Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sajith already won
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/photo.php?fbid=2593261620696300&set=a.706568089365672&type=3&theater

ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති නඩුවෙන් ජයග්‍රහණය කල බව මාධ්‍ය තුලින් දැක උද්ධාමයට පත්වු ඔපනායක පොහොට්ටුවේ කොට්ඨාශ සංවිධායකවරයෙකු වන නිහාල් හපුආරච්චි ඇතුලු බීගත් මැර පිරිසක් ගොස් ප්‍රදේශයේ ප්‍රභල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් වෙසෙන ගෙවල් දෙකකට මුලින් පහර දි නිවැසියන් එලවා දමා පසුව එම නිවෙස් දෙක ගිනි තබා ඇති බවට වාර්ථා වෙයි.

වැඩි දුර විමර්ශනය කරන ඔපනායක පොලීසිය මේව විටත් සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර මේ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති ප්‍රධාන සැකකාර නිහාල් හපුආරච්චි නැමැත්තා අත් අඩංගුවට ගැනීමට ද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයිද වාර්ථා වේ.

සිද්ධිය පිලිබද සැලවු වහාම පොලිස්පතිවරයා අමතා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ සිද්ධිය පිලිබද අපක්ෂපාති පරික්ෂණය සිදු කරන ලෙස ඉල්ලා ඇති බවට තොරතුරු වාර්ථා වේ.

තවද හොරොව්පතාන එජාප කොථාශය සංවිධායකුගේ වෙලදසැල කුඩු කර විනාශ කර ඔහුට පහරදි රෝහල්ගත කර ඇත. එසේම බණ්ඩාරගම නගරයේ ගෝඨාවාදින් අනෙක් සියළු අපේක්ශකයන්ගේ කටවුට් බැනර් සියල්ල කඩා බිද දමා විනාශ කර නඩු තින්දුව සමරා තිබේ.

ගෝඨා විවේචනය කරන්නේ නෑ කියමින් ලොකු ප්‍රචාරයක් දෙන අන්තවාදි ගෝඨාවාදින් එකවරම විරුද්ධ මතවාදියා කුඩු කර විනාශම කර දමයි. ඔවුන් ප්රචන්ඩත්වයට ආදරය කරයි. මිනි මැරුම අගය කරයි. චන්ඩිකම ආඩම්බරයට කරුනක් කරගෙන සිටි. කුමන කදවුරක් ජයගත්තද දේශපාලන බලය අනුව එක කණ්ඩායමකට රටක මරණ බයෙන් ජීවත් විමට සිදුවීමත් ත්රස්තවාදයට බයේ ජීවත් විම හා සමාන සිද්දියක් පමනක් බව සුළුතරය හෝ වටහා ගතහොත් මේ රටේ වාසනාවකි.

[QUOTE="egs, post: 24825418, member: 182163"] [url]https://www.facebook.com/photo.php?fbid=2593261620696300&set=a.706568089365672&type=3&theater[/url] ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති නඩුවෙන් ජයග්‍රහණය කල බව මාධ්‍ය තුලින් දැක උද්ධාමයට පත්වු ඔපනායක පොහොට්ටුවේ කොට්ඨාශ සංවිධායකවරයෙකු වන නිහාල් හපුආරච්චි ඇතුලු බීගත් මැර පිරිසක් ගොස් ප්‍රදේශයේ ප්‍රභල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් වෙසෙන ගෙවල් දෙකකට මුලින් පහර දි නිවැසියන් එලවා දමා පසුව එම නිවෙස් දෙක ගිනි තබා ඇති බවට වාර්ථා වෙයි. වැඩි දුර විමර්ශනය කරන ඔපනායක පොලීසිය මේව විටත් සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර මේ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති ප්‍රධාන සැකකාර නිහාල් හපුආරච්චි නැමැත්තා අත් අඩංගුවට ගැනීමට ද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයිද වාර්ථා වේ. සිද්ධිය පිලිබද සැලවු වහාම පොලිස්පතිවරයා අමතා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ සිද්ධිය පිලිබද අපක්ෂපාති පරික්ෂණය සිදු කරන ලෙස ඉල්ලා ඇති බවට තොරතුරු වාර්ථා වේ. තවද හොරොව්පතාන එජාප කොථාශය සංවිධායකුගේ වෙලදසැල කුඩු කර විනාශ කර ඔහුට පහරදි රෝහල්ගත කර ඇත. එසේම බණ්ඩාරගම නගරයේ ගෝඨාවාදින් අනෙක් සියළු අපේක්ශකයන්ගේ කටවුට් බැනර් සියල්ල කඩා බිද දමා විනාශ කර නඩු තින්දුව සමරා තිබේ. ගෝඨා විවේචනය කරන්නේ නෑ කියමින් ලොකු ප්‍රචාරයක් දෙන අන්තවාදි ගෝඨාවාදින් එකවරම විරුද්ධ මතවාදියා කුඩු කර විනාශම කර දමයි. ඔවුන් ප්රචන්ඩත්වයට ආදරය කරයි. මිනි මැරුම අගය කරයි. චන්ඩිකම ආඩම්බරයට කරුනක් කරගෙන සිටි. කුමන කදවුරක් ජයගත්තද දේශපාලන බලය අනුව එක කණ්ඩායමකට රටක මරණ බයෙන් ජීවත් විමට සිදුවීමත් ත්රස්තවාදයට බයේ ජීවත් විම හා සමාන සිද්දියක් පමනක් බව සුළුතරය හෝ වටහා ගතහොත් මේ රටේ වාසනාවකි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom