Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM-True Story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිටම් ප්‍රශ්ණය..

අධ්‍යාපනය මුදලට විකිණිමේ කිසිම වරදක් මම දකින්නෙ නෑ.

අපි හැමෝම ටියුෂන් පන්ති වලින් අධ්‍යාපනය මිලදී ගෙන, විභාග පාස් වෙලා තියෙනව..

ඒත් විකුනන්නෙ අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපන සහතිකයනම්??

සයිටම් වල තියෙන්නෙ මුදලට අධ්‍යාපනය විකිනීම වෙනුවට මුදලට සහතිකය විකිනීම නිසා ඇති වූ අහිතකර තත්වයක්..

ඒක හරියට ඒ ලෙවල් භෞතික විද්‍යා ගුරුවරයා, ශිෂ්‍යයාට රජයෙන් පවත්වන විභායගේ ෆිසික්ස් පේපර් එක සමත් වීමට අවශ්‍ය භෞතික විද්‍යාව මුදලට විකුනනව වෙනුවට යම්කිසි ඉගැන්වීමකින් පසු ටියුෂන් පන්තිය ඇතුලෙම විභාගයක් තියල ලමය ෆිසික්ස් පාස් කියනව වගේ වැඩක්.

සයිටම් වැසියයුතු නෑ.

සයිටම් රජයට පවරාගතයුතුත් නෑ

සයිටම් එකට වෛද්‍ය විද්‍යාව විකුනන්න කියල, රජයේ ආයතනයකින් විභාග ටික තිබ්බනම් හෝ, වෙනත් පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක ඇෆිලියේටඩ් වර්ගයේ උපාධියක් දුන්නනම් මෙතන ගැටළුවක් නෑ.

ප්‍රධානම දේ.. ඉගැන්වීම සහ විභාගය ආයතන දෙකකින් සිදුවියයුතුයි.

[QUOTE="rajitha_ks, post: 21603807, member: 162025"] [SIZE=4]සයිටම් ප්‍රශ්ණය.. අධ්‍යාපනය මුදලට විකිණිමේ කිසිම වරදක් මම දකින්නෙ නෑ. අපි හැමෝම ටියුෂන් පන්ති වලින් අධ්‍යාපනය මිලදී ගෙන, විභාග පාස් වෙලා තියෙනව.. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒත් විකුනන්නෙ අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපන සහතිකයනම්?? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සයිටම් වල තියෙන්නෙ මුදලට අධ්‍යාපනය විකිනීම වෙනුවට මුදලට සහතිකය විකිනීම නිසා ඇති වූ අහිතකර තත්වයක්.. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒක හරියට ඒ ලෙවල් භෞතික විද්‍යා ගුරුවරයා, ශිෂ්‍යයාට රජයෙන් පවත්වන විභායගේ ෆිසික්ස් පේපර් එක සමත් වීමට අවශ්‍ය භෞතික විද්‍යාව මුදලට විකුනනව වෙනුවට යම්කිසි ඉගැන්වීමකින් පසු ටියුෂන් පන්තිය ඇතුලෙම විභාගයක් තියල ලමය ෆිසික්ස් පාස් කියනව වගේ වැඩක්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සයිටම් වැසියයුතු නෑ. සයිටම් රජයට පවරාගතයුතුත් නෑ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සයිටම් එකට වෛද්‍ය විද්‍යාව විකුනන්න කියල, රජයේ ආයතනයකින් විභාග ටික තිබ්බනම් හෝ, වෙනත් පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක ඇෆිලියේටඩ් වර්ගයේ උපාධියක් දුන්නනම් මෙතන ගැටළුවක් නෑ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ප්‍රධානම දේ.. ඉගැන්වීම සහ විභාගය ආයතන දෙකකින් සිදුවියයුතුයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=21590806"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom