Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
- SAITM -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළින් මම රිප්ලයි එකක් දාපු සහෝදරයා කියපු දේ 100%ක් ඇත්ත, මම ඒක තව ටිකක් විස්තර කරල දෙන්නම්, මෙතැන ගොඩක් අය වැරදි වැටහීමක ඉන්නේ,

පලවෙනි කතන්දරේ මෙහෙමයි, ග්රී ලංකාවෙ තියෙනවා SLMC(Sri Lanka Medical Council) කියලා එකක්,මුලින් මම ඒ ගැන විස්තරයක් දෙන්නම්කො,

ඒකෙන් තමයි ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ, ලංකාවෙ ඉන්න හැම ඩොක්ටර් කෙනෙක්ම රෙජිස්ටර් කරන්නේ, හැම Medical Faculty එකකම තත්වය පරීක්ෂා කරන්නේ, පිටරටින් උපාධි අරගෙන එන දොස්තරවරුන්ට විභාගයක් තියලා ඒකෙන් සීමිත පිරිසක් අපේ රටේ වෛද්‍යවරු විදියට තෝර ගන්නේ, තව වෛද්‍යවරුන්ට එරෙහිම යන සියලුම පැමිණිලි විභාග කරන්නේ, රටේ සෞඛ්‍ය පැත්තෙන් මොනවහරි ප්‍රශ්නතියේ නම් ඒව හොයලා බලන්නේ, තව මේ ආයතනයෙන් කරන ගොඩක් වැඩ රාජකාරි තියෙනවා බං, ඒ වගේම වෙන රටවල් වලට සාපේක්ෂව අපේ රටේ රෝහල් ගොඩක් හොඳයි, ඒක මනින එක සාධකයක් තමයි මාතෘ මරණ ඒකකය, ඒක අපේ රටේ අවුරුද්දකට 30ක් වගේ ඉතාමත් අඩු ගානක තියෙන්නේ, ඒකට මූලිකවම දායක වෙලා තියෙන්නේ මෙන්න මේ SLMC ආයතනය,

ඔන්න ඕක තමයි බං SLMC එකේ කාර්යයන්(හිතලා බලපං මේක රටට කොච්චර ලොකු වැඩක් කරනවාද කියලා)

[ATTACH]67493[/ATTACH]

ඒකෙ සභාපති තමයි මෙන්න මේ පුද්ගලයා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ගොඩක් වටින මනුස්සයෙක්, පෞද්ගලිකව මම ගොඩක් අගය කරන චරිතයක් මේ ඉන්නේ, දැන් SAITM එකේ අයගෙ ලොකුම හතුර තමයි මේ මනුස්සයා, මොකද මෙයා කියලා තියෙනවා SAITM එක ආරම්භ කළොත් ආරම්භ කරන්න වෙන්නේ එයාගෙ මලගම උඩින් කියලා,

උඹල දන්නවද දන්නෙ නෑ සමහරවිට මේ කියන දේ, මම කළින් කිව්ව විදියට SLMC එකෙන් තමයි පිටරටින් උපාධි අරගෙන එන දොස්තරලට මෙහේදි විභාගයක් දීලා ඒක පාස් වුණොත් විතරයි ලංකාවෙ ඇතුලෙ දොස්තර කෙනෙක් විදියට පිළිගන්නේ, ඉතිං උඹල ඕන නම් හොයලා බලන්න එක අවුරුද්දක ඔය විභාගෙ ලියන්න 2500කට වඩා දොස්තරවරු එනවලු ඒත් පාස් වෙන්නේ 80ක් විතර පොඩි ගානක්ලු, ඒකට හේතුව අර අනිත් 2000ගානම ලංකාවෙ මට්ටමට සුදුසු වෛද්‍යවරු නෙමෙයි එන්නේ, මම බොරු කියනවා කියලා හිතෙනවා නම් නෙට් එකේ සර්ච් කරල බලපං නැත්නම් ඔය ක්ෂ්‍රේත්‍රය ගැන දන්න කෙනෙක්ගෙන් අහල බලපං, එතකොට පොඩ්ඩක් හිතලා බලන්න 2500 කින් 80ක් වගේ පොඩි ගානක් තේරෙනවා නම් ඔය SLMC එක ලංකාවෙ තිබ්බෙ නැත්නම් ඔය පිටරටින් එන 2500 කිට්ටු හැම වෛද්‍යවරයෙක්ම ලංකාවෙ ඇතුලෙ හොස්පිටල් වල ඉන්නවා, එතකොට කොච්චර ලොකු ව්‍යසනයක්ද බලපං රටට වෙන්නේ? නිකමට විනාඩියක් හිතලා බලපං,

ඉතිං දැන් ප්‍රශ්නෙ මේකයි,

SLMC එකෙන් SAITM එකේ තත්වය පරීක්ෂා කරලා(10 දෙනෙක්ගෙන්යුත් කමිටුවකින්) ඒකට අවසරය දීලා නෑ, මොකද ඒක නියම ප්‍රමිතියකින් නැති නිසා, මෙන්න මේවා තමයි එයාල ප්‍රධාන විදියට කියල තියෙන හේතු,

* ප්‍රායෝගික පරීක්ෂණ කරන්න නිවැරදි හොස්පිටල් එකක් නැති කම.

* එක සිසුවෙක්ට පරීක්ෂා කිරීමට තරම් ප්‍රමාණවත් රෝගීන් පිරිසක් නොසිටීම.

* ගොඩක් දේවල් ළමයින්ට Plastic Dummy වලින් උගන්වන නිසා ඒව ප්‍රායෝගික නොමැතිකම.

මෙන්න මේවා තමයි ප්‍රධානම කරුණු, මේවා තීරණය කරල තියෙන්නේ උඹල අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි මේ පිළිබඳ පුළුල් දැනුමක් තියෙන රටේ සෞඛ්‍යය පාලනය කරල මනා දැනුමක් ඇති විද්වත් කමිටුවකින් ගත්ත තීරණයක්,

ඉතිං,

මේ තීරණය නිසා SAITM එකට කවදාවත්ම එළියට එන්න දෙන්න නෑ SLMC එකෙන්, ඒක දන්න නිසා මේකෙ ඉහළ ඉන්න හෙංචයියො කරන්නේ දේශපාලනයේ බලය පාවිච්චි කරලා SLMC එක වහලා දාන්න, එතකොට නිකංම SAITM එකත් රටේ Approve වෙන නිසා,

දැන් උඹල හිතපං,

ඔය කියන විදියට SLMC එක වැහුනොත් රටට යන කල දසාව ගැන පොඩ්ඩක් හිතලා බලපං, මට හිතෙන විදියට මම ටිකක් කියන්නම්,

1. ලංකාවත් ඉන්දියාව වගේ හන්දියක් හන්දියක් ගානෙ කිසිම ප්‍රමිතියකින් තොර පොලවල් තියේවි.

2. මනුස්සයෙකුට බෙහෙත් ගන්න නියම දක්ෂ දොස්තර කවුද කියලා හඳුනගන්න බැරිවෙයි ඒ නිසා ගොඩක් රෝගීන් කිසිම දැනුමක් නොමැති වෛද්‍යවරු ළඟට ගිහිල්ලා විනාස වෙයි.

3.ලංකාවෙ සෞඛ්‍යය ගොඩක් පිරිහෙයි(දැනට ලෝකෙන්ම ගොඩක් ප්‍රශංසනීය මට්ටමක පවතින දේ)

4. රටේ ළදරු මරණ, මාතෘ මරණ ඒකකය ගොඩක් වැඩිවෙයි.

ඔය වගේ ගොඩක් දේවල් වෙයි, ඔය මට දැනෙන ටික තමයි බං කිව්වේ,

වැඩේ තියෙන්නෙ මේ දේ ගැන ගොඩක් අය ගැන අවබෝධයක් නෑ, මෙතැන කමෙන්ට් කරන 95%ක් දෙනාවත්, මම කිව්ව දේ හොඳට හිතට අරගෙන වෙන තැනකින් හොයලා බලන්න, උඹලටත් තේරෙයි මේ රටට වෙන්න යන විනාසය ගැන,

මේක ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා මේ ප්‍රධානම කරුණ ගැන විතරයි මම කතා කළේ,

එක විනාසයක් මෙයිට අවුරුදු කීපයකට කළින් සිද්දවුණා ඒකත් අපේ රටේ මිනිසුන්ගෙ අවබෝධය මදිකම නිසා දෙවැනියට වෙන්න යන ලොකුම විනාශය තමයි මේක, ඒ නිසා රටක් විදියට මේ විනාසය නවත්වන්න උදව්වක් දීපල්ලා හැමෝම එහෙම කළොත් අනාගතේ අපේම ළමයෙක්ට දැන් තියෙනවා වගේ රජයේ රෝහලකට ගිහිල්ලා බය නැතුව බෙහෙත් ටිකක් ගන්න පුලුවන් වේවි!

එලකිරි!

[QUOTE="chami2015, post: 21164402, member: 542063"] [SIZE=3]කළින් මම රිප්ලයි එකක් දාපු සහෝදරයා කියපු දේ 100%ක් ඇත්ත, මම ඒක තව ටිකක් විස්තර කරල දෙන්නම්, මෙතැන ගොඩක් අය වැරදි වැටහීමක ඉන්නේ, පලවෙනි කතන්දරේ මෙහෙමයි, ග්රී ලංකාවෙ තියෙනවා [COLOR=Red]SLMC(Sri Lanka Medical Council)[/COLOR] කියලා එකක්,මුලින් මම ඒ ගැන විස්තරයක් දෙන්නම්කො, ඒකෙන් තමයි ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රය[COLOR=RoyalBlue] [COLOR=Blue]සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ,[/COLOR] [/COLOR]ලංකාවෙ ඉන්න හැම ඩොක්ටර් කෙනෙක්ම රෙජිස්ටර් කරන්නේ, [COLOR=Blue]හැම Medical Faculty එකකම තත්වය පරීක්ෂා කරන්නේ[/COLOR], පිටරටින් උපාධි අරගෙන එන දොස්තරවරුන්ට විභාගයක් තියලා ඒකෙන් සීමිත පිරිසක් අපේ රටේ වෛද්‍යවරු විදියට තෝර ගන්නේ, තව වෛද්‍යවරුන්ට එරෙහිම යන සියලුම පැමිණිලි විභාග කරන්නේ, රටේ සෞඛ්‍ය පැත්තෙන් මොනවහරි ප්‍රශ්නතියේ නම් ඒව හොයලා බලන්නේ, තව මේ ආයතනයෙන් කරන ගොඩක් වැඩ රාජකාරි තියෙනවා බං, ඒ වගේම වෙන රටවල් වලට සාපේක්ෂව අපේ රටේ රෝහල් ගොඩක් හොඳයි, ඒක මනින එක සාධකයක් තමයි මාතෘ මරණ ඒකකය, ඒක අපේ රටේ අවුරුද්දකට 30ක් වගේ ඉතාමත් අඩු ගානක තියෙන්නේ, ඒකට මූලිකවම දායක වෙලා තියෙන්නේ මෙන්න මේ SLMC ආයතනය, ඔන්න ඕක තමයි බං SLMC එකේ කාර්යයන්(හිතලා බලපං මේක රටට කොච්චර ලොකු වැඩක් කරනවාද කියලා) [ATTACH]67493._xfImport[/ATTACH] ඒකෙ සභාපති තමයි මෙන්න මේ පුද්ගලයා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ගොඩක් වටින මනුස්සයෙක්, පෞද්ගලිකව මම ගොඩක් අගය කරන චරිතයක් මේ ඉන්නේ, [COLOR=Red]දැන් SAITM එකේ අයගෙ ලොකුම හතුර තමයි මේ මනුස්සයා[/COLOR], මොකද මෙයා කියලා තියෙනවා SAITM එක ආරම්භ කළොත් ආරම්භ කරන්න වෙන්නේ එයාගෙ මලගම උඩින් කියලා, උඹල දන්නවද දන්නෙ නෑ සමහරවිට මේ කියන දේ, මම කළින් කිව්ව විදියට SLMC එකෙන් තමයි පිටරටින් උපාධි අරගෙන එන දොස්තරලට මෙහේදි විභාගයක් දීලා ඒක පාස් වුණොත් විතරයි ලංකාවෙ ඇතුලෙ දොස්තර කෙනෙක් විදියට පිළිගන්නේ, ඉතිං උඹල ඕන නම් හොයලා බලන්න එක අවුරුද්දක ඔය විභාගෙ ලියන්න 2500කට වඩා දොස්තරවරු එනවලු ඒත් පාස්[COLOR=Red] වෙන්නේ 80ක් විතර පොඩි ගානක්ලු[/COLOR], ඒකට හේතුව අර අනිත් 2000ගානම ලංකාවෙ මට්ටමට සුදුසු වෛද්‍යවරු නෙමෙයි එන්නේ, මම බොරු කියනවා කියලා හිතෙනවා නම් නෙට් එකේ සර්ච් කරල බලපං නැත්නම් ඔය ක්ෂ්‍රේත්‍රය ගැන දන්න කෙනෙක්ගෙන් අහල බලපං, එතකොට පොඩ්ඩක් හිතලා බලන්න 2500 කින් 80ක් වගේ පොඩි ගානක් තේරෙනවා නම් ඔය [COLOR=Red]SLMC එක ලංකාවෙ තිබ්බෙ නැත්නම් ඔය පිටරටින් එන 2500 කිට්ටු හැම වෛද්‍යවරයෙක්ම ලංකාවෙ ඇතුලෙ හොස්පිටල් වල ඉන්නවා[/COLOR], එතකොට කොච්චර ලොකු ව්‍යසනයක්ද බලපං රටට වෙන්නේ? නිකමට විනාඩියක් හිතලා බලපං, ඉතිං දැන් ප්‍රශ්නෙ මේකයි, SLMC එකෙන් SAITM එකේ තත්වය පරීක්ෂා කරලා(10 දෙනෙක්ගෙන්යුත් කමිටුවකින්) ඒකට අවසරය දීලා නෑ, [COLOR=Red]මොකද ඒක නියම ප්‍රමිතියකින් නැති නිසා[/COLOR], මෙන්න මේවා තමයි එයාල ප්‍රධාන විදියට කියල තියෙන හේතු, * ප්‍රායෝගික පරීක්ෂණ කරන්න නිවැරදි හොස්පිටල් එකක් නැති කම. * එක සිසුවෙක්ට පරීක්ෂා කිරීමට තරම් ප්‍රමාණවත් රෝගීන් පිරිසක් නොසිටීම. * ගොඩක් දේවල් ළමයින්ට Plastic Dummy වලින් උගන්වන නිසා ඒව ප්‍රායෝගික නොමැතිකම. මෙන්න මේවා තමයි ප්‍රධානම කරුණු, මේවා තීරණය කරල තියෙන්නේ උඹල අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි මේ පිළිබඳ පුළුල් දැනුමක් තියෙන රටේ සෞඛ්‍යය පාලනය කරල මනා දැනුමක් ඇති [COLOR=Red]විද්වත් කමිටුවකින් ගත්ත තීරණයක්[/COLOR], ඉතිං, මේ තීරණය නිසා SAITM එකට කවදාවත්ම එළියට එන්න දෙන්න නෑ SLMC එකෙන්, ඒක දන්න නිසා මේකෙ ඉහළ ඉන්න හෙංචයියො කරන්නේ දේශපාලනයේ බලය පාවිච්චි කරලා [COLOR=Red]SLMC එක වහලා දාන්න[/COLOR], එතකොට නිකංම SAITM එකත් රටේ Approve වෙන නිසා, දැන් උඹල හිතපං, ඔය කියන විදියට SLMC එක වැහුනොත් රටට යන කල දසාව ගැන පොඩ්ඩක් හිතලා බලපං, මට හිතෙන විදියට මම ටිකක් කියන්නම්, 1. ලංකාවත් ඉන්දියාව වගේ හන්දියක් හන්දියක් ගානෙ කිසිම ප්‍රමිතියකින් තොර පොලවල් තියේවි. 2. මනුස්සයෙකුට බෙහෙත් ගන්න නියම දක්ෂ දොස්තර කවුද කියලා හඳුනගන්න බැරිවෙයි ඒ නිසා ගොඩක් රෝගීන් කිසිම දැනුමක් නොමැති වෛද්‍යවරු ළඟට ගිහිල්ලා විනාස වෙයි. 3.ලංකාවෙ සෞඛ්‍යය ගොඩක් පිරිහෙයි(දැනට ලෝකෙන්ම ගොඩක් ප්‍රශංසනීය මට්ටමක පවතින දේ) 4. රටේ ළදරු මරණ, මාතෘ මරණ ඒකකය ගොඩක් වැඩිවෙයි. ඔය වගේ ගොඩක් දේවල් වෙයි, ඔය මට දැනෙන ටික තමයි බං කිව්වේ, වැඩේ තියෙන්නෙ මේ දේ ගැන ගොඩක් අය ගැන අවබෝධයක් නෑ, මෙතැන කමෙන්ට් කරන 95%ක් දෙනාවත්, මම කිව්ව දේ හොඳට හිතට අරගෙන වෙන තැනකින් හොයලා බලන්න, උඹලටත් තේරෙයි මේ රටට වෙන්න යන විනාසය ගැන, මේක ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා මේ ප්‍රධානම කරුණ ගැන විතරයි මම කතා කළේ, එක විනාසයක් මෙයිට අවුරුදු කීපයකට කළින් සිද්දවුණා ඒකත් අපේ රටේ මිනිසුන්ගෙ අවබෝධය මදිකම නිසා දෙවැනියට වෙන්න යන ලොකුම විනාශය තමයි මේක, ඒ නිසා රටක් විදියට මේ විනාසය නවත්වන්න උදව්වක් දීපල්ලා හැමෝම එහෙම කළොත් අනාගතේ අපේම ළමයෙක්ට දැන් තියෙනවා වගේ රජයේ රෝහලකට ගිහිල්ලා බය නැතුව බෙහෙත් ටිකක් ගන්න පුලුවන් වේවි! එලකිරි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom