඩක් අදුරගෙන බෙහෙතක් තරම් බුද්ඩියක් නැති මේ මැටි දොස්තරලා නිසා පොඩි

දරුවෝ අකාලයේ මියයාවි ..දරුවෝ අකාලයේ මැරුණ ආදරණිය අම්ම තාත්තලාගේ අදෝනාවෙන්

මුළු රටම එකම මළගෙයක් වේවි

යකෝ තොපිට උතුරන්න සල්ලි තියෙනවනම් ඒවා කාල බිල ඉදපල්ලා අපිට කමක් නැහැ

තොපි අපේ සහ අපේ ආදරණිය දරුවන්ගේ ජිවිත තොපේ ගොන් වෙදකම් වලින් විනාස කරන්න

උත්සාහ කරන්න එපා

[QUOTE="sudathhh, post: 20533020, member: 498563"] [COLOR=Red][B][SIZE=5]AL හරියට පාස් වෙලා campus යන්න බැරි මැට්ටෝ අම්ම අප්පොච්ච්ගේ කළු සල්ලි බලෙන් දොස්තරලා වෙන්න කරන උත්සාහයක් මේක .................. අන්තිමට ගමේ කෙල්ලෙකුට කොල්ලෙකුට ජිවිතේට දොස්තර කෙනෙක් වෙන්න ලැබෙන්නේ නැහැ මුන් හොදට තුන් වේල බඩ තදවෙනකන් කාල නිදියගෙන ඉදල රැට night clubs ගිහිල්ල ඉගෙන ගන්න තිබුන කාලේ නාස්ති කරලා අන්තිමට සල්ලි බලෙන් දොස්තරලා වෙන්න try කරන්නේ ඔය සල්ලි තියෙන පවුල් වල ගොඩක් එවුන්ට මොලේ අඩුයි . මුන් දොස්තරලා වෙලා hospital ටිකට රිංග ගත්තොත් අපිට තමයි කෙලවෙන්නේ sitam එකට chance එක දුන්නොත් අනිවාර්යයෙන්ම ඔය වගේ කඩ හත අටක් open වෙනවා ඕවයින් unqualified මැටි දොස්තරලා එලියට එන්න ගත්තම කොහොමද ජොබ්ස් දෙන්නේ අනිවාර්යයෙන් ම government medical faculty ටික වහනවා ..... මොකද government medical faculty වලින් එන එවුන්ගේ සමාජයේ පිළිගැනීම වැඩියි මැටි දොස්තරලට තියෙන ඊලග ඉසරදේ වෙන්නේ government medical faculty ටික sitam ඒවා තව පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම government medical faculty ටික අවුරුදු පහක් ඇතුලත වහනවා අනිත් එක මුන්ට විබාග pass කරන්න පාඩම් කරන්න ඕන නැහැ අප්පොච්චිගේ මැරයෝ ටික යවල ලෙචාව ( lecturer ) බය කරාම subject එක ගොඩ මේ මැටි දොස්තරලගෙන් බෙහෙත් අරන් අසරණ මිනිස්සු දහස් ගණන් අකාලයේ මැරේවි ..... කවද හරි දොස්තර කෙනෙක් වෙලා සමාජයට සේවයක් කරන්න හිතන් ඉන්න ගමේ දුප්පත් දරුවෙකුගේ අහිංසක පාර්තනාව සිහිනයක් පමණක් වේවි .... හරියට ලෙඩක් අදුරගෙන බෙහෙතක් තරම් බුද්ඩියක් නැති මේ මැටි දොස්තරලා නිසා පොඩි දරුවෝ අකාලයේ මියයාවි ..දරුවෝ අකාලයේ මැරුණ ආදරණිය අම්ම තාත්තලාගේ අදෝනාවෙන් මුළු රටම එකම මළගෙයක් වේවි යකෝ තොපිට උතුරන්න සල්ලි තියෙනවනම් ඒවා කාල බිල ඉදපල්ලා අපිට කමක් නැහැ තොපි අපේ සහ අපේ ආදරණිය දරුවන්ගේ ජිවිත තොපේ ගොන් වෙදකම් වලින් විනාස කරන්න උත්සාහ කරන්න එපා [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom