Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදියි මචන්, SAITEM පටන්ගත්තේ ලංකාවේ වෛද්‍ය උපාදි පිරිනැමීමේ ආයතනයක් විදියට ඒකට බලයලත් ආයතනය විදියට හිටපු UGC එකේ පුර්ණ අනුමැතිය ඇතිව ගැසට් කරලා. සෞක්‍ය අමත්යන්ශ්‍යත් එක්ක MOU එකක් ඇතිව ශික්ෂණ රෝහල හදනකන් රජයේ රෝහල් වල ඉගෙනීම් කරන්න. පස්සේ එවකට සෞක්‍ය ඇමතිතුමා මම අවසර දෙන්නේ නැහැ කියල නිවේදනයක් ගැහුවා(කවුරුත් දන්නවනේ කවුද කියල) නමුත් වෙච්චදේට සෛටෙම් නඩු දැම්මම අයෙ එකඟ උනා රජයේ රෝහල් දෙන්න.

http://www.dailymirror.lk/53289/clinical-training-for-saitm-students-at-state-hospitals

එතකොට GMOA උන් srike කරලා එක වලක්කුව

හැබැයි SLMC කියපු පිරිවිතර වලට SAITM එක පත් උනේ නැහැ.එනිසා හරි විදියට SLMC එක උපාදිය පිළිගන්නේ නැහැ කිව්වා.ඒවිතරක් නෙවෙයි හරියට වැරදි හදාගත්තොත් revise කරන්නම් කිව්වා.(මහාචාර්ය rizvi sherif). පසුව පත්වෙච්ච කාර්ලෝ පොන්සේකා කියනවා මගේ මල කන්ද උඩින් තමයි අනුමැතිය ගන්න වෙන්නේ කියල-ඒ කියන්නේ මැරුවත් දෙන්නේ නැහැ කියලනේ.

මෙතන වැරදි ගොඩක් තියෙනවා.

01 නෙවිල් මුදලාලි සල්ලිවලට හැමදේම කරන්න පුළුවන් කියල හිතීම සහ SLMC ප්‍රමිතියට ආයතනය ඉහල නැංවීමට උත්සහ නොකිරීම

02 SLMC අනුමැතිය නොමැති ආයතනයකට ලක්ෂ 120 ගෙවා දැන් නාහෙන් අඬන ගොන්නු සිටීම

03 රජයේ ඇමැතිවරුනට සහ ආයතන වල ලොක්කන්ට දැක්මක් හා ප්‍රතිපත්තියක් නැතිකම- එක වෙලාවකට හා ආයේ බෑ

04 වුර්තිය සමිතිවල වුර්තිය ඊර්ෂ්‍යාව

මේක පැහැදිලිවම රජය සම්බන්ද වෙලා කරපු වැඩක්.ඒක නිසා දැන් කල යුත්තේ මේක SLMC එකඟවන මට්ටමට ගෙනෙන්න බල කිරීම මිස වහල දැමීම නෙවෙයි. හැමදේම වුර්තිය සමිති වලටයි මුදලාලිලාටයි ඇමතිලටයි ඕන විදියට වුනොත් ආයෝජකයෝ රටට එයිද?

[QUOTE="praskruz, post: 20434763, member: 61720"] [SIZE="3"]වැරදියි මචන්, SAITEM පටන්ගත්තේ ලංකාවේ වෛද්‍ය උපාදි පිරිනැමීමේ ආයතනයක් විදියට ඒකට බලයලත් ආයතනය විදියට හිටපු UGC එකේ පුර්ණ අනුමැතිය ඇතිව ගැසට් කරලා. සෞක්‍ය අමත්යන්ශ්‍යත් එක්ක MOU එකක් ඇතිව ශික්ෂණ රෝහල හදනකන් රජයේ රෝහල් වල ඉගෙනීම් කරන්න. පස්සේ එවකට සෞක්‍ය ඇමතිතුමා මම අවසර දෙන්නේ නැහැ කියල නිවේදනයක් ගැහුවා(කවුරුත් දන්නවනේ කවුද කියල) නමුත් වෙච්චදේට සෛටෙම් නඩු දැම්මම අයෙ එකඟ උනා රජයේ රෝහල් දෙන්න. [url]http://www.dailymirror.lk/53289/clinical-training-for-saitm-students-at-state-hospitals[/url] එතකොට GMOA උන් srike කරලා එක වලක්කුව හැබැයි SLMC කියපු පිරිවිතර වලට SAITM එක පත් උනේ නැහැ.එනිසා හරි විදියට SLMC එක උපාදිය පිළිගන්නේ නැහැ කිව්වා.ඒවිතරක් නෙවෙයි හරියට වැරදි හදාගත්තොත් revise කරන්නම් කිව්වා.(මහාචාර්ය rizvi sherif). පසුව පත්වෙච්ච කාර්ලෝ පොන්සේකා කියනවා මගේ මල කන්ද උඩින් තමයි අනුමැතිය ගන්න වෙන්නේ කියල-ඒ කියන්නේ මැරුවත් දෙන්නේ නැහැ කියලනේ. මෙතන වැරදි ගොඩක් තියෙනවා. 01 නෙවිල් මුදලාලි සල්ලිවලට හැමදේම කරන්න පුළුවන් කියල හිතීම සහ SLMC ප්‍රමිතියට ආයතනය ඉහල නැංවීමට උත්සහ නොකිරීම 02 SLMC අනුමැතිය නොමැති ආයතනයකට ලක්ෂ 120 ගෙවා දැන් නාහෙන් අඬන ගොන්නු සිටීම 03 රජයේ ඇමැතිවරුනට සහ ආයතන වල ලොක්කන්ට දැක්මක් හා ප්‍රතිපත්තියක් නැතිකම- එක වෙලාවකට හා ආයේ බෑ 04 වුර්තිය සමිතිවල වුර්තිය ඊර්ෂ්‍යාව මේක පැහැදිලිවම රජය සම්බන්ද වෙලා කරපු වැඩක්.ඒක නිසා දැන් කල යුත්තේ මේක SLMC එකඟවන මට්ටමට ගෙනෙන්න බල කිරීම මිස වහල දැමීම නෙවෙයි. හැමදේම වුර්තිය සමිති වලටයි මුදලාලිලාටයි ඇමතිලටයි ඕන විදියට වුනොත් ආයෝජකයෝ රටට එයිද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom