Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Sakvithi's press conference
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රජයේ දූරදර්ශී ක්‍රියාපිලිවෙල මට මඟ පෙන්වූවා.... සක්විති රණසිංහ

විදේශ ඒජන්තයන්ගේ කුමන්ත්‍රණ හා දේශද්‍රෝහී ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විසින් නොමඟ යැවුණු, ඒ හේතුවෙන්ම සිය රටද අතහැර දැමීමට තරම් අවාසනාවන්ත වූ තමන් මේ රජයේ යහපත් හා දූර දර්ශීක්‍රියා පිළිවෙත පිළිබඳ විශ්වාසයක් ඇතිවූ හෙයින් යලි මෙරටට පැමිණි බව චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ මහතා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා: " ඇත්තටම ජනාධිපතිතුමා වරක් පැවසූ පරිදිම මේ රට දැන් අපිට සතුටින් ආපසු පැමිණිය හැකි තැනක් බවට පත්වෙලා ඉවරයි. ඒ බවට කුමරන් පද්මනාදන් (K.P.) මහතා, මා හා ඉදිරියේදී අපත් සමඟ එකතු වීමට සූදානම්ව සිටින රුද්රකුමාරන් වැනි අයගේ ආගමනයන් හොඳ උදාහරණ වෙනවා"

" මං ජනාධිපතිතුමාව විශ්වාසකරන් හිටියත් මාව ආරක්ෂක ලේකම් තුමා ලඟට මුලින්ම එක්කන් ගිය නිසා මට තරමක බයක් දැනුණා. නමුත් ඒ නිවසට ඇතුල්වනවිටම තිබූ බුදු පිළිමය දුටුවිට මගේ සියළු බය මා ලඟ ආයෝජනය කල අයගේ මුදල් මෙන් නැතිවී ගියා" සක්විති මහතා එසේ කියන විට එතුමන්ගේ මුහුණේ ඇඳී තිබුණු පහන් සංවේගය අපට කථා දහසක් කියා පෑවේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා, " කවුද කියන්නෙ සක්විති මැතිතුමාව අත් අඩංගුවට ගත්තා කියලා? එතුමා අප පිළිබඳව විශ්වාසයෙන් ඇවිත් තමන් විසින්ම අත්අඩංගුවට පත්වුණා. ඒක එහෙම වුනේනැහැ කියල කවුරුහරි කියනවනම් මම දැන් මේ ඇමති දුරයෙන් අස්වෙන්න සූදානම්" යනුවෙන් විවෘත අභියෝගයක්ද කලේය.

මීට අමතරව රජයේ උසස් ප්‍රධානීන් කිහිප පොලක් හා කෙරුණු සංවේදී සාකච්ඡා කිහිපයකට පසු සක්විති මැතිතුමා සිය දක්ෂතාවයන් රටේ අභිවෘද්ධිය උදෙසා යෙදවීමට අපේක්ෂා කරන බවද, එතුමා මෙන්ම සිය දැනුම හා බුද්ධිය රටේ දියුණුව හා අභිවෘද්ධිය සඳහා යෙදවීමට සතුටු පිටරටවල වෙසෙන වරෙන්තුකාර බුද්ධිමතුන් රාශියක් මේ වනවිට රජය හා එක්වීමට සූදානමින් සිටින බවද, මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කෙරිණි.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් පිරිත් නූල් දෙකක් ( එකක් කේ.පී මහතාගේ ගැටගැසීමට නොහැකි වූ එකය) ගැටගැසීම හා ගුණදාස අමරසේකර මහතා සිය නවකථාවල චරිත ඇසුරින් සක්විති මහතාගේ සාර්ථකත්වයේ ගමන ගැන කල විග්‍රහය කාගේත් ඇසට තුටු කඳුළු නැංවූ අවස්ථා විණි.

ප.ලි.:

" එතකොට සරත් ෆොන්සේකාව ඔය විදිහටම රටේ අභිවෘද්ධියට යොදාගන්න බැරිද? "

" කවුද සරත් ෆොන්සේකා?" ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගිවී සිටි සියළු මාධ්‍යවේදීන් එම ප්රශ්නය ඇසූ පොඩි එකාගෙන් එකවරම ඇසූහ.

[QUOTE="manu21, post: 8072207, member: 18562"] [COLOR="Red"][SIZE="5"]මේ රජයේ දූරදර්ශී ක්‍රියාපිලිවෙල මට මඟ පෙන්වූවා.... සක්විති රණසිංහ[/SIZE][/COLOR] [IMG]http://img64.imageshack.us/img64/5822/sakvithiranasinghe.jpg[/IMG] [SIZE="4"]විදේශ ඒජන්තයන්ගේ කුමන්ත්‍රණ හා දේශද්‍රෝහී ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විසින් නොමඟ යැවුණු, ඒ හේතුවෙන්ම සිය රටද අතහැර දැමීමට තරම් අවාසනාවන්ත වූ තමන් මේ රජයේ යහපත් හා දූර දර්ශීක්‍රියා පිළිවෙත පිළිබඳ විශ්වාසයක් ඇතිවූ හෙයින් යලි මෙරටට පැමිණි බව චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ මහතා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා: " ඇත්තටම ජනාධිපතිතුමා වරක් පැවසූ පරිදිම මේ රට දැන් අපිට සතුටින් ආපසු පැමිණිය හැකි තැනක් බවට පත්වෙලා ඉවරයි. ඒ බවට කුමරන් පද්මනාදන් (K.P.) මහතා, මා හා ඉදිරියේදී අපත් සමඟ එකතු වීමට සූදානම්ව සිටින රුද්රකුමාරන් වැනි අයගේ ආගමනයන් හොඳ උදාහරණ වෙනවා" " මං ජනාධිපතිතුමාව විශ්වාසකරන් හිටියත් මාව ආරක්ෂක ලේකම් තුමා ලඟට මුලින්ම එක්කන් ගිය නිසා මට තරමක බයක් දැනුණා. නමුත් ඒ නිවසට ඇතුල්වනවිටම තිබූ බුදු පිළිමය දුටුවිට මගේ සියළු බය මා ලඟ ආයෝජනය කල අයගේ මුදල් මෙන් නැතිවී ගියා" සක්විති මහතා එසේ කියන විට එතුමන්ගේ මුහුණේ ඇඳී තිබුණු පහන් සංවේගය අපට කථා දහසක් කියා පෑවේය. මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා, " කවුද කියන්නෙ සක්විති මැතිතුමාව අත් අඩංගුවට ගත්තා කියලා? එතුමා අප පිළිබඳව විශ්වාසයෙන් ඇවිත් තමන් විසින්ම අත්අඩංගුවට පත්වුණා. ඒක එහෙම වුනේනැහැ කියල කවුරුහරි කියනවනම් මම දැන් මේ ඇමති දුරයෙන් අස්වෙන්න සූදානම්" යනුවෙන් විවෘත අභියෝගයක්ද කලේය. මීට අමතරව රජයේ උසස් ප්‍රධානීන් කිහිප පොලක් හා කෙරුණු සංවේදී සාකච්ඡා කිහිපයකට පසු සක්විති මැතිතුමා සිය දක්ෂතාවයන් රටේ අභිවෘද්ධිය උදෙසා යෙදවීමට අපේක්ෂා කරන බවද, එතුමා මෙන්ම සිය දැනුම හා බුද්ධිය රටේ දියුණුව හා අභිවෘද්ධිය සඳහා යෙදවීමට සතුටු පිටරටවල වෙසෙන වරෙන්තුකාර බුද්ධිමතුන් රාශියක් මේ වනවිට රජය හා එක්වීමට සූදානමින් සිටින බවද, මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කෙරිණි. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් පිරිත් නූල් දෙකක් ( එකක් කේ.පී මහතාගේ ගැටගැසීමට නොහැකි වූ එකය) ගැටගැසීම හා ගුණදාස අමරසේකර මහතා සිය නවකථාවල චරිත ඇසුරින් සක්විති මහතාගේ සාර්ථකත්වයේ ගමන ගැන කල විග්‍රහය කාගේත් ඇසට තුටු කඳුළු නැංවූ අවස්ථා විණි[/SIZE]. [COLOR="red"][SIZE="5"]ප.ලි.: " එතකොට සරත් ෆොන්සේකාව ඔය විදිහටම රටේ අභිවෘද්ධියට යොදාගන්න බැරිද? " " කවුද සරත් ෆොන්සේකා?" ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගිවී සිටි සියළු මාධ්‍යවේදීන් එම ප්රශ්නය ඇසූ පොඩි එකාගෙන් එකවරම ඇසූහ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom