Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sajith veda karana vidiya hari (ධනුකට පිලිතුරක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sajith veda karana vidiya hari (ධනුකට පිලිතුරක්)

මෙම ලිපිය ලීවේ

http://www.elakiri.com/forum/showthread.php?t=663870

මෙම ඉහත නූලේ ලිපිය වෙනුවෙන් ප්‍රතිචාරයක් ලෙසිනි

වැඩි අවධානයක් යොමු යොමු කිරිම පිණිස වෙනමම නුලක් ලෙස මෙය ඉදිරිපත් කරමි

mulinma mama kiyanna one Ranil thawa duratath UNP leader inna one ne kiyala.... eya anith wenna one... but e wenuwata path karanne kawda???

Sajith da ??

මචෝ මම නම් සජිත්ගේ වැඩ පිළිවෙල අනුමත් කරනවා

mama sajith ge deshapalana hesirima tikak wath anumath karanne ne.. ekata godak hethu tihanawa...

1. Hambanthotatama wi sitima misa jathika nayakathwayak nopennema....

මොකද කියනවානම්

පක්ෂයක නායකයෙක් වුණාම හොද පිරිමිකමක් කතා කරන කොට ව්‍යක්ත ලෙස කතා කරන්න

පුතිපත්ති ගරුක වෙන්න ඕනේ

ඔය එකක් වත් රනිල් ට නැහැ

යුඑන් පි එකේ රනිල් සිටින තුරු ඔහුගේ යටතේ සිටින සියලු දෙනා බයිට් වෙන විතරයි වෙන්නේ හැමදාම

සජිත් එකයි පැත්තකට වෙලා ඉන්නේ කවදා හරි රනිල් අයින් වෙනකන්

අයින් වුණ දවසට ජාතික දේශපාලනයට එයි

2. camera karayo 2k 3k set karagena wata yama.... misak wedak nokirima... mekata hodama udaharane thama sirase danawane sajith ne katha... athpudi gahanne kiyada... wate pennuwata kawruth ne...

රටේ දේශපාලනය කරන කොට කරන මිනිසුන් හොදට පෙන්නන්න ඕනේ

නැතිනම් වැඩ කලත් වැඩක් නැහැ මොද අවුරුදු 6 ඉවර වෙන කොට වැඩ කලා කියලා පෙන්නන්න ඕනේ වැඩ කලේ නැතත්

ඕ ක සාමන්‍ය දෙයක් හුගක් අය කරන

3. thamage nayakathwa sehinaya wenuwen den inna nayakaya wettimata pakshaye probs ethi kirima saha elimeli lesa kataguthu kirima...

අනිත් අයට සාපේක්ෂව සජිත් පක්ෂය තුල ගැටලු ඇති කරන්නේ නැහැ

පක්ෂය ප්‍රති සංවිධානය කිරිමය කටයුතු කරනවා විනා

4. pakshaya wenuwen deshapalana sanwada sadaha nopeminima...

කලින් කිව්වා වගේ රනිල් කරන මෝඩ තිරණ නිසා ප්‍රතිවාදින් අතින් බයිට් වීමට ඉල්ලන් කෑමට අක මැති නිසා

5. presidential election eke kisima deyak nokirima... uhutath ona une SF parada kirimai...

යු එන්පි එකට කොටින්ට හකීම්ට කාටවත් ඇස් එෆ් දිනවන්න ඕනේ වුණේ නැහැ

ඕනේ වුණේ මහින්ද පරදන්න විතරයි

එසේම රනිල් ඕනේ වුණේ පරාජයෙන් බෙරෙන්න

පටු තිරණයක් ගත්ත

එ හින්දා ඒකට සම්බන්ධ නොවීම අමුතු කාරණවක් නෙමේ

6. pakshaya wenuwen menna mekai kale kiyanna deyak nethi weema....

රනිල් රවි ලක්ෂමන් ලා විසින් සැරෙන් සැරෙ කරන ප්‍රකාශ වලින්

පක්ෂය හැල්ලු වීම යුඑන්පිය විහිලු සමිපාදනය කරන තැනක් වි තිබුනද

සජිත් කවදාවත් විහිලු සම්පාදනය කොට පක්ෂය කිච කලේ නැත

ඔහු පක්සයට පංචායුධයක්ම විය

7. pijage namin weda kirima misak thamage loku wedak nokirima....

රනිල් සිටින තුරු රනිල් අන් අයට ඉදිරියට ඒමට දෙවන නායකත්වයකට ඉඩ නොදෙන නිසා

තමන්ට හරියාකාර වැඩක් කරන්න බැහැ

itin mewa etta kiyala katath therenawa ethi... mekata sapekshawa Dayasiri jayasekara jathika nayakathwayak denawa.... but miniha nayakathwayata thama parinath ne.....

balanna chanadrikagen najakathwaya ganna kalin mahinda kochchara weda kalada... reswwem, udgoshana, janareli...... mihiha jathika nakayaka una...... but sajith oya kisi deyak karanawada..... hambanthota idan.... pakshe kedila wetena kam balan innawa nayakaya wenna.....

ඒක ටත් මුල රනිල්

නිදහස් පක්ෂයේ දෙවන පෙල නායකත්වයක් හුගක් වෙලාවට තිබ්බා

රනිල් දෙවන පෙල නායකත් වයක් හදන්නේ නැහැ

තමන්ගේ තැන නැති වෙයි කියලා

සජිත්ට දයාසිරි ට වගේ නායකයෝ වෙන්න ඉන්න අයට වෙන්නේ

රනිල් අයින් වෙන කන් ඉන්න එක තමයි

minihata one parshek paraddanna ranil hoda ne kiyanna...

ඔව් ඒක එහෙම තමයි

oken paksheta mokadda wenne.. tikak hithanne....

අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ

වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි

අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැහැ

balanna Basil gampahen illuwata rata warema giya neda... anna jathika nayakathwaya... sajith general election eke aliya thibba nisawath eka kalada.....

මම ආපහු කියන්නේ

යු එන්පි එකට කොටින්ට හකීම්ට කාටවත් ඇස් එෆ් දිනවන්න ඕනේ වුණේ නැහැ

ඕනේ වුණේ මහින්ද පරදන්න විතරයි

එසේම රනිල් ඕනේ වුණේ පරාජයෙන් බෙරෙන්න

එහෙම ජෙනරාල් දිනවන්න ඕනේ නම් නම් මහා මැතිවරනයෙන් ජෙනරාල් එජාපයෙන් ඉල්ලන්න දෙන්න තිබ්බානේ

එහෙම දුන්නා නම්

රනිල්ට වඩා මනාප ගන්නවා රනිල්ට් ජන්දයෙන් පස්සේ නායකත්වය ජනරාල්ට දෙන්න වෙනවා

thamage goda hadanawa witharai....

ඔව් ඒක තමයි කරන්නේ මොකද්ද පරදින වැඩක් නැති නායක්වයකට උදව් කරලා තමුන් බයිට් වෙන්නේ

mage adahasa Ranil arin wenna one..

ඔව් අනිවා

පක්ෂ ප්‍රතිසංවිධානය හා රනිල් නායකත්වයෙන් අයින් කිරිම එක සමාන වචන දෙකක්

but sajith leader wena ekath wedak ne.....

වැඩක් තියෙනවා

අනිවා සජිත් නායකත්වයට ආවොත්

දැනට ජන්ද පොළට නොයන එජාප පාක්ෂිකයන් ගෙන්වා ගන්න පුලුවන්

ලක්ෂ 23 ලක්ෂ 35 වෙනවා අනිවාර්යෙන්ම

රනිල් නිසා එජාපයේ දක්ෂ අයා අනිත් පක්ෂ වලට ගියා

තව කොටසක් දේශපාලනයෙන් අයින් වුණා

තවත් කොටසක් රනිල් විසින් කපා හරිනු ලැබුවා

දැන් සජිත් දයාසිරි වගේ අරටුව පමණක් තියෙනවා

ඒ අයට පක්ෂය දාලා යන්න බැහැ

අයින් වෙන්නත් බැහැ

මොනයම් ක්‍රමයක් හෝ යොදා රනිල් එලවිම

නැතිනම්

රනිල් හොමෝ සේපියන් ගණයට අයත් නිසා කවදාහරි මැරෙන නිසා

තමුන් රනිල් ට වඩා වයසින් බාල නිසා

රනිල් මැරෙන තෙක් බලා සිටිම පමණි

[QUOTE="cj4ever, post: 7449961, member: 48861"] [b]sajith veda karana vidiya hari (ධනුකට පිලිතුරක්)[/b] [SIZE="5"]මෙම ලිපිය ලීවේ [url]http://www.elakiri.com/forum/showthread.php?t=663870[/url] මෙම ඉහත නූලේ ලිපිය වෙනුවෙන් ප්‍රතිචාරයක් ලෙසිනි වැඩි අවධානයක් යොමු යොමු කිරිම පිණිස වෙනමම නුලක් ලෙස මෙය ඉදිරිපත් කරමි mulinma mama kiyanna one Ranil thawa duratath UNP leader inna one ne kiyala.... eya anith wenna one... but e wenuwata path karanne kawda??? Sajith da ?? මචෝ මම නම් සජිත්ගේ වැඩ පිළිවෙල අනුමත් කරනවා mama sajith ge deshapalana hesirima tikak wath anumath karanne ne.. ekata godak hethu tihanawa... 1. Hambanthotatama wi sitima misa jathika nayakathwayak nopennema.... මොකද කියනවානම් පක්ෂයක නායකයෙක් වුණාම හොද පිරිමිකමක් කතා කරන කොට ව්‍යක්ත ලෙස කතා කරන්න පුතිපත්ති ගරුක වෙන්න ඕනේ ඔය එකක් වත් රනිල් ට නැහැ යුඑන් පි එකේ රනිල් සිටින තුරු ඔහුගේ යටතේ සිටින සියලු දෙනා බයිට් වෙන විතරයි වෙන්නේ හැමදාම සජිත් එකයි පැත්තකට වෙලා ඉන්නේ කවදා හරි රනිල් අයින් වෙනකන් අයින් වුණ දවසට ජාතික දේශපාලනයට එයි 2. camera karayo 2k 3k set karagena wata yama.... misak wedak nokirima... mekata hodama udaharane thama sirase danawane sajith ne katha... athpudi gahanne kiyada... wate pennuwata kawruth ne... රටේ දේශපාලනය කරන කොට කරන මිනිසුන් හොදට පෙන්නන්න ඕනේ නැතිනම් වැඩ කලත් වැඩක් නැහැ මොද අවුරුදු 6 ඉවර වෙන කොට වැඩ කලා කියලා පෙන්නන්න ඕනේ වැඩ කලේ නැතත් ඕ ක සාමන්‍ය දෙයක් හුගක් අය කරන 3. thamage nayakathwa sehinaya wenuwen den inna nayakaya wettimata pakshaye probs ethi kirima saha elimeli lesa kataguthu kirima... අනිත් අයට සාපේක්ෂව සජිත් පක්ෂය තුල ගැටලු ඇති කරන්නේ නැහැ පක්ෂය ප්‍රති සංවිධානය කිරිමය කටයුතු කරනවා විනා 4. pakshaya wenuwen deshapalana sanwada sadaha nopeminima... කලින් කිව්වා වගේ රනිල් කරන මෝඩ තිරණ නිසා ප්‍රතිවාදින් අතින් බයිට් වීමට ඉල්ලන් කෑමට අක මැති නිසා 5. presidential election eke kisima deyak nokirima... uhutath ona une SF parada kirimai... යු එන්පි එකට කොටින්ට හකීම්ට කාටවත් ඇස් එෆ් දිනවන්න ඕනේ වුණේ නැහැ ඕනේ වුණේ මහින්ද පරදන්න විතරයි එසේම රනිල් ඕනේ වුණේ පරාජයෙන් බෙරෙන්න පටු තිරණයක් ගත්ත එ හින්දා ඒකට සම්බන්ධ නොවීම අමුතු කාරණවක් නෙමේ 6. pakshaya wenuwen menna mekai kale kiyanna deyak nethi weema.... රනිල් රවි ලක්ෂමන් ලා විසින් සැරෙන් සැරෙ කරන ප්‍රකාශ වලින් පක්ෂය හැල්ලු වීම යුඑන්පිය විහිලු සමිපාදනය කරන තැනක් වි තිබුනද සජිත් කවදාවත් විහිලු සම්පාදනය කොට පක්ෂය කිච කලේ නැත ඔහු පක්සයට පංචායුධයක්ම විය ;) 7. pijage namin weda kirima misak thamage loku wedak nokirima.... රනිල් සිටින තුරු රනිල් අන් අයට ඉදිරියට ඒමට දෙවන නායකත්වයකට ඉඩ නොදෙන නිසා තමන්ට හරියාකාර වැඩක් කරන්න බැහැ itin mewa etta kiyala katath therenawa ethi... mekata sapekshawa Dayasiri jayasekara jathika nayakathwayak denawa.... but miniha nayakathwayata thama parinath ne..... balanna chanadrikagen najakathwaya ganna kalin mahinda kochchara weda kalada... reswwem, udgoshana, janareli...... mihiha jathika nakayaka una...... but sajith oya kisi deyak karanawada..... hambanthota idan.... pakshe kedila wetena kam balan innawa nayakaya wenna..... ඒක ටත් මුල රනිල් නිදහස් පක්ෂයේ දෙවන පෙල නායකත්වයක් හුගක් වෙලාවට තිබ්බා රනිල් දෙවන පෙල නායකත් වයක් හදන්නේ නැහැ තමන්ගේ තැන නැති වෙයි කියලා සජිත්ට දයාසිරි ට වගේ නායකයෝ වෙන්න ඉන්න අයට වෙන්නේ රනිල් අයින් වෙන කන් ඉන්න එක තමයි minihata one parshek paraddanna ranil hoda ne kiyanna... ඔව් ඒක එහෙම තමයි oken paksheta mokadda wenne.. tikak hithanne.... අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැහැ balanna Basil gampahen illuwata rata warema giya neda... anna jathika nayakathwaya... sajith general election eke aliya thibba nisawath eka kalada..... මම ආපහු කියන්නේ යු එන්පි එකට කොටින්ට හකීම්ට කාටවත් ඇස් එෆ් දිනවන්න ඕනේ වුණේ නැහැ ඕනේ වුණේ මහින්ද පරදන්න විතරයි එසේම රනිල් ඕනේ වුණේ පරාජයෙන් බෙරෙන්න එහෙම ජෙනරාල් දිනවන්න ඕනේ නම් නම් මහා මැතිවරනයෙන් ජෙනරාල් එජාපයෙන් ඉල්ලන්න දෙන්න තිබ්බානේ එහෙම දුන්නා නම් රනිල්ට වඩා මනාප ගන්නවා රනිල්ට් ජන්දයෙන් පස්සේ නායකත්වය ජනරාල්ට දෙන්න වෙනවා thamage goda hadanawa witharai.... ඔව් ඒක තමයි කරන්නේ මොකද්ද පරදින වැඩක් නැති නායක්වයකට උදව් කරලා තමුන් බයිට් වෙන්නේ mage adahasa Ranil arin wenna one.. ඔව් අනිවා පක්ෂ ප්‍රතිසංවිධානය හා රනිල් නායකත්වයෙන් අයින් කිරිම එක සමාන වචන දෙකක් but sajith leader wena ekath wedak ne..... වැඩක් තියෙනවා අනිවා සජිත් නායකත්වයට ආවොත් දැනට ජන්ද පොළට නොයන එජාප පාක්ෂිකයන් ගෙන්වා ගන්න පුලුවන් ලක්ෂ 23 ලක්ෂ 35 වෙනවා අනිවාර්යෙන්ම රනිල් නිසා එජාපයේ දක්ෂ අයා අනිත් පක්ෂ වලට ගියා තව කොටසක් දේශපාලනයෙන් අයින් වුණා තවත් කොටසක් රනිල් විසින් කපා හරිනු ලැබුවා දැන් සජිත් දයාසිරි වගේ අරටුව පමණක් තියෙනවා ඒ අයට පක්ෂය දාලා යන්න බැහැ අයින් වෙන්නත් බැහැ මොනයම් ක්‍රමයක් හෝ යොදා රනිල් එලවිම නැතිනම් රනිල් හොමෝ සේපියන් ගණයට අයත් නිසා කවදාහරි මැරෙන නිසා තමුන් රනිල් ට වඩා වයසින් බාල නිසා රනිල් මැරෙන තෙක් බලා සිටිම පමණි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom