Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
SAITM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ අනුව 12 වෙනිදා රාත්‍රී GMOA නියෝජනය කරමින් සභාපති ජොස්තර පාදඩදෙණිය සහ ලේකම් හරිත අලුත්ගේ සාකච්ඡාවට පැමිණි අතර අගමැති වරයාද සෞඛ්‍ය ඇමැති රාජිත සමග සාකච්ඡාවට සහභාගී වූහ. දිනේෂ් වීරක්කොඩිද සහායට පැමිණ සිටියේ ය.

එහිදී අවම ප්‍රමිතියක් නොමැති වූයේ කාගේවත් වරදින් නොව වෛද්‍ය සභාවේ වරදින් යයි ඔවුහු කීවෝය.

මෙය ආරම්භ කරන ලද්දේ ද වෛද්‍යවරයෙක් වූ නෙවිල් ප්‍රනාන්දු විසින් නිසා ඔහු මෙම ආයතනයට අවශ්‍ය අවම ප්රමිතීන් ලබා දෙන්නැයි 2009 දී වෛද්‍ය සභාවට ලිපියක් යවමින් ඉල්ලා තිබූ නමුත් එවක වෛද්‍ය සභාවේ සභාපති වූ එච්.එස්.ආර්. සමරසිංහ පිළිතුරු ලිපියකින් දැනුම් දී ඇත්තේ වෛද්‍ය සභාවට අවම ප්රමිතීන් පිලිබඳ නිශ්චිත තීන්දුවක් නොමැති බවයි. එසේ නම් ඒ අවස්ථාවේදී වෛද්‍ය සභාවට නොතිබූ අවම ප්‍රමිතියක් සයිටමයට තිබිය හැක්කේ කෙසේදැයි අගමැති සහ ඇමැති ප්‍රශ්න කළ විට පාදෙණිය නිරුත්තර විය.

සයිටමය මුලදී රුසියාව සමග අනුබද්ධ වෛද්‍ය විද්‍යා උපාධියක් ලබා දීමට ගොස් දැන් තමන්ගේ වෛද්‍ය විද්‍යා උපාධියක් දීමට යෑම ගැන පාදඩදෙණිය ප්‍රශ්න නැගීය. - එයටද සයිටමය යොමු කෙළේ වෙනින් කවුරුත් නොව වෛද්‍ය සභාව බව කී රාජිත, සයිටමය 2010 දී විදෙස් උපාධි දෙන ආයතනයක් ලෙස රජය සමග කටයුතු කරන්න හදද්දී ‘ඔයගොල්ලො විදෙස් උපාධි දෙන්න යන්න එපා ලංකාවේ උපාධියක් දෙන්න හදන්නැයි ද, එවිට ඇට්16 අවශ්‍ය නොවන බවද‘ ආදී ලෙස එහි ඇති වාසි 4 ක් සඳහන් කරමින් ලිඛිතව දන්වා ඇත්තේ එවක වෛද්‍ය සභාවේ සභාපතිනියව සිටි මහාචාර්ය ලලිතා මෙන්ඩිස් මහත්මිය බවද පැවසීය.

එසේනම් වරද කර ඇත්තේ සයිටමයද? වෛද්‍ය සභාවද? යි රාජිත ප්‍රශ්න කෙළේය.

[QUOTE="Janith1994, post: 21969945, member: 558976"] [SIZE=5]ඒ අනුව 12 වෙනිදා රාත්‍රී GMOA නියෝජනය කරමින් සභාපති ජොස්තර පාදඩදෙණිය සහ ලේකම් හරිත අලුත්ගේ සාකච්ඡාවට පැමිණි අතර අගමැති වරයාද සෞඛ්‍ය ඇමැති රාජිත සමග සාකච්ඡාවට සහභාගී වූහ. දිනේෂ් වීරක්කොඩිද සහායට පැමිණ සිටියේ ය. [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]එහිදී අවම ප්‍රමිතියක් නොමැති වූයේ කාගේවත් වරදින් නොව වෛද්‍ය සභාවේ වරදින් යයි ඔවුහු කීවෝය.[/SIZE] [SIZE=5] මෙය ආරම්භ කරන ලද්දේ ද වෛද්‍යවරයෙක් වූ නෙවිල් ප්‍රනාන්දු විසින් නිසා ඔහු මෙම ආයතනයට අවශ්‍ය අවම ප්රමිතීන් ලබා දෙන්නැයි 2009 දී වෛද්‍ය සභාවට ලිපියක් යවමින් ඉල්ලා තිබූ නමුත් එවක වෛද්‍ය සභාවේ සභාපති වූ එච්.එස්.ආර්. සමරසිංහ පිළිතුරු ලිපියකින් දැනුම් දී ඇත්තේ වෛද්‍ය සභාවට අවම ප්රමිතීන් පිලිබඳ නිශ්චිත තීන්දුවක් නොමැති බවයි. [B]එසේ නම් ඒ අවස්ථාවේදී වෛද්‍ය සභාවට නොතිබූ අවම ප්‍රමිතියක් සයිටමයට තිබිය හැක්කේ කෙසේදැයි අගමැති සහ ඇමැති ප්‍රශ්න කළ විට පාදෙණිය නිරුත්තර විය.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සයිටමය මුලදී රුසියාව සමග අනුබද්ධ වෛද්‍ය විද්‍යා උපාධියක් ලබා දීමට ගොස් දැන් තමන්ගේ වෛද්‍ය විද්‍යා උපාධියක් දීමට යෑම ගැන පාදඩදෙණිය ප්‍රශ්න නැගීය.[/SIZE][SIZE=5] - එයටද සයිටමය යොමු කෙළේ වෙනින් කවුරුත් නොව වෛද්‍ය සභාව බව කී රාජිත, සයිටමය 2010 දී විදෙස් උපාධි දෙන ආයතනයක් ලෙස රජය සමග කටයුතු කරන්න හදද්දී ‘ඔයගොල්ලො විදෙස් උපාධි දෙන්න යන්න එපා ලංකාවේ උපාධියක් දෙන්න හදන්නැයි ද, එවිට ඇට්16 අවශ්‍ය නොවන බවද‘ ආදී ලෙස එහි ඇති වාසි 4 ක් සඳහන් කරමින් ලිඛිතව දන්වා ඇත්තේ එවක වෛද්‍ය සභාවේ සභාපතිනියව සිටි මහාචාර්ය ලලිතා මෙන්ඩිස් මහත්මිය බවද පැවසීය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]එසේනම් වරද කර ඇත්තේ සයිටමයද? වෛද්‍ය සභාවද? යි රාජිත ප්‍රශ්න කෙළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom